හදිසියේ ගේම් දෙන්න යන්න එපා

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    තමන්ට මොකක් හරි අසාධාරණයක් උනහම ඒකට ගේම දෙන්න යද්දී හදිස්සි වෙන්න එපා ඊට පස්සේ වෙන්නේ තමන්ගෙ ඇඟේ ගූ ගෑවෙන එක.
    අසාධාරණයක් උනාට පස්සේ පළිගන්න ගියාම රී ගන්නවා කියන්නේ මේවට

    https://elakiri.com/threads/cupid-logistics-ඇත්ත-කතාව.1958592/
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    aththa kiyapan uba neda aruge salli gatte? :lol::lol::lol::lol:
    😂😂😂😂 Cupid කාරයා ඇත්තටම පොළු කාරයෙක්ද කොහෙද. ඌ මට ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