හතු වගාව කරන්නේ කව්ද?

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    වෙන බිස්නස් එකක් කරපන් බන්. ඔය හතු වගාව හතු පිපෙනව වගේ හැමෝම පටන් ගන්නව. (ගොඩක්ම, නූගත් සහ දුප්පත් අය ) ටික දවසයි. අටවගත්ත මඩුවත් නෑ. ග්‍රාමීය බැන්කු වලින් ගොඩක් ණය ගන්නව හතු වගා කරන්න කියල. පස්සෙ ඒ මිනිස්සුන්ට ණය ගෙවා ගන්නවත් විදිහක් නැතුව අසරන වෙනව. බහුතරයක් එහෙමයි. හිතට ආවට කිවුව නෙමෙයි. හොදටම දන්න නිසයි කිවුවෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හතු රට යවන්ඩ බැරිද :rolleyes: ලකාවෙ විකුනල කිසිම වැඩක් නැ මම කියුවෙ රටක් විදිහට.
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    හතු රට යවන්ඩ බැරිද :rolleyes: ලකාවෙ විකුනල කිසිම වැඩක් නැ මම කියුවෙ රටක් විදිහට.

    ai ban lankawe wikunala wadak naa kiyanne.. mama ahala thiyena widihata nam illumata hariyana sapayumak lankawe naalu..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ai ban lankawe wikunala wadak naa kiyanne.. mama ahala thiyena widihata nam illumata hariyana sapayumak lankawe naalu..

    ලකාවෙ වික්ක කියල අවුලක් නැ, මම කියුවෙ රටක් විදිහට බැලුවොත් ඩොලර් හම්බෙනව පිටරටකට වික්කොත්
     
    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    අඩේ ඔය වගාව කරන්න එපා ...පාරග වලින් ස්වසන අබාද ඇතිවෙනවා ...අපේ අයියා කෙනෙක් කරලා පවුලටම් එක එක ලෙඩ ..පරිස්සමින්

    mama hithanne naha ban:angry::angry:
    math oka karanna inne
     
    gepa

    Well-known member
  • ලකාවෙ වික්ක කියල අවුලක් නැ, මම කියුවෙ රටක් විදිහට බැලුවොත් ඩොලර් හම්බෙනව පිටරටකට වික්කොත්

    මෙව්වාගේ කාලය ඉක්මනින් ඉකුත් වෙනවනේ..ඉතින් රට යනකොට බඩු පැකට් වෙලා තියෙයි නේ බං
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    machan uba hathu wagaawa karanawada? mama gampaha inne.. wife inne piliyandala

    බිම්මල් සංවර්ධන හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානය
    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
    රජ මාවත
    රත්මාලාන

    oya address ekata gihin balapan machn,
    බිම්මල් gena pawathwana wedamulu ethi, ewa hoyagena sahabagi wenna

    api hathu wagaawa nawaththala godak kal
    gampaha wediya dura na ne, kotuwen tawa bus eheka en one:D

    wede hariyata pirisiduwa karoth goda yan eheki:yes:
    rata yawan one ne, honda hotel tihakata dunnath ethi
    tama mn hithanne illumata sepauma nam madi :confused:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    බිම්මල් සංවර්ධන හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානය
    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
    රජ මාවත
    රත්මාලාන

    api hathu wagaawa nawaththala godak kal
    gampaha wediya dura na ne, kotuwen tawa bus eheka en one:D
    illumata sepauma nam madi :confused:

    මොකද මචන් නැවැත්තුවේ ???
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මොකද මචන් නැවැත්තුවේ ???

    Originally Posted by Gasa84 View Post
    අඩේ ඔය වගාව කරන්න එපා ...පාරග වලින් ස්වසන අබාද ඇතිවෙනවා ...අපේ අයියා කෙනෙක් කරලා පවුලටම් එක එක ලෙඩ ..පරිස්සමින්

    oka tama bn hethuwa,:yes: gei laganam karanna epa :yes:
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    Originally Posted by Gasa84 View Post
    අඩේ ඔය වගාව කරන්න එපා ...පාරග වලින් ස්වසන අබාද ඇතිවෙනවා ...අපේ අයියා කෙනෙක් කරලා පවුලටම් එක එක ලෙඩ ..පරිස්සමින්

    oka tama bn hethuwa,:yes: gei laganam karanna epa :yes:

    machan ubalatath ehema hadunada?