යාලුවනේ, දැන් රටේ තත්වෙත් එක්ක. තට්ටු 2ක වගේ ගෙයක් ගන්න එකද හොද නැත්නම් ඉඩමක් අරන් Architect කෙනෙක් අල්ලලා බාස් කෙනෙක්ට කියලා හදාගන්න එකද හොද?
කොට්ටාව, හෝමගම, පිලියන්දල, අතුරුගිරිය, මාලබේ, කඩවත, වත්තල වගේ පැති වගේ තමයි try කරන්නෙ.
ගෙවල් හදපු හෝ ගත්ත හෝ ගන්න ඉන්න අයගෙ අදහස් ඕනෙ. ලොකු උදව්වක් .
අදුරන කව්රුත් නෑ මේ වගේ දෙයක් අහන්න ඒ නිසා advice එකක් දෙන්න.
(සැයු: රට යන්න අදහසක් නෑ)