ඔව් නෙහ්. වැඩේ හිතුවට වඩා අමාරුයි . Thank you machn advice එකට.business ekata gewal hadala vikunana un gen gannawa nam hondata oya subject eka danna ewunta kiyala balawala ganin ,
ඒකත් හොඳයි. Thank you machn . මම මේක ගැන හොයලා බලන්නම්.3rd option: හොඳ ලොකේෂන් එකක තරමක් පරණ ගෙයක් අරන් හොඳට රෙනොවෙට් කරගනින්. අලුතින් ගෙවල් හදන්න ගියොත් නම් රෙවෙනවා තියෙන බඩු මිලත් එක්ක.
------ Post added on Sep 10, 2023 at 8:25 AM
ඔව් නෙහ්. ඇත්තටම අහන්න කෙනෙක් නෑ bro. හදපු ගෙයක් ikman එකේ බලන්නම් නේද. Thank you machn for the adviceඑහෙනම් හදපු එකක් ගනිං. නැත්නම් උබේ කලිසම් ඔලුවෙන් ගලවයි බාස්ලා. අනාතයෙක් කියලා දැනුනම අරිනවාම තමා.
------ Post added on Sep 10, 2023 at 8:29 AM
Ow neda. Thank you machnpelak gewal walata gihama higannu wenawa. Samaharak wita merennath puluwan. Hodama dee salli thiyenwnm toppa geyak gahana eka
------ Post added on Sep 10, 2023 at 8:31 AM
Thank you machn ලොකු වෙලාවක් අරන් මේ වගේ advice එකක් දුන්නට.මම ඔයා කිව්වා වගේ මේක ගැන පොඩ්ඩක් මුල ඉදලා හොයලා බලන්නම්. හදපු ගෙයක් ගන්න එක හොඳයි වගේ නේද බලන් ගියාම. පොඩි කාලෙ ඉදලා තිබ්බ හීනයක් මේක. Thank you machn. Ubata gdk pin.geyak hadanawaa nam macahn e gana A to Z igena gena wada tika karapan . baas la kiyana kisima deyak satha pahakata wiswaasa karanna epa .
1. aniwaryen plan eka hada ganaing boq ekath ekka thattu hahara paha yanne nathnam architect kenek athi weyi
2. estimate karana ganata wada %25 wath laga thiyaganna , okkoma salli nathanam finishing eka passe karanna (tile,lighting, wage passe karanna hithagena) basic tika aniwareyen complete karaganna,
3. baas la thora ganna kota aniwareyen kalin karapu wada hoyalaa balanna . gaana aduma ekaa neme ganaa wadima ekath nemeyi wada quality sure ekek
4. karana wada aniwaaryen hamadama check karapan . tikak sarata hitapan salli denawaa nam karana wade hariyata wenna one kiyala kalinma kiyalaa thiyapan .
gewal hadana eka loku deyak neme hariayata plan karala karanawaa nam habayi kattak.me kaale gewal hadanawata wada aduwata hadapu geyak ganna puluwan habayi thamanata ona widiyata thiyennath one
------ Post added on Sep 10, 2023 at 8:34 AM
Ow neda. Ada kale ganan ekka podi plan ekak gahaganna one machn. Thanks for the advice broLand akak aran hadana aka laabai..godak ewa renovate karana aka ita wada wiyadam..podiyata hari thamanta hadana aka tamai hodama..athakota aurudu 30k 40k wage aulak nethuwa inna puluwan…
------ Post added on Sep 10, 2023 at 8:35 AM
රට යන්න බෑ මචං. ගෙදර මට වඩා බාල අය ඉන්නවා. එයාලවත් බලන්න ඕනෙ ඒකයි. Thank you for the advice bn.Oya salli walin rata panapan
------ Post added on Sep 10, 2023 at 8:38 AM
Dn inne rent ekata machnInna gedara tani tattuwa nam eka dekakata hadanna baluwot?
------ Post added on Sep 10, 2023 at 8:39 AM
Thank you machn.මේ දවස්වල හඩපු ගෙවල් ගන්න එක හොදයි
මොකද රට යන අය අඩුවට විකුනනවා.
අනික බඩුවල ගනන්, බාස් ගාස්තු වැඩිවෙනව.
අනිත් පැත්තට තමන්ගෙ අව්ශ්‍යතාවට ගැලපෙන්න තමන්ටම හදන්න වෙනවා. මගේ ගේ හදන කොට කීප පාරක් වෙනස් කලා. හදනකොට අව්ශ්‍යතා වැඩිවෙනවා
මම නම් කරන්නේ දැන් ගෙවල් හදන්න වර්ග අඩියට කීයක් යනවද බලන්න.
ඊට අඩුවෙන් ගෙයක් හම්බ වෙනවනම් ගන්න....
------ Post added on Sep 10, 2023 at 8:42 AM

