හදිස්සියකදි ඔබේ දැනුමට

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Ela idea eka... :rofl: bohoma sthuthiyi bedhagaththata.. :D
    Hadissiyak nathnan mekath hondai.. :P

    images
     

    milantha119

    Member
    Feb 26, 2011
    16
    1
    0
    Audio CD Write Help

    Nero Soft 1n CD Write Karaddi,Audio Cd 1e Track Name/ Artist Name Display wenna Write Karanna Dannawada? Plz Help
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Nero Soft 1n CD Write Karaddi,Audio Cd 1e Track Name/ Artist Name Display wenna Write Karanna Dannawada? Plz Help


    අනේ මම දන්නෑ බන් ත්‍රෙඩ් එකක් දාපන්.. ත්‍රෙඩ් එකක් දාන්න දන්නේ නැත්නම් මට කියපන් ත්‍රෙඩ් දාන විදිහ කියලා දෙන්නම්
    එලනේ...:D:D:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල එල... මට හරි සතුටුය් මගෙ ත්‍රෙඩ් එක ගොඩක් අය බලලා....
    කමෙන්ට් කරලා රෙප් පුත් දීලා...
    ගොඩක් ම සතුටු හිතෙන කතාව වන්නේ... හෙන පරන මෙම්බර්ස්ලා...
    ඒ කියන්නේ... පරන නමුත් ඔය ත්‍රෙඩ් වලට වැඩිය කමෙන්ට් කරන්නේ නැතිඅයත් කමෙන්ට් කරලා තියනවා...
    එහෙම කෙනෙක් ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන එක මට සතුටක්..
    මොකද අපේ හැමදම කමෙන්ට් කරන සෙට් එක කොහොමත් ඕන දෙයකට හෙල්ප් එකක් දෙනවනේ..
    අර වගේ අයිනට වෙලා ඉන්න
    පරන අය මෙහෙම කමෙන්ට්z දාන එක සතුටුය්:):):):):):):):):)
    2222.jpg