හතිය ඇදුම හොඳ කරන්නෙ කොහොමද big help 🫁

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    hoda Dr kenek channel karala digatama procedure eka follow karanna.

    aththatama adumata beth naa.

    1. aduma kiyanne rogayak neme roga lakshanayak aduma hadenna hethuwa hoyaganna
    2. hethuwa nathi karana gaman suggest karapu beth ganna
    3. hadena wara ganana adu karaganna
    4. nikan ma hoda wenawa

    adumata beth karana hoda Doc kenek hoyaganna.

    PS: hemba hadunath channel ekak dala eyagenma beth ganna.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,486
    113
    New Zealand
    ඔක්කොටම කලින් උබ ඉන්නේ මධ්‍යම පළාතෙද කියලා කියපන්. මහනුවර, මාතලෙ ...etc
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    ඔක්කොටම කලින් උබ ඉන්නේ මධ්‍යම පළාතෙද කියලා කියපන්. මහනුවර, මාතලෙ ...etc
    Aurudu 10 k wage ehe hitiya matale kandy , kandy wala idamak tibbath ehe මිනිස්සු aul hinda geyak haduwe ne , dan inne anuradhapura
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,486
    113
    New Zealand
    Aurudu 10 k wage ehe hitiya matale kandy , kandy wala idamak tibbath ehe මිනිස්සු aul hinda geyak haduwe ne , dan inne anuradhapura
    ඒ පැතිවල අයට මේ ලෙඩේ හැදෙනවා වැඩියි. ඒකයි මම උබෙන් මුලින්ම ඇහුවේ. උබ දැන් වෙන පැත්තක ඉන්න නිසා ආයුර්වේද්දයකට ගිහින් බෙහෙත් ගන්න. ඉංග්‍රීසි බෙහෙත් කරන්න යන්න්න එපා
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    mehemai.... holdup:frown:

    pala utto, kiyanne na ehenam
    Ne bn eka gamak wattegama , gewal wate kuli weda karana un un හොරකම් karana un bn , game anik Lane wala un hondata innawa

    ඒ පැතිවල අයට මේ ලෙඩේ හැදෙනවා වැඩියි. ඒකයි මම උබෙන් මුලින්ම ඇහුවේ. උබ දැන් වෙන පැත්තක ඉන්න නිසා ආයුර්වේද්දයකට ගිහින් බෙහෙත් ගන්න. ඉංග්‍රීසි බෙහෙත් කරන්න යන්න්න එපා
    Nuwara alliyadda weda madura kiyana thana hondayida registered weddu hari ආයුර්වේද tiyeda
    ------ Post added on Sep 10, 2024 at 7:29 PM
     
    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    635
    500
    93
    හතිය මටත් තිබ්බා. පොඩි කාලේ සැරටම. හොස්පිටල් පවා යන්න උනා වැඩි උනාම. දැන් අඩුයි ගොඩක්ම. inhaler එක ගන්නෙම නැති තරම්. මාසෙකට දවසක් වගේ උපරිම ඕනේ වෙන්නේ. ගත්තු inhaler එකත් expire උනා පාවිච්චියක් නැති නිසා.

    පොඩි කාලේ ඕක වැඩි.වයසත් එක්ක ටිකෙන් ටික අඩුවෙනවා. මොන බෙහෙතක් කලත් මට නම් අඩු උනේ නෑ හැදෙන එක. වයසත් එක්ක තමයි අඩු උනේ. පුළුවන් නම් Daily inhaler එක use කරලා cool ජාති වගේ දේවල් shape එකේ කාලා බිලා ඉදපන්. ඊට පස්සේ ඕනෑකමින් සතියට දවසක් වගේ miss කරපන් inhaler එක. එකට ඇග හුරුවෙද්දී දවස් දෙකක් miss කරපන්. මේ විදියට ටික ටික miss කරන දවස් ගාන වැඩිකරගෙන අමාරු වෙනකොට විතරක් use කරන තත්වෙට ඇග හුරුකරගන්න. කරල් inhaler එකක් නම් use කරන්නේ puff inhaler එකකට මාරු වෙයන් doctor එක්ක කතා කරලා.
     
    Dan දුවන්න puluwanda mcn duwana widiya kiyala denna puluwanda 1km 3 min wage speed eken
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,354
    92
    48
    gampaha
    මට නම් නිකන්ම වගේ හොද උනා. පොඩි කාලෙ තිබ්බා . බර අඩු කරගෙන එක්සර්සයිස් කලාම හරි ගියා. ඒත් සෙම එහෙම හැදුනාම සමහර වෙලාවට එනවා ඒ ඉතින් අවුරුද්දකට සැරයක් වගේ. බොහෝ දුරට එහෙම එනවත් අඩුයි