Ela idea eka... :rofl: bohoma sthuthiyi bedhagaththata.. :D Hadissiyak nathnan mekath hondai.. :P
precious Well-known member Oct 19, 2008 3,190 279 83 Jul 3, 2012 #101 Ela idea eka... bohoma sthuthiyi bedhagaththata.. Hadissiyak nathnan mekath hondai..
Double S Well-known member Mar 31, 2009 2,875 272 83 Colombo Jul 3, 2012 #107 Elazzzzzzzzzzzzzzzzz..... Rep +
Kasunrock619 Well-known member May 18, 2009 16,840 1,459 113 Colombo Jul 3, 2012 #108 Thx 4 Sharing +6
marQuis Member Dec 12, 2009 3,820 312 0 Infinite Universe :) Jul 3, 2012 #109 WoW Useful Information.. Thank u Vey Much REP+
milantha119 Member Feb 26, 2011 16 1 0 Jul 3, 2012 #115 Audio CD Write Help Nero Soft 1n CD Write Karaddi,Audio Cd 1e Track Name/ Artist Name Display wenna Write Karanna Dannawada? Plz Help
Audio CD Write Help Nero Soft 1n CD Write Karaddi,Audio Cd 1e Track Name/ Artist Name Display wenna Write Karanna Dannawada? Plz Help
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Jul 3, 2012 #116 අඩෝ පට්ට මචන්.. මගෙත් පොස්ටේර් ටිකක් අලවගන්න බැරුව හිටියේ.. thankz කොල්ලා..
මම කට්ටා Well-known member May 12, 2012 6,519 934 113 Jul 3, 2012 #117 milantha119 said: Nero Soft 1n CD Write Karaddi,Audio Cd 1e Track Name/ Artist Name Display wenna Write Karanna Dannawada? Plz Help Click to expand... අනේ මම දන්නෑ බන් ත්රෙඩ් එකක් දාපන්.. ත්රෙඩ් එකක් දාන්න දන්නේ නැත්නම් මට කියපන් ත්රෙඩ් දාන විදිහ කියලා දෙන්නම් එලනේ...
milantha119 said: Nero Soft 1n CD Write Karaddi,Audio Cd 1e Track Name/ Artist Name Display wenna Write Karanna Dannawada? Plz Help Click to expand... අනේ මම දන්නෑ බන් ත්රෙඩ් එකක් දාපන්.. ත්රෙඩ් එකක් දාන්න දන්නේ නැත්නම් මට කියපන් ත්රෙඩ් දාන විදිහ කියලා දෙන්නම් එලනේ...
Nebuchadnezzer Well-known member Jun 11, 2007 9,489 811 113 773H Jul 3, 2012 #118 උඹ එළ කට්ටක්නේ... +7
මම කට්ටා Well-known member May 12, 2012 6,519 934 113 Jul 3, 2012 #120 එල එල... මට හරි සතුටුය් මගෙ ත්රෙඩ් එක ගොඩක් අය බලලා.... කමෙන්ට් කරලා රෙප් පුත් දීලා... ගොඩක් ම සතුටු හිතෙන කතාව වන්නේ... හෙන පරන මෙම්බර්ස්ලා... ඒ කියන්නේ... පරන නමුත් ඔය ත්රෙඩ් වලට වැඩිය කමෙන්ට් කරන්නේ නැතිඅයත් කමෙන්ට් කරලා තියනවා... එහෙම කෙනෙක් ත්රෙඩ් එකට කමෙන්ට් කරන එක මට සතුටක්.. මොකද අපේ හැමදම කමෙන්ට් කරන සෙට් එක කොහොමත් ඕන දෙයකට හෙල්ප් එකක් දෙනවනේ.. අර වගේ අයිනට වෙලා ඉන්න පරන අය මෙහෙම කමෙන්ට්z දාන එක සතුටුය්
එල එල... මට හරි සතුටුය් මගෙ ත්රෙඩ් එක ගොඩක් අය බලලා.... කමෙන්ට් කරලා රෙප් පුත් දීලා... ගොඩක් ම සතුටු හිතෙන කතාව වන්නේ... හෙන පරන මෙම්බර්ස්ලා... ඒ කියන්නේ... පරන නමුත් ඔය ත්රෙඩ් වලට වැඩිය කමෙන්ට් කරන්නේ නැතිඅයත් කමෙන්ට් කරලා තියනවා... එහෙම කෙනෙක් ත්රෙඩ් එකට කමෙන්ට් කරන එක මට සතුටක්.. මොකද අපේ හැමදම කමෙන්ට් කරන සෙට් එක කොහොමත් ඕන දෙයකට හෙල්ප් එකක් දෙනවනේ.. අර වගේ අයිනට වෙලා ඉන්න පරන අය මෙහෙම කමෙන්ට්z දාන එක සතුටුය්