හත්තිලව්වයි - හොඳ වෙන්ඩ කියල බිව්වෙ

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මාත් මීගමුවට ටිකක් ලඟයි
    එන්නද වෙලවක උම්බ්ව හම්බවෙන්න
    බීච් එකට ගිහින් රා පොල්කට්ටක් ගහලා මේ ප්‍රශ්නේ ගැන කතා කරමු :):)
    මානසික රෝගෙ වෙනුවට පුකට බෙහෙත් ගන්න සෙට් වෙන්න යන්නෙ :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාත් මීගමුවට ටිකක් ලඟයි
    එන්නද වෙලවක උම්බ්ව හම්බවෙන්න
    බීච් එකට ගිහින් රා පොල්කට්ටක් ගහලා මේ ප්‍රශ්නේ ගැන කතා කරමු :):)

    මානසික රෝගෙ වෙනුවට පුකට බෙහෙත් ගන්න සෙට් වෙන්න යන්නෙ :lol:
    :lol::lol::lol::lol:
    :P:P:P:P
     
    AnuradhaRa

    Well-known member
  • මාත් මීගමුවට ටිකක් ලඟයි
    එන්නද වෙලවක උම්බ්ව හම්බවෙන්න
    බීච් එකට ගිහින් රා පොල්කට්ටක් ගහලා මේ ප්‍රශ්නේ ගැන කතා කරමු :):)

    වරෙන් වරෙන්
    කොහෙටද උඹට එන්ඩ පුලුවන් ?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔන්න බලපන් අරූ ටික දවසකින් ත්‍රේඩ් එකක් දානවා පුකේ හිල ටයිට් කර ගන්න ක්‍රීම් එකක් ගැන අහලා :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාත් මීගමුවට ටිකක් ලඟයි
    එන්නද වෙලවක උම්බ්ව හම්බවෙන්න
    බීච් එකට ගිහින් රා පොල්කට්ටක් ගහලා මේ ප්‍රශ්නේ ගැන කතා කරමු :):)

    වරෙන් වරෙන්
    කොහෙටද උඹට එන්ඩ පුලුවන් ?
    මේ වගේ කාත් එක්ක හරි කතා කලොත්, පොඩ්ඩක් සොශල් උනොත් උබට ඔය ගතිය අඩුවෙලා යයි.
     
    AnuradhaRa

    Well-known member
  • mokakda ban umbe lede ?

    මානසිකව පොන්න ගතියක් තියෙන්නෙ :rofl:
    OCD
    Social Anxiety
    හිත කලබලයි
    පිට තැන්වල හිත එක තැන තියාගෙන දෙයක් කල්පනා කරගන්ඩ අමාරුයි..
    තව අවුලක් තියෙනව මේ දේවල් අඩු වෙලාවට දුවල පැනල වැඩක් කෙරුවම මට තේරෙනව මගේ හිත අසාමාන්‍ය විදියට කලබල වෙනව කියල. හිත වේගෙන් වැඩක කරනව කියල. ඒ වෙලාවට ටිකක් පැත්තකට වෙලා හිටියම, ටිකක් නිදා ගත්තම නෝමල් තත්වෙට එනව
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔන්න බලපන් අරූ ටික දවසකින් ත්‍රේඩ් එකක් දානවා පුකේ හිල ටයිට් කර ගන්න ක්‍රීම් එකක් ගැන අහලා :rofl:
    :rofl::rofl:
    පව් බන්. ඔකට ලෙඩක් නැ. තනියම ඉදලා දැන් තනිකම්පාලුව හැදිලා. ඌට සෙල්ෆ් කන්ෆිශන්ශල් පොඩ්ඩක් මොරාල් කික් කරලා ගත්තානම් හරි.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    මානසිකව පොන්න ගතියක් තියෙන්නෙ :rofl:
    OCD
    Social Anxiety
    හිත කලබලයි
    පිට තැන්වල හිත එක තැන තියාගෙන දෙයක් කල්පනා කරගන්ඩ අමාරුයි..
    තව අවුලක් තියෙනව මේ දේවල් අඩු වෙලාවට දුවල පැනල වැඩක් කෙරුවම මට තේරෙනව මගේ හිත අසාමාන්‍ය විදියට කලබල වෙනව කියල. හිත වේගෙන් වැඩක කරනව කියල. ඒ වෙලාවට ටිකක් පැත්තකට වෙලා හිටියම, ටිකක් නිදා ගත්තම නෝමල් තත්වෙට එනව

    Love you :love::love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මානසික රෝගෙ වෙනුවට පුකට බෙහෙත් ගන්න සෙට් වෙන්න යන්නෙ :lol:

    ඔන්න බලපන් අරූ ටික දවසකින් ත්‍රේඩ් එකක් දානවා පුකේ හිල ටයිට් කර ගන්න ක්‍රීම් එකක් ගැන අහලා :rofl:

    :lol::lol:
    ඕකනේ බැරි උඹල හිතන්නෙම වැරදියට නේ

    වරෙන් වරෙන්
    කොහෙටද උඹට එන්ඩ පුලුවන් ?

    මට මීගමුවට එතහැකි
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මානසිකව පොන්න ගතියක් තියෙන්නෙ :rofl:
    OCD
    Social Anxiety
    හිත කලබලයි
    පිට තැන්වල හිත එක තැන තියාගෙන දෙයක් කල්පනා කරගන්ඩ අමාරුයි..
    තව අවුලක් තියෙනව මේ දේවල් අඩු වෙලාවට දුවල පැනල වැඩක් කෙරුවම මට තේරෙනව මගේ හිත අසාමාන්‍ය විදියට කලබල වෙනව කියල. හිත වේගෙන් වැඩක කරනව කියල. ඒ වෙලාවට ටිකක් පැත්තකට වෙලා හිටියම, ටිකක් නිදා ගත්තම නෝමල් තත්වෙට එනව

    OCD kiyanne okata nemeyi ban. :no::no:
     
    AnuradhaRa

    Well-known member
  • OCD kiyanne okata nemeyi ban. :no::no:

    මට තියෙනව අත පය හෝදන්ඩ ගියාම. ඇඟ හෝදන්ඩ ගියාම, නාන්ඩ ගියාම.
    ලිස්ට් එකක් බලල ඒක කම්පියුටර් එකට එන්ටර් කරද්දි එකම දේ ආයෙ ආයෙ හරිද කියල බලන එක..
     
    • Like
    Reactions: ehseres

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මට තියෙනව අත පය හෝදන්ඩ ගියාම. ඇඟ හෝදන්ඩ ගියාම, නාන්ඩ ගියාම.
    ලිස්ට් එකක් බලල ඒක කම්පියුටර් එකට එන්ටර් කරද්දි එකම දේ ආයෙ ආයෙ හරිද කියල බලන එක..

    OCD darunuwata hadenawa kiyanne oka nemeyi ban. Net eke balapan HOCD, pureO wage search karala.