හදිස්සියක් යාළුවනේ

plz

Member
Nov 16, 2011
17
1
0
හදිස්සියක් යාළුවනේ



මට ලොකු හදිස්සියක් යාළුවනේ මේ දවස් වල මම job 1 treeing 1ක ඉන්නේ මගේ girlfriend හදිස්සියකට මුදල් වගයක් ඉල්ලනවා ඒත් මම ගාව නෑ girlfriend ට හින්දා ගෙදරින් ඉල්ලන්නත් බෑ.

උබලා දන්නවද 5% පොලියට සල්ලි ගන්න තැනක් වැඩි ගානක් නෙමෙයි 75 000 උබලා හරි කමක් නෑ තියනවනම්
දීපන්
මගේ ඉඩමක් තියනවා ඇපයට

ඔන කොන්දේසි වලට එකගයි මම ඡනවාරි අනිවර්යෙන් දෙනවා අනේ පින් බන් මෙක හරි මානසික වදයක්.

පුළුවන් නම් මට pm කරන්න

විහිළුවකට ගන්න එපා මාව
 
  • Like
Reactions: silentsahan

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
ඉඩම තියලා බැංකුවකින් ගන්න පුළුවන් නෙ මිත්‍රයා..
 

plz

Member
Nov 16, 2011
17
1
0
බැංකුවකින් ගනින්.

ඉඩම තියලා බැංකුවකින් ගන්න පුළුවන් නෙ මිත්‍රයා..

ඉඩම තියලා බැංකුවකින් දෙන්නේ නැ බන හරි අමාරුයි ගන්න විදිහක් කියන්න :dull::dull::(:(
 

plz

Member
Nov 16, 2011
17
1
0
0783814091

මචන් මේකට කෝල් කරපන්....

මූ අපේ කලම්බු කැම්පස් එකේ කොල්ලෙක්....

නම මදූෂ.....

මුගේ අම්මා සල්ලි පොලියට දෙනවා.....:yes:

කතා කරපන්.....

ජෝක් නෙවෙයි.... :yes:
ආතල් ගන්න එපා බන් උදව්වක් ඉල්ලුවේ:oo::(:(
 

DJ Ali puncha

Member
Dec 17, 2011
408
65
0
GONE FROM EK FOREVER
ආතල් ගන්න එපා බන් උදව්වක් ඉල්ලුවේ:oo::(:(

මචන් මිනිහෙක් අසරණ උනහම ආතල් ගන්න තරම් පහත් මානසිකත්වයක් මට නෑ....:angry:

මම ඇත්ත කිව්වේ යකෝ....:angry:

ඕක මගේ කැම්පස් එකේ යාලුවෙක්.....

උන් සල්ලි පොලියට දෙනවා.....
 

DJ Ali puncha

Member
Dec 17, 2011
408
65
0
GONE FROM EK FOREVER
කෙල්ලට සල්ලි හොයනවා කියපු නිසයි යකෝ තොට උදවු කලේ පව් කියල....

ඕනි මගුලක් කරගනින්..... :frown: