හදිස්සියක් Laptop උදවුවක් ඕනේ

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    යූ ටියුබ් වීඩියෝ වල නම් ම්න් දැකලා තියනවා බන් ඩීවිඩි ඩ්‍රයිව් එක ගලවලා ඒක එතනට දානවා.:baffled:වැඩි හරියක් කියන්න දන්නෑ බන් ඔය ඩින්ග තමා දන්නේ;)

    thanks machan
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    SSD කියන්නේ හර්ඩ් ඩිස්ක් එකක් බන්.. කිසිම අවුලක් නැ උබට ඔය ලැප එකේ එන හර්ඩ් එක ගලවල SSD එක දාගෙන වැඩ කරන්න පුළුවන්... හැබැයි අවුල් 2ක් තියෙනවා

    1. 500GB එක 250GB වෙනවා ඔර්ජ්නල් එන හර්ඩ් එක අයින් කරන නිසා..
    2. warrenty වලදී අව්ල් වෙන්න පුලුවන්
    තව වින්ඩොව්ස් ජෙනුඉනේ එනවනම් එකත් නැති කරගන්න වෙනවා...

    වාසි විදියට ගත්තොත්...
    ස්පීඩ් එක සැහෙන්න වැඩි වෙනවා හර්ඩ් එකේ දත්ත කියවන වෙලාවට සහ copy කරද්දී එහෙම...

    machan SSD ekai Sata Normal ekai dekama gahanna barida :rolleyes: :P :confused:
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    warrenty void wenna puluwan machan... hodama wade ssd eka lap ekata dala original ena hard disk eka portable ekak vidiyata use karana eka.. ewata hard disk bay thiyenawa ein ekak ganin.. 950k vithara wei.. lap eke awulak awoth original apu hard eka lap ekata dala arn palayan ethakota shape..

    wow eka ela idea eka! thanks machan ;) :love: