හත්තිලව්වයි - හොඳ වෙන්ඩ කියල බිව්වෙ

AnuradhaRa

Well-known member
  • OCD darunuwata hadenawa kiyanne oka nemeyi ban. Net eke balapan HOCD, pureO wage search karala.

    Pure O කියන වචනෙ ඇහුවෙ අදයි. තැන්කියු.
    anxiety-inducing obsessions take place only in the mind
    මට ඒක තියෙනව.
    ගොඩක් වෙලාවට බයික් එකක් පදිද්දි ඕක වෙනව. බයික් එක කොහෙ හරි වදින්ඩ ගියාද, නැත්තං මොකක් හරි සිතුවල්ලක් ඇවිල්ල ඒකම හිතන්ඩ හිතෙනව. ඊට පස්සෙ ඕක අමතක කරල පාර ගැන අවධානෙ දෙන්ඩත් බෑ. නවත්තල කල්පනා කරල ඉවරයක් කරල ආයෙ යන්ඩ වෙන තත්වයක් එන්නෙ.
    මේක තමා මට තියෙන ලොකුම අවුල. නිහදසේ බයික් එකකක්වත් පදින්ඩ බෑ
    අත පය ආයෙ ආයෙ හෝදන එ්වනං මම හිතලම අඩු කරගත්ත
    දවසක් මගේ අතේ සුප්ර්ග්ලූ එකක් හැලුන. මට මාර අප්සට්. ඇහැට විසිවුණානනං කියල හිතට බයක ආව. ඊට පස්සෙ වෙන වැඩක් කරන්ඩවත් හිත දෙන්නෙ නෑ. මම පැත්තකට වෙලා ඕකම කල්පනා කරල හිත හදාගන්ඩ උත්සහ කලා. ඇහැට විසිවෙන්ඩ කොහොමත් විදියක් නෑනෙ කියල
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තෑන්ක්ස් මචං... ඔය ඩොක්ටර් දැන් මැරිල නේ මචං..
    ටිකමට අහන්නෙ, දෙමාපියන්ගෙන් උඹ ගැන මොනාද දන්නෙ නෑ නේ ඇහුවෙ
    දරුව කොයි වෙලේත් කාමරේ අස්සට වෙලා අතේ ගහනවද කියල :rolleyes:
    මමත් දවසට එක පාරක් හරි අත පාවිච්චි කරනව. නැත්තං පාරෙ යන කෙල්ලො දැක්කම පපුවෙ අමාරුව හැදිල මැරිල මෙලහකට

    :baffled: ඒ කාලෙ අතේ ගහනව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෑ ඕයි ඇහුවද දන්නෑ සමහර විට අහන්න ඇති මට කියන්නෑනෙ අහපුව :no: උඹට ඒ පණ්ඩිත කම් වලිං වැඩක් නෑනෙ දෙන බෙහෙත් ටික හරියට බීපංකො :angry:
     

    AnuradhaRa

    Well-known member
  • :baffled: ඒ කාලෙ අතේ ගහනව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෑ ඕයි ඇහුවද දන්නෑ සමහර විට අහන්න ඇති මට කියන්නෑනෙ අහපුව :no: උඹට ඒ පණ්ඩිත කම් වලිං වැඩක් නෑනෙ දෙන බෙහෙත් ටික හරියට බීපංකො :angry:

    බෙහෙත් බිව්වට ගුණයක් නෑ යකෝ.. ඔලුව තවත් කචල් වෙනව විතරයි.
    බෙහෙත්වලට සනීප වෙනවනං බෙහෙත් ගෝනියක් හරි මෙලහකට මම බීල
    තොපිට කියන දේ තේරෙන්නෙ නෑනෙ :angry:
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    බෙහෙත් බිව්වට ගුණයක් නෑ යකෝ.. ඔලුව තවත් කචල් වෙනව විතරයි.
    බෙහෙත්වලට සනීප වෙනවනං බෙහෙත් ගෝනියක් හරි මෙලහකට මම බීල
    තොපිට කියන දේ තේරෙන්නෙ නෑනෙ :angry:

    හා :growl: එහෙනම් උඹම කියපන්කො :yes: solution එක මොකක්ද ලෙඩේට??? :angry:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    බෙහෙත් බිව්වට ගුණයක් නෑ යකෝ.. ඔලුව තවත් කචල් වෙනව විතරයි.
    බෙහෙත්වලට සනීප වෙනවනං බෙහෙත් ගෝනියක් හරි මෙලහකට මම බීල
    තොපිට කියන දේ තේරෙන්නෙ නෑනෙ :angry:


    බෙහෙත් බොන්න එපා යකෝ ඔහොම.

    තෝ ඔය හිතන විදිහට ලෙඩේ වැඩි වීමක් මිසක් අඩු වීමක් වෙන්නෙ නෑ. ඇයි තෝ ඉන්නෙම මට ලෙඩ කියන මානසිකත්වෙන්නේ. මුලින්ම තෝ හිතන විදිහ වෙනස් කරගනින්. ඩොක්ටර්ස් ලට හැමදේම කරන්න බෑ. උඹව ගොඩ දාන්න පුලුවන් නම් උඹටම තමා මට පේන හැටියට.

    ජීවිතේ විඳවන්න එපා. උඹ කතා කරන්නේ උඹට නැතිවෙන්න දෙයක් නෑ වගේනේ.

