හදපු ගෙයක් ගන්නද අලුතින් ගෙයක් හදන්නද? Need Advice

NoobMaster69

Active member
  • Mar 19, 2021
    94
    118
    33
    business ekata gewal hadala vikunana un gen gannawa nam hondata oya subject eka danna ewunta kiyala balawala ganin ,
    ඔව් නෙහ්. වැඩේ හිතුවට වඩා අමාරුයි . Thank you machn advice එකට. ❤️

    3rd option: හොඳ ලොකේෂන් එකක තරමක් පරණ ගෙයක් අරන් හොඳට රෙනොවෙට් කරගනින්. අලුතින් ගෙවල් හදන්න ගියොත් නම් රෙවෙනවා තියෙන බඩු මිලත් එක්ක.
    ඒකත් හොඳයි. Thank you machn . මම මේක ගැන හොයලා බලන්නම්. ❤️
    ------ Post added on Sep 10, 2023 at 8:25 AM

    එහෙනම් හදපු එකක් ගනිං. නැත්නම් උබේ කලිසම් ඔලුවෙන් ගලවයි බාස්ලා. අනාතයෙක් කියලා දැනුනම අරිනවාම තමා.
    ඔව් නෙහ්. ඇත්තටම අහන්න කෙනෙක් නෑ bro. හදපු ගෙයක් ikman එකේ බලන්නම් නේද. Thank you machn for the advice ❤️
    ------ Post added on Sep 10, 2023 at 8:29 AM

    pelak gewal walata gihama higannu wenawa. Samaharak wita merennath puluwan. Hodama dee salli thiyenwnm toppa geyak gahana eka
    Ow neda. Thank you machn ❤️ සල්ලි හොයනවට වඩාඅ අමාරුයි ඒ සල්ලි වලින් quality ගෙයක් හොයන එක. 😄
    ------ Post added on Sep 10, 2023 at 8:31 AM

    geyak hadanawaa nam macahn e gana A to Z igena gena wada tika karapan . baas la kiyana kisima deyak satha pahakata wiswaasa karanna epa .

    1. aniwaryen plan eka hada ganaing boq ekath ekka thattu hahara paha yanne nathnam architect kenek athi weyi
    2. estimate karana ganata wada %25 wath laga thiyaganna , okkoma salli nathanam finishing eka passe karanna (tile,lighting, wage passe karanna hithagena) basic tika aniwareyen complete karaganna,
    3. baas la thora ganna kota aniwareyen kalin karapu wada hoyalaa balanna . gaana aduma ekaa neme ganaa wadima ekath nemeyi wada quality sure ekek
    4. karana wada aniwaaryen hamadama check karapan . tikak sarata hitapan salli denawaa nam karana wade hariyata wenna one kiyala kalinma kiyalaa thiyapan .

    gewal hadana eka loku deyak neme hariayata plan karala karanawaa nam habayi kattak.me kaale gewal hadanawata wada aduwata hadapu geyak ganna puluwan habayi thamanata ona widiyata thiyennath one
    Thank you machn ලොකු වෙලාවක් අරන් මේ වගේ advice එකක් දුන්නට.මම ඔයා කිව්වා වගේ මේක ගැන පොඩ්ඩක් මුල ඉදලා හොයලා බලන්නම්. හදපු ගෙයක් ගන්න එක හොඳයි වගේ නේද බලන් ගියාම. පොඩි කාලෙ ඉදලා තිබ්බ හීනයක් මේක. Thank you machn. Ubata gdk pin.❤️
    ------ Post added on Sep 10, 2023 at 8:34 AM

    Land akak aran hadana aka laabai..godak ewa renovate karana aka ita wada wiyadam..podiyata hari thamanta hadana aka tamai hodama..athakota aurudu 30k 40k wage aulak nethuwa inna puluwan…
    Ow neda. Ada kale ganan ekka podi plan ekak gahaganna one machn. Thanks for the advice bro❤️
    ------ Post added on Sep 10, 2023 at 8:35 AM

    Oya salli walin rata panapan
    රට යන්න බෑ මචං. ගෙදර මට වඩා බාල අය ඉන්නවා. එයාලවත් බලන්න ඕනෙ ඒකයි. Thank you for the advice bn.❤️
    ------ Post added on Sep 10, 2023 at 8:38 AM

    Inna gedara tani tattuwa nam eka dekakata hadanna baluwot?
    Dn inne rent ekata machn
    ------ Post added on Sep 10, 2023 at 8:39 AM

    මේ දවස්වල හඩපු ගෙවල් ගන්න එක හොදයි
    මොකද රට යන අය අඩුවට විකුනනවා.
    අනික බඩුවල ගනන්, බාස් ගාස්තු වැඩිවෙනව.

    අනිත් පැත්තට තමන්ගෙ අව්ශ්‍යතාවට ගැලපෙන්න තමන්ටම හදන්න වෙනවා. මගේ ගේ හදන කොට කීප පාරක් වෙනස් කලා. හදනකොට අව්ශ්‍යතා වැඩිවෙනවා 🤔

    මම නම් කරන්නේ දැන් ගෙවල් හදන්න වර්ග අඩියට කීයක් යනවද බලන්න.
    ඊට අඩුවෙන් ගෙයක් හම්බ වෙනවනම් ගන්න....
    Thank you machn.❤️මම මේක ගැන බැලුවා. දැන් වර්ග අඩියට රුපියල් 10000-12000 ක් වගේ කියනවා හොද බඩු දාල හදන්න. එයාලා කම්බු වලටා එහ්ඩ්ම melwa වගේ හොඳ ඒවාලු දාන්නෙ. එහෙම බැලුවොත් නම් ලොකු ගානක් එනවා නේද. හදපු ගෙයක් ගන්න එක හොඳයි වගේ.
    ------ Post added on Sep 10, 2023 at 8:42 AM
     
    • Wow
    Reactions: elakiriaddict

    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    ඔය කියන තරම් වියදම් යන් නෑ බන්..ඔක එකපාර ඔලුවට ගන්නැතුව කොටසින් කොටස කරපන් එතකොට ඕක ලොකු දෙයක් නෙමේ..අත්දකිමෙන් කියන්නේ..අනික සාගර වගේ ලෝකේට පේන්න ගෙවල් හදන්න යන්න එපා..උබේ අවශ්‍යතාවයට අඩු වර්ගඅඩි ගානක ප්ලෑන් එකක් ඇද ගනින්..අනික බොක්ස් ගෙවල් නම් නැති තරමට හොදයි..තට්ටු දෙකේ එකක් ඕනෙම නම් මුලු ගෙටම සැලැබ් නොදා කොටසකට දාපන්.. හදපු ගෙයක් ගන්න එක ස්ට්‍රෙස් අඩුයි හැබැයි..හොදට හොයලා ගනින්..පැල්න් එකකට හදපු එකක් නම් හොදයි..අපි දන් නෑනේ දාපු බඩුවල ප්‍රමිතිය එහෙම..ඔය වගේ කේස් තියෙනවා
    Thank you machn❤️ හදපු ගෙයක් ගද්දි මොන වගේ ඒවද මචං බලන්න ඕනෙ. මම පොඩ්ඩක් මේක ගැන හොයලා බලන්නම්.
     
    • Like
    Reactions: elakiriaddict

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හදපු ගෙවල් ගත්ත සමහර අයට අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ ලෙඩ ඇවිල්ලා තියෙනවා ගෙවල් ගැන හොඳට විෂය දන්න පොරක් එක්ක ගියත් ගෙවල් විකුණන උන් ගේම් එක ගහන්න දන්නවා.

    ගෙයක් හදන එක මහ කරදර වැඩක් ඒ උනාට විශ්වසනීයභාවයෙන් කලයක් ඉන්න පුළුවන් අපිම හදන ගෙදරක :yes:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,854
    18,711
    113
    මාසෙ රෙන්ට් එක = 35,000

    දැන් 35යි නම් ,තව 30ක් ඔය ගෙදර ඉන්නව කියල හිතමු.

    රෙන්ට් එකට ඉන්න යන ගාන

    35,000 x 35 x 12 = 14,700,000

    ආතල් එකට කිව්වෙ.. ලංකාවට ගැලපෙනවද නැද්ද හිතල බලන්න ඕනෙ ඉතිං.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    me kale geyak hadana eka wediya recommend karanne naha
    mokada samahara items thawama hariyata naha, restrictions nisa tiyana ewath hena ganan :)

    anika geyak hadanawa kiyanne wenama project ekak hena effort ekak dana. awurudu ganak adena wedak. gewal tiyana minissuth gewal wikunala yana situation ekaka me wage ewata atha gahanna hoda naha

    ehema baladdi hodama option eka geyak ganna eka
    mehema gaddi business ekata nathiwa thamanta inna hadapu geyak ganna balanna
    mewa tiyanawa minissu migrate wena nisa
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,854
    18,711
    113
    පොඩි වැඩකට box bar වගයක් ඕනෙ. Quotion ගත්ත කීප තැනකින්. කිරිවැසියනුත් price දන්නවනම් update එකක් දාන්න.

