Cure unada දුවන්න පුළුවන් da නිට්ටාවටම haridinhalers
i got treatments from pera hospital
it did go away naturally by age of 16-17
Aurudu 10 k wage ehe hitiya matale kandy , kandy wala idamak tibbath ehe මිනිස්සු aul hinda geyak haduwe ne , dan inne anuradhapuraඔක්කොටම කලින් උබ ඉන්නේ මධ්‍යම පළාතෙද කියලා කියපන්. මහනුවර, මාතලෙ ...etc
mehemai.... holdupCure unada දුවන්න පුළුවන් da නිට්ටාවටම harid

pala utto, kiyanne na ehenamkandy wala idamak tibbath ehe මිනිස්සු aul hinda geyak haduwe ne
ඒ පැතිවල අයට මේ ලෙඩේ හැදෙනවා වැඩියි. ඒකයි මම උබෙන් මුලින්ම ඇහුවේ. උබ දැන් වෙන පැත්තක ඉන්න නිසා ආයුර්වේද්දයකට ගිහින් බෙහෙත් ගන්න. ඉංග්‍රීසි බෙහෙත් කරන්න යන්න්න එපාAurudu 10 k wage ehe hitiya matale kandy , kandy wala idamak tibbath ehe මිනිස්සු aul hinda geyak haduwe ne , dan inne anuradhapura
Ne bn eka gamak wattegama , gewal wate kuli weda karana un un හොරකම් karana un bn , game anik Lane wala un hondata innawamehemai.... holdup
pala utto, kiyanne na ehenam
Nuwara alliyadda weda madura kiyana thana hondayida registered weddu hari ආයුර්වේද tiyedaඒ පැතිවල අයට මේ ලෙඩේ හැදෙනවා වැඩියි. ඒකයි මම උබෙන් මුලින්ම ඇහුවේ. උබ දැන් වෙන පැත්තක ඉන්න නිසා ආයුර්වේද්දයකට ගිහින් බෙහෙත් ගන්න. ඉංග්‍රීසි බෙහෙත් කරන්න යන්න්න එපා
Dan දුවන්න puluwanda mcn duwana widiya kiyala denna puluwanda 1km 3 min wage speed ekenහතිය මටත් තිබ්බා. පොඩි කාලේ සැරටම. හොස්පිටල් පවා යන්න උනා වැඩි උනාම. දැන් අඩුයි ගොඩක්ම. inhaler එක ගන්නෙම නැති තරම්. මාසෙකට දවසක් වගේ උපරිම ඕනේ වෙන්නේ. ගත්තු inhaler එකත් expire උනා පාවිච්චියක් නැති නිසා.
පොඩි කාලේ ඕක වැඩි.වයසත් එක්ක ටිකෙන් ටික අඩුවෙනවා. මොන බෙහෙතක් කලත් මට නම් අඩු උනේ නෑ හැදෙන එක. වයසත් එක්ක තමයි අඩු උනේ. පුළුවන් නම් Daily inhaler එක use කරලා cool ජාති වගේ දේවල් shape එකේ කාලා බිලා ඉදපන්. ඊට පස්සේ ඕනෑකමින් සතියට දවසක් වගේ miss කරපන් inhaler එක. එකට ඇග හුරුවෙද්දී දවස් දෙකක් miss කරපන්. මේ විදියට ටික ටික miss කරන දවස් ගාන වැඩිකරගෙන අමාරු වෙනකොට විතරක් use කරන තත්වෙට ඇග හුරුකරගන්න. කරල් inhaler එකක් නම් use කරන්නේ puff inhaler එකකට මාරු වෙයන් doctor එක්ක කතා කරලා.