rathmalane meliban handiye balapan machn, uba koheda, duraida
api deelire gaththe ethanin, kade nama mathka ne bn
Find me:- https://lkprogram.blogspot.com/
හතු රට යවන්ඩ බැරිදලකාවෙ විකුනල කිසිම වැඩක් නැ මම කියුවෙ රටක් විදිහට.
ai ban lankawe wikunala wadak naa kiyanne.. mama ahala thiyena widihata nam illumata hariyana sapayumak lankawe naalu..
අඩේ ඔය වගාව කරන්න එපා ...පාරග වලින් ස්වසන අබාද ඇතිවෙනවා ...අපේ අයියා කෙනෙක් කරලා පවුලටම් එක එක ලෙඩ ..පරිස්සමින්

කෘමි ප්‍රතිරෝධී දැල් ගන්න තියෙන්නේ කොහේද?
ලකාවෙ වික්ක කියල අවුලක් නැ, මම කියුවෙ රටක් විදිහට බැලුවොත් ඩොලර් හම්බෙනව පිටරටකට වික්කොත්
machan uba hathu wagaawa karanawada? mama gampaha inne.. wife inne piliyandala



බිම්මල් සංවර්ධන හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානය
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
රජ මාවත
රත්මාලාන
api hathu wagaawa nawaththala godak kal
gampaha wediya dura na ne, kotuwen tawa bus eheka en one
illumata sepauma nam madi![]()
මොකද මචන් නැවැත්තුවේ ???
gei laganam karanna epa 
uwamana wun kiyahalla man gaawa sampurna upades thiyena video cd ekak thiyenaw,
eka rip karala hari iso image eka hari upload karanna puluwan,
Originally Posted by Gasa84 View Post
අඩේ ඔය වගාව කරන්න එපා ...පාරග වලින් ස්වසන අබාද ඇතිවෙනවා ...අපේ අයියා කෙනෙක් කරලා පවුලටම් එක එක ලෙඩ ..පරිස්සමින්
oka tama bn hethuwa,gei laganam karanna epa
![]()
mama hithanne naha ban![]()
math oka karanna inne

දැක්කනෙ හතු දැනටත් ඩොලර් කරනව, පටන් ගනිල්ල...
https://www.alibaba.com/product-detail/Mushroom_148628156.html