හදවතේ ප්‍රශ්නයක්
යාලුවනේ මට පොඩි උදවුවක් ඔනී..
මගේ පපුව රිදිල ඊටපස්සේ අසාමාන්‍ය විධිහට ගැහෙන්න ගත්තා ඊටපස්සේ මම් ඩොක්ටකෙනෙකුට පෙන්නුවම එයා E.C.G එකක් අරගෙන බලලා කිවා මොනවත් අවුලක් නෑ කියලා..බෙහෙත් 1වර්ගයක් විතර දුන්න..එක වුනේ මාස 2ට කලින්...ඊටපස්සේ ආයිත් සති 2ක විතර ඉදලා අර ලෙඩේම ම එන්න ගත්තා දැන් අරට වඩා වැඩියෙන් රිදෙනවා හුස්ම ගන්නත් අමාරුය් එකදවසක් උදේ නැගිටිනකොට ඇගට පනත් නෑ ඔලුවත් රිදෙනවා ඊටපස්සේ ම්ම් ආයිත් ගියා වෙන ඩොක්ටට පෙන්වන්න ඊටපස්සේ එයා කිව E.C.G එකක් අරන් බලන්න ඕන කියලා එයා එක අරගෙන බලලා hemoglobin test එකයි T S H test එකයි කරගෙන එන්න කියල ලියුමක් දුන්නා...ලේ වල Thyroid වැඩිවෙලා කියල තමා කීවෙ ම්ම් අහන්නේ මේකෙන් ලොකු බලපෑමක් වෙඉද මට මේක හැදුනු කෙනෙක් ඉන්නවධ කියලයි දන්නා කෙනෙක් කියනවද....දැන්නම් හුස්ම ගන්නකොටට් හුගක් රිදෙනවා...