    එහෙනම් ඉතින් බය නැතුව එලියට බැහපන්. මිනිස්සු හම්බ වෙයන්, අඳුරන්නේ නැති මිනිස්සුත් එක්ක කතා කරපන්. ඇඳුනුම් කම් ඇති කරගනින්.
    ප්‍රශ්න, ලෙඩ, අඩුපාඩු ගැනම හිත හිත ඉන්නේ නැතුව ඒ ඔක්කොම ටික වෙලාවකට අමතක කරලා ජීවිතේ විඳින්නත් පුරුදුවෙයන්. ප්‍රශ්න හැමෝටම තියනවා.

    පොඩි හරි අඩියක් ගහන් බෙහෙත් ම ගගහා ඉන්නේ නැතුව.
    වොලන්ටීයර් වැඩක් කරන්න සෙට් වෙයන්.
    මෙහෙ බැරිනම් ඈත ගමකට හරි ගිහින් පන්සලක් හදන එකකට හරි උදව් වෙයන්.

    ඔය මනස්ගාත ඔක්කොම වෙනස් වෙයි බලන් ඉඳිද්දි.
    ලැබිච්ච ජීවිතෙන් මොකක් හරි කරපන් උඹට සතුටු වෙන්න පුලුවන්. බොහොම පොඩි දෙයක් උනත් ඇති. මම මේ දේ කලානේ කියලා හිතලා සතුටු වෙයන්. ඔහොම ටික ටික ඉස්සරහට පලයන්. ටික කාලෙකින් උඹටම තේරෙයි උඹ කොච්චර වටින මනුස්සයෙක්ද කියලා. ඊට පස්සෙ කරන්න ඕනේ ටික උඹටම තේරෙයි.

    බෙහෙත් ඩොක්ටර්ස්ලා, ඔන්ලයින් මතම යැපෙන්න එපා, මගේ ප්‍රශ්නේට මමත් මොනව හරි කරනවා කියල හිතට අරන් වෙනස් වෙයන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බෙහෙත් බිව්වට ගුණයක් නෑ යකෝ.. ඔලුව තවත් කචල් වෙනව විතරයි.
    බෙහෙත්වලට සනීප වෙනවනං බෙහෙත් ගෝනියක් හරි මෙලහකට මම බීල
    තොපිට කියන දේ තේරෙන්නෙ නෑනෙ :angry:

    ඔය බෙහෙත් වල අතුරු ආබාධ වැඩියි තමා. ඒව ගනං ගන්නැතුව දෙන කාලෙ එක දිගට බීපං. දැන් කොච්චර කාලයක් එක දිගට ඔය බෙහෙත් පාවිච්චි කල්ල තියෙනවද ?
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    TV වල කතා කරන්න එන ප්‍රසිද්ද මනෝවෛද්‍යවරු ගාවට යන්න එපා බං :no: ඒ මිනිස්සුන්ට කතා කරන්නවත් වෙලාවක් නෑ හෙන සෙනගක් එනව. මාත් ඔය වගේ මුලින්ම ගියෙ ඒ කාලෙ හිටපු ඩීවීජේ හරිස්චන්ද්‍ර ගාවට. ඒ කාලෙ කොලඹ එන්නෙත් නෑ ගාල්ලෙ විතරයි බෙහෙත් දුන්නෙ. සූ ගාල සෙනග නිකං මූණ බැලුව ප්‍රශ්න දෙක තුනක් ඇහුව විශාදය කියල ආ මේ ටික බීල මාසෙකිං එන්න කිව්ව. එහෙම මේ උණට හෙම්බිරිස්සාවට බෙහෙත් කරනව වගේ ලක්ශණ දෙක තුනක් සලකා බලල ලෙඩා එක්ක කතා කරන්නෙවත් නැතුව බෙහෙත් දීල හරියන්නෑනෙ. ඊට පස්සෙ ගියා ඩොක්ටර් හේමමාලි පෙරේරා ලඟට. ඔඒසිස් එකේ ඒ කාලෙ චැනල් කලේ. ගියාමයි දන්නෙ බෙහෙත් ගන්න ඇවිත් තියෙන්නෙ මායි තව දෙන්නෙකුයි විතරයි. :shocked: මාත් එක්ක කතා කලේවත් නෑ මුලින්ම අම්මට හරි තාත්තට හරි ඇතුලට එන්න කිව්ව. ඇතුලට ගිහිං කතා කලා කතා කලා කොහොම හරි පැය බාගෙකට වඩා ඇතුලට වෙලා කතා කල්ල තමා පස්සෙ මට එන්න කිව්වෙ. ඊට පස්සෙ මාත් එක්ක නං වැඩි වෙලා කතා කලේ නෑ ප්‍රශ්න දෙක තුනක් අහල ලමා රෝහලට එන්න කියල ලියල දුන්න. අන්න එහෙම බෙහෙත් කරන දොස්තර කෙනෙක් ගාවට පලයං. එක රෝගියෙක් වෙනුවෙන් අඩුම ගානෙ පැය භාගයක්වත් වෙන් කරන්න බැරි නම් කොහොමද රෝගිය හිතන විදිහවත් අඳුනගන්නෙ. ප්‍රසිද්ද අය පස්සෙ යන්න එපා :no:


    ඔය බෙහෙත් වල අතුරු ආබාධ වැඩියි තමා. ඒව ගනං ගන්නැතුව දෙන කාලෙ එක දිගට බීපං. දැන් කොච්චර කාලයක් එක දිගට ඔය බෙහෙත් පාවිච්චි කල්ල තියෙනවද ?

    ow eka atta.. beheth eka parata nawattanna epa.. behetha weda karanna tikak kal yanawa.