OCD darunuwata hadenawa kiyanne oka nemeyi ban. Net eke balapan HOCD, pureO wage search karala.
Pure O කියන වචනෙ ඇහුවෙ අදයි. තැන්කියු.
anxiety-inducing obsessions take place only in the mind
මට ඒක තියෙනව.
ගොඩක් වෙලාවට බයික් එකක් පදිද්දි ඕක වෙනව. බයික් එක කොහෙ හරි වදින්ඩ ගියාද, නැත්තං මොකක් හරි සිතුවල්ලක් ඇවිල්ල ඒකම හිතන්ඩ හිතෙනව. ඊට පස්සෙ ඕක අමතක කරල පාර ගැන අවධානෙ දෙන්ඩත් බෑ. නවත්තල කල්පනා කරල ඉවරයක් කරල ආයෙ යන්ඩ වෙන තත්වයක් එන්නෙ.
මේක තමා මට තියෙන ලොකුම අවුල. නිහදසේ බයික් එකකක්වත් පදින්ඩ බෑ
අත පය ආයෙ ආයෙ හෝදන එ්වනං මම හිතලම අඩු කරගත්ත
දවසක් මගේ අතේ සුප්ර්ග්ලූ එකක් හැලුන. මට මාර අප්සට්. ඇහැට විසිවුණානනං කියල හිතට බයක ආව. ඊට පස්සෙ වෙන වැඩක් කරන්ඩවත් හිත දෙන්නෙ නෑ. මම පැත්තකට වෙලා ඕකම කල්පනා කරල හිත හදාගන්ඩ උත්සහ කලා. ඇහැට විසිවෙන්ඩ කොහොමත් විදියක් නෑනෙ කියල


ඒ කාලෙ අතේ ගහනව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෑ ඕයි ඇහුවද දන්නෑ සමහර විට අහන්න ඇති මට කියන්නෑනෙ අහපුව 
එහෙනම් උඹම කියපන්කො
මාත් එක්ක කතා කලේවත් නෑ මුලින්ම අම්මට හරි තාත්තට හරි ඇතුලට එන්න කිව්ව. ඇතුලට ගිහිං කතා කලා කතා කලා කොහොම හරි පැය බාගෙකට වඩා ඇතුලට වෙලා කතා කල්ල තමා පස්සෙ මට එන්න කිව්වෙ. ඊට පස්සෙ මාත් එක්ක නං වැඩි වෙලා කතා කලේ නෑ ප්රශ්න දෙක තුනක් අහල ලමා රෝහලට එන්න කියල ලියල දුන්න. අන්න එහෙම බෙහෙත් කරන දොස්තර කෙනෙක් ගාවට පලයං. එක රෝගියෙක් වෙනුවෙන් අඩුම ගානෙ පැය භාගයක්වත් වෙන් කරන්න බැරි නම් කොහොමද රෝගිය හිතන විදිහවත් අඳුනගන්නෙ. ප්රසිද්ද අය පස්සෙ යන්න එපා