    3" 1.5" 2mm - 6430

    2" 2" 2mm - 5590
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,801
    113
    KALUTHARA
    මාසෙ රෙන්ට් එක = 35,000

    දැන් 35යි නම් ,තව 30ක් ඔය ගෙදර ඉන්නව කියල හිතමු.

    රෙන්ට් එකට ඉන්න යන ගාන

    35,000 x 35 x 12 = 14,700,000

    ආතල් එකට කිව්වෙ.. ලංකාවට ගැලපෙනවද නැද්ද හිතල බලන්න ඕනෙ ඉතිං.
    Digatama same rent yawida. Magadi illanna puluwan
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,854
    18,711
    113
    Digatama same rent yawida. Magadi illanna puluwan
    ඔවු ඒක හරි. මම 100%ක් දැනගෙන නෙමෙයි මේක දැම්මෙ. කට්ටියගෙ අදහස් දැනගන්න එක්ක.

    කොල්ලෙක් සල්ලි ටිකක් අතට එන්න ගත්ත ගමන් ගෙවල් වලට වියදම් කරල අවුරුදු ගානක් හිර වෙන එක හුගක් වෙලාවට වෙන වැඩක්නෙ.

    Financial independent ගැන හිතන කෙනෙක්ට තාවකාලිකව හරි (අවුරුදු 10ක් කියල හිතමු) මෙහෙම කරන්න පුලුවන් නම්, ඒ නිදහස් වෙන සල්ලි වලින් එක එක investment try කරන්න පුලුවන් නේද. මොකද ගෙවල් හැදිල්ල කියන්නෙ ROI එක zero , ප්‍රතිශතය අතින් ගත්තම ඉහලම අගයක් තියන වියදමනෙ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    pelak gewal walata gihama higannu wenawa. Samaharak wita merennath puluwan. Hodama dee salli thiyenwnm toppa geyak gahana eka
    ඒකයි ලන්කාවට වෙලා තියෙන්නෙ එහෙනන්...හිගාකාලනෙ කන්නෙබොන්නෙ...
     
    • Like
    Reactions: NoobMaster69

    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    හදපු ගෙවල් ගත්ත සමහර අයට අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ ලෙඩ ඇවිල්ලා තියෙනවා ගෙවල් ගැන හොඳට විෂය දන්න පොරක් එක්ක ගියත් ගෙවල් විකුණන උන් ගේම් එක ගහන්න දන්නවා.

    ගෙයක් හදන එක මහ කරදර වැඩක් ඒ උනාට විශ්වසනීයභාවයෙන් කලයක් ඉන්න පුළුවන් අපිම හදන ගෙදරක :yes:
    ඔව් ඒකනම් ඇත්ත. මොලේ කචල් වෙලා තතියෙන්නෙ මේක හිතලා😂

    ඔවු ඒක හරි. මම 100%ක් දැනගෙන නෙමෙයි මේක දැම්මෙ. කට්ටියගෙ අදහස් දැනගන්න එක්ක.

    කොල්ලෙක් සල්ලි ටිකක් අතට එන්න ගත්ත ගමන් ගෙවල් වලට වියදම් කරල අවුරුදු ගානක් හිර වෙන එක හුගක් වෙලාවට වෙන වැඩක්නෙ.

    Financial independent ගැන හිතන කෙනෙක්ට තාවකාලිකව හරි (අවුරුදු 10ක් කියල හිතමු) මෙහෙම කරන්න පුලුවන් නම්, ඒ නිදහස් වෙන සල්ලි වලින් එක එක investment try කරන්න පුලුවන් නේද. මොකද ගෙවල් හැදිල්ල කියන්නෙ ROI එක zero , ප්‍රතිශතය අතින් ගත්තම ඉහලම අගයක් තියන වියදමනෙ.
    Rent එකට ඉද්දි ප්‍රශ්න ගොඩක් එනවා මචං. කොලබ rent eka 50-60 පන්නලා ගෙවනවනම් අව්ලක් නෑ. සාමාන්‍යයෙන් 30-40 ගෙවන තැන් වල ගෙදර අයිති මිනිස්සු කියන විදියට අපි ඉන්න ඕනෙ. එක පාරට කඩාගෙන සමහර වෙලාවට දොරට තට්ටු කරනවා gate පවා ඇරගෙන ඇවිත්. එකපාර ගාන වැඩි කරනවා. අපේ කියලා හැගීමක් එන්නේ නෑ. Privacy Security කියන දේවල් නෑ rent එකට ඉන්න ගියාම. ලොකු ගනන් ගෙවල් වලනම් මේ කියන ප්‍රශ්න නැතුව ඇති.
    ------ Post added on Sep 10, 2023 at 12:31 PM

    Why not an apartment ?
    Apartment වල service fee, security fee ඕවා ගෙවන්න ගියාම තමයි එපා වෙන්නෙ. නැත්නම් apartment ඇත්තටම හොඳයි .
    ------ Post added on Sep 10, 2023 at 12:33 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,854
    18,711
    113

    Rent එකට ඉද්දි ප්‍රශ්න ගොඩක් එනවා මචං. කොලබ rent eka 50-60 පන්නලා ගෙවනවනම් අව්ලක් නෑ. සාමාන්‍යයෙන් 30-40 ගෙවන තැන් වල ගෙදර අයිති මිනිස්සු කියන විදියට අපි ඉන්න ඕනෙ. එක පාරට කඩාගෙන සමහර වෙලාවට දොරට තට්ටු කරනවා gate පවා ඇරගෙන ඇවිත්. එකපාර ගාන වැඩි කරනවා. අපේ කියලා හැගීමක් එන්නේ නෑ. Privacy Security කියන දේවල් නෑ rent එකට ඉන්න ගියාම. ලොකු ගනන් ගෙවල් වලනම් මේ කියන ප්‍රශ්න නැතුව ඇති.
    මමත් දැන් ඉන්නේ රෙන්ට් එකට.. එත් කරදර මොකුත් නෑ. අවුරුද්දකට එකපාර payment එක කරනවා. බදු ඔප්පුවකුත් ලියනවා. මාස දෙක තුනකට සැරයක් යමින් එමින් ගමන් එනවා. ගේ ඇතුලට වත් එන්නේ නෑ එත්.. හම්බෙන තැන අනුව තමයි ඉතින්.. ලොකු ගණන් තැනකුත් නෙමෙයි. 25යි
     
    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    me kale geyak hadana eka wediya recommend karanne naha
    mokada samahara items thawama hariyata naha, restrictions nisa tiyana ewath hena ganan :)

    anika geyak hadanawa kiyanne wenama project ekak hena effort ekak dana. awurudu ganak adena wedak. gewal tiyana minissuth gewal wikunala yana situation ekaka me wage ewata atha gahanna hoda naha

    ehema baladdi hodama option eka geyak ganna eka
    mehema gaddi business ekata nathiwa thamanta inna hadapu geyak ganna balanna
    mewa tiyanawa minissu migrate wena nisa
    ඔව් ඒකනම් ඇත්ත. ඒත් දැන් තරුන කාලෙ මේ දේවල් ටික ටික කරගන්න ඔනෙ නේද මචං . වයසට ගියාම ගෙවල් හදන්න ශක්තිය නැති නිසා දැන් settle වෙන්න කියලා බැලුවෙ . ලංකාවේ situation එක හොඳ වෙන එකක් නෑ. නය ගෙවන්න ගත්තට පස්සෙ dollar එක තව නගී. රට යන අයටත් හොඳ job සෙට් වෙයි කියලා හිතන්න අමාරුයි මොකද ඒ රටවල් වලත් දැන් උද්දමනය නිසා නීති තදයි. මට හිතෙනවා එයාලත් අවුරුදු 5-6 කින් ලංකාවට එයි කියලා. ඒ වෙද්දී අපි මෙහෙ ගේමක් ගහලා තියාගන්න ඕනෙ. ඒකයි දැන් වැඩේට බහින්න බැලුවෙ bro. ඔයා කිව්වා වගේ හදපු ගෙදරකට ට්‍රයි කරන්නම්. Thank you machn . ❤️

    මමත් දැන් ඉන්නේ රෙන්ට් එකට.. එත් කරදර මොකුත් නෑ. අවුරුද්දකට එකපාර payment එක කරනවා. බදු ඔප්පුවකුත් ලියනවා. මාස දෙක තුනකට සැරයක් යමින් එමින් ගමන් එනවා. ගේ ඇතුලට වත් එන්නේ නෑ එත්.. හම්බෙන තැන අනුව තමයි ඉතින්.. ලොකු ගණන් තැනකුත් නෙමෙයි. 25යි
    Lucky එහෙමනම්. ඔහොම තැන් අඩුයි.
    ------ Post added on Sep 10, 2023 at 12:44 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,854
    18,711
    113
    ඒ වෙද්දී අපි මෙහෙ ගේමක් ගහලා තියාගන්න ඕනෙ. ඒකයි දැන් වැඩේට බහින්න බැලුවෙ bro.

    Lucky එහෙමනම්. ඔහොම තැන් අඩුයි.
    annekai math kiwwe.. me kale thiyana oppertunity eken income sources tikak goda dagaththoth. tawa kela wunama shape eke inna hari pulwn..

    owner docter kenek. e nisa wennath puluwan itin.
     
    • Like
    Reactions: NoobMaster69

    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    ado grade 1 podi daruwo kola mallumay batuy ban school genne
    a taram me rata mun kala tiyenne ekata kari sinhalut waga kiyanna ona

    aluten gewal hadanna epa

    dan hama ekama ratin paninawa tamange properties wikunala godak gewal wikunanawa dan
    ekak hoyala ganin hadapu ekak
    ඔව් ඒකනම් ඇත්ත. රට කාලා තියෙන්නෙ. හැබැයි අපේ මිනිස්සුත් කම්මැලී. Phone එකයි internet එකයි අතේ තියන් tiktok කර කර ඉන්නවා. Dollar income එකක් හදාගන්න බලන්නේ නෑ. සල්ලි තියෙනවා නම් තාමත් ලංකාව සුපිරි . ඉස්සරහට මොනා වෙයිද දන්නෙ නෑ හැබැයි.😄 Thank you machn❤️ කිව්වා වගේ හදපු ගෙයක් බලන්නම්. Thanks for the advice

    annekai math kiwwe.. me kale thiyana oppertunity eken income sources tikak goda dagaththoth. tawa kela wunama shape eke inna hari pulwn..

    owner docter kenek. e nisa wennath puluwan itin.
    ekai machn. Ugath minissune. Matanam epa vela hitiye.
    katta kala salli ekathu karanava geyak ganna. Balamu gemak gahamu machn❤️
    ------ Post added on Sep 10, 2023 at 12:51 PM

    moda wada witharak karanta hadanta epa aluthin hadanta gihin... hadapu ekak or parana ekak ganin
    Ow hadapu geyak try karanna baluve. Thanks for the advice bro❤️
    ------ Post added on Sep 10, 2023 at 12:52 PM
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    යාලුවනේ, දැන් රටේ තත්වෙත් එක්ක. තට්ටු 2ක වගේ ගෙයක් ගන්න එකද හොද නැත්නම් ඉඩමක් අරන් Architect කෙනෙක් අල්ලලා බාස් කෙනෙක්ට කියලා හදාගන්න එකද හොද?
    කොට්ටාව, හෝමගම, පිලියන්දල, අතුරුගිරිය, මාලබේ, කඩවත, වත්තල වගේ පැති වගේ තමයි try කරන්නෙ.

    ගෙවල් හදපු හෝ ගත්ත හෝ ගන්න ඉන්න අයගෙ අදහස් ඕනෙ. ලොකු උදව්වක් .

    අදුරන කව්රුත් නෑ මේ වගේ දෙයක් අහන්න ඒ නිසා advice එකක් දෙන්න.

    (සැයු: රට යන්න අදහසක් නෑ)
    ඉඩමක් අරගෙන ටිකක් කලෙකට පස්සේ තමන්ගෙම design එකට ගෙදර හදාගන්න එක තමයි හොඳම. හදපු ගෙවල් වල දේවල් අහලා ඇති නෙ. ඒවත් එක්ක හැමදාම ප්‍රශ්න වල ඉන්න ගියාම එපා වෙනවා. ඉඩමක් ගන්න එක තමයි හොඳම.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉඩමක් අරගෙන ටිකක් කලෙකට පස්සේ තමන්ගෙම design එකට ගෙදර හදාගන්න එක තමයි හොඳම. හදපු ගෙවල් වල දේවල් අහලා ඇති නෙ. ඒවත් එක්ක හැමදාම ප්‍රශ්න වල ඉන්න ගියාම එපා වෙනවා. ඉඩමක් ගන්න එක තමයි හොඳම.

    හදපු ගෙවල් වල දේවල් අහලා ඇති නෙ. ඒවත් එක්ක හැමදාම ප්‍රශ්න වල ඉන්න ගියාම එපා වෙනවා. ඉඩමක් ගන්න එක තමයි හොඳම.

    monada ?

    paada bedapuwa aulda ?
    marichchada ?

    owa practical na ban ekata tamay renovate parak danne