හදිසි_කෝපය

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    හදිසි කෝපය නිසා මේ ලෝකේ මිනිස්සු ගොඩකට තමන්ගේ ජීවිත වගේම තවත් අයගෙත් ජීවිතත් නැති කරන්න සිද්ධවුණු අවස්ථා ගැන අපි අහලා තියෙනවා. ඒත් පොඩි වෙලාවකට හරි අමාරුවෙන් ලැබෙන මිනිස් ජීවිතේ ගැන හිතුවානම් ඒ අයට තව ගොඩ කාලයක් හොඳින් ජීවත් වෙන්න තිබුණා.

    මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන. සිද්ධිය සිදුවෙලා තියෙන්නේ අපේ අසල්වාසී රටක් වන ඉන්දියාවේ. එක් පුද්ගලයෙකුගේ රැකියාව කිරි වෙළඳාම. අනිත් කෙනාගේ රැකියාව කුලී රථ ධාවනය.

    කුළි රථ ධාවනය කරන පුද්ගලයා මාර්ගයේ එක් පසෙක ඉඳන් අනෙත් පසට ඔහුගේ වාහනය හරවන්න යද්දි කිරි වෙළඳාම් කරන පුද්ගලයා ඔහුගේ යතුරු පැදියෙන් ඉදිරියට එනවා. දෙදෙනාම අනතුරක් වෙන්න ඔන්න මෙන්න තිබියදී වාහන දෙක නතර කරගත්තත් පුංචි වචන හුවමාරුවක් හින්දා රණ්ඩුවකට මුලපුරන මේ දෙන්නා අන්තිමේ කොහොවත් නැති ප්‍රශ්නයක් එතනට ඇදලා ගන්නවා.

    පාරේ හිටපු මිනිස්සුත් ඔවුන්ගේ රණ්ඩුව නතර කරන්න හැදුවත් ඔවුන් එකිනෙකාට බැණගන්න නසා වැඩේ ලේසි වෙන්නේ නෑ. ඒ වෙලාවේ ආව කෝපයට කුලී රථ රියදුරා උල් ