Machan oya boru hadahan paththakata dala thamange shakthiya gana, thamange hitha gana wiswasa karapan
Machan Dennage Papakgrayo Galapenawanam Awulak na
porondam galapenawa nam
mekai seen eka
issellama Balapan dennage Adahas galapenawada
Denna Randuwenne Nadda..
Ubei Ekigei Athara hoda Sambanda Thawak thiyenawa nam
Oya Grha pihiteem wadagath wenne Na,
ehema Nathnam Velawal balala karapan
Velawal galapenne Nathnam kellata kelinam Kiyala Ayin weyan
PAW Ban Nath nam kello
Uploaded with ImageShack.us
පවුසි මහතාගේන පිළිතුරක් බලාපොරෝත්තුව මෙය ඉදිරිපත් කරමි
මෙහි සදහන් වන කේනදරයේ විවාහය මොන වගේ වෙයිද ඉදිරි අනාගතය කොහොම වෙයිද
පොඩි කාලයක් වෙන් කරලා මේ ගැන ටිකක් බලලා දෙන්න කියලා පවුසි මහත්තයාගේන කාරණික ඉල්ලීමක් කරනවා මෙම කේන්දරයේ ලග්නය මීන දැන් ගෙවෙන්නේ සිකුරැගේ මහා දසාව තවත් අවුරැදු 8 තියනවා ඉදිරියට
Uploaded with ImageShack.us
කලින් තෙඩ් එකක මගේ එක බලලා දුන්නා ඒකට ඔයාට ගොඩක් පිං පවුසි මහත්තයෝ මේකත් ටිකක් බලලා දෙන්න
කුජ 7
හාපෝ මම උත්තර දෙන්ඩ අකමැතිම ප්‍රශ්නයක් තමා ඕක.ඕකේ සෑහෙන කතන්දරයක් තියෙනව.ඒවා ලියන්ඩ නම් අමාරුයි .ලියනව නම් මහ ගොඩක් ලියන්ඩත් ඕනේ.අනිත් එක මට අද ටිකක් අසනීපයි.
නමුත් කුජ 7 හිටියයි කියල බෑ කුජා ඉන්න විදිහ බලන්ඩ ඕනේ.
කවුරු මොන සූත්තර කතා කිව්වත් කුජ 7ට කුජ 7ක් දෙන්ඩ ඕනේ කියන නීතියේ මම නම් පුද්ගලිකව ඉන්නව.
නමුත් ප්‍රේම සම්බන්ධ වලදී ටිකක් මානුෂික වෙන්ඩ ඕනේ.අන්න එතනදි ඊලඟට ගන්ඩ පුලුවන් ස්ටෙප්ස් වලට යන්ඩ ඕනේ.
එතනදි තමා ඔය ශනිගේ ගුරුගේ පිහිටීම් ගැන සලකල බලල තීරණයකට යන්ඩ පුලුවන් වෙන්නේ.
ඒත් කේස් නම් ඉතින් 7 කුජාගේ අපලේ කපල යවන්ඩත් ක්‍රම නැතුව නෙමේ.හැබැයි ඉතින් ඒකට අතේ මිටේ සල්ලි තියෙන්ඩ ඕනේ.මොකද ඒ ශාන්ති කර්මේ ලංකාවේ සිද්ද කරන්නේ නැති හින්ද
පවුසි මහතාගේන පිළිතුරක් බලාපොරෝත්තුව මෙය ඉදිරිපත් කරමි
මෙහි සදහන් වන කේනදරයේ විවාහය මොන වගේ වෙයිද ඉදිරි අනාගතය කොහොම වෙයිද
පොඩි කාලයක් වෙන් කරලා මේ ගැන ටිකක් බලලා දෙන්න කියලා පවුසි මහත්තයාගේන කාරණික ඉල්ලීමක් කරනවා මෙම කේන්දරයේ ලග්නය මීන දැන් ගෙවෙන්නේ සිකුරැගේ මහා දසාව තවත් අවුරැදු 8 තියනවා ඉදිරියට
Uploaded with ImageShack.us
කලින් තෙඩ් එකක මගේ එක බලලා දුන්නා ඒකට ඔයාට ගොඩක් පිං පවුසි මහත්තයෝ මේකත් ටිකක් බලලා දෙන්න
ube horoscope eka scan karala dapan meke tiyena eva terenne nane ban
මේ තියන විදියට උම්බට තේරෙන්නෙ නැත්නම් මචං උම්බ කේන්දර බලන්න දන්න කෙනෙක් නෙමෙයි
මෙකේ පොඩි වෙනසක් තියනවා තමයි ඒ ඔය දාලා තියන ඉලක්කම් නිසා එක් අමතක කරලා බැලුවනම් හරි එත් හරියටම බලන්න දන්න කෙනෙකුට (අපේ පවුසි මහත්තයට වගේ) ඒ ඉල්ලකම් ටික ගැටළුවක් නෙවෙයි
illakkan valin oke tiyena vidihata neme machan uba software valin ganna eva sure ne.. mokada mage atta horoscope ekak and software eken gatta eka dekak mama nan kiyanne hardcopy eka danna kiyalamachan horoscope eka anuva kuja inne 1 but machan shanige case ekakut tiyenava
.විශේශයන් ඔය සිකුරු ඉන්න තැන අනිත් එක්කෙනාගේ කුජ ඉඳල හැදෙන ලව් කෙස් වලදි.පවුසි මහතාගේන පිළිතුරක් බලාපොරෝත්තුව මෙය ඉදිරිපත් කරමි
මෙහි සදහන් වන කේනදරයේ විවාහය මොන වගේ වෙයිද ඉදිරි අනාගතය කොහොම වෙයිද
පොඩි කාලයක් වෙන් කරලා මේ ගැන ටිකක් බලලා දෙන්න කියලා පවුසි මහත්තයාගේන කාරණික ඉල්ලීමක් කරනවා මෙම කේන්දරයේ ලග්නය මීන දැන් ගෙවෙන්නේ සිකුරැගේ මහා දසාව තවත් අවුරැදු 8 තියනවා ඉදිරියට
Uploaded with ImageShack.us
කලින් තෙඩ් එකක මගේ එක බලලා දුන්නා ඒකට ඔයාට ගොඩක් පිං පවුසි මහත්තයෝ මේකත් ටිකක් බලලා දෙන්න
ඉලක්කම් ටික නැතිව තියනන විදිය මේ
[/URL] Uploaded with ImageShack.us[/IMG]![]()
.ඒ හින්ද මට උපන් දිනෙයි වෙලාවයි උපන් ස්ථානයයි එවන්ඩ.
උඹ ඔය අහල තියෙන ප්‍රශ්න දෙකට මම උත්තරේ දෙන්නේ ඔය ග්‍රහ පිහිටීම් වලින් නෙමේ.ඒ හින්ද මට උපන් දිනෙයි වෙලාවයි උපන් ස්ථානයයි එවන්ඩ.
උඹ ඔය අහල තියෙන ප්‍රශ්න දෙකට මම උත්තරේ දෙන්නේ ඔය ග්‍රහ පිහිටීම් වලින් නෙමේ.ඒ හින්ද මට උපන් දිනෙයි වෙලාවයි උපන් ස්ථානයයි එවන්ඩ.
ඔව් මම දැක්ක ඔය කේන්දරේ.ඕකේ කේන්දරේ පොඩි කේස් එකක් තියෙනව.දැන් එයා මට එවල තියෙන ගර්ල්ගේ කේන්දරේ පොඩ්ඩක් වැරදී.ඒක හරියටම ගත්තහම කුජ කේතු දෙන්නම ලග්නේ ඉන්නව.කුජ ඉන්නේ සතුරු රාශියක.එතකොට රාහු ඉන්නව 7.කුජගේ කෙලින්ම දෘෂ්ඨිය වැටෙනව විවාහකස්ථානයටයි, ආයුෂස්ථානයටයි.
දැන් පිරිමි කේන්දරේ රවි 2 ගුරු 8 ඉන්නව.ඒත් 7 ඉන්නේ චන්ද්‍රයා.
මේවගේ ඒරාෂ්ඨක පටන් ගනිද්දි සැප කනේ
දැන් මේ එළකිරියෙන්ම ආපු කේන්දර දෙකක් තියෙනව මම ගාව.හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ගේ.වයිෆ් ගේ 7 කුජ රාහු.හස්බන්ගේ 7 ඉන්නේ කුජ විතරයි.දැන් කාගේ හරි කේන්දරේක කුජ රාහු ඉන්නව නම් දෙන්ඩ ඕනේ කුජ රාහුවක්ම තමයි.කුජ හිටියයි කියල මදි.අනිත් ග්‍රහයන්ගෙන් අපලේ කැපෙයි කියන එක ගලපන්ඩ හරි අමාරුයි.දැන් ඒ වයිෆ්ට හොඳටම අසනීපයි.දැන් ඒ හස්බන්ඩ් ත්‍රෙඩ් එකකුත් දාලා තියෙනව එළකිරි එකේ ජනාධිපති අරමුදලෙන් උදව් ගන්නේ කොහොමද කියල අහන්ඩ.මම ඒ ගැන වැඩි විස්තර කියන්ඩ කැමති නෑ.මොකද ඒක එච්චර හොඳ නැති හීන්ද.ඉතින් මේ එළකිරි එකේන් ගන්ඩම පුලුවන් උදාහරණයක් හින්දයි මම කිව්වේ.
ඉතින් ඔය වගේ දේවල් මෙහෙම ඔන්ල්යින් ලියන්ඩ බෑ කියල මම කියන්නේ ඒකයි.විෂේෂයෙන්ම ලව් කේස් වලදි.ලව් කේස් වලදි මේවගේ දේවල් එක්ස්ප්ලේන් කරනව කියන එක තමා අජූතම වැඩේ.විශේශයන් ඔය සිකුරු ඉන්න තැන අනිත් එක්කෙනාගේ කුජ ඉඳල හැදෙන ලව් කෙස් වලදි.
කොහොම වුනත් දුක ස්මසේ බෙදා ගන්ඩ කියල බඳින අය ඉන්නව.ඕන දේකට මූණ දෙන්ඩ ලෑස්ති කියල.ඔය අපලෙන් කරදර අවම කරගන්ඩ පිලියම් නම් ජ්‍යෝතිෂ්‍යේ තියෙනව.හැබැයි ඉතින් ඒව ඒ කාලෙට චුරු චුරු ගාන්නේ නැතුව කරන්ඩ දෙන්නම වග බලා ගන්ඩ ඕනේ.
දෙමව්පියන් කේන්දර බලල කියන එක අහනේ නැතුව ඉතින් මම නම් කියන්නේ හොඳම දේ තමයි දෙන්නම ගිහිල්ල තමන්ගේ කේන්දර ගැලපෙනවද කියල තෝර ගන්න එක.
හැබැයි ඔය ස්ත්‍රී කේන්දරේ හරියට හදන් පලයල්ල යන තැනක.ඕක වැරදී.කේතු ඉන්නේ අංශක 29 කලා 58.ඉතින් ඉතුරු කලා 2 අනිත් පැත්තට බරයි කියල කේතු ඒ පැත්තට 2 වෙනි කොටුවට දාලා.රාහු කේතු යන්නේ කේන්දරේ වම් පැත්තට නෙමේ දකුණු පැත්තට.ඒහින්ද කේතු ඉන්ඩ ඕනේ කේන්දරේ 1 කොටුවේ.
මට වැඩිය එපා 50.000.000.00 ක් දෙන්න මම ඔය කුජ අගහරු බුධ බ්‍රහස්පති ඔක්කොම සීන් එකෙන් ඩිලීට් කරල දෙන්නම්.![]()
පවුසි මහත්තයෝ 2010-11-29 සවස 3.04ට කොළඹදී මේ පොඩි එකෙක් ගැන දැන්මම මොන විවාහයක් ගැන අහනවද කියලා බනිනන් එපා මම එහෙම ඇහුවේ මේ කේන්දරෙත් සෙනසුරැ හතේ ඉන්න නිසා ඒ ගැන පොඩ්ඩක් දැන ගන්න අනාගතේ ගැන සහ අධ්‍යාපනය ගැනත් සදහනක් කරන්න
සමාවේන්න ඔනේ මම හිතුවා මේ විදියට දුන්නාම පවුසි මහත්තයට ලේසී කියලා. අපි ඔය වේලාව බලන්න ගියාමත් කේන්දර හදන්න කීවාම ලොකු ගන්න කියනවනේ ඉතිං මම හිතුවා මෙහෙම දැම්මාම ලේසී කියලා
හදහන හෙල්ප් plz..... 02-02-2012 04:33 PM yako tho danna pakak naa kiyala tho kiyana ewwayinma therenawa. Nikan minissunwa rawattanne nathuwa hitahan. mamath honda handahan balana ekek thamayi. Jothishya kanna epaa yako. hariyata igenagena hitapan issella.
please contact him. my helping period is over in here,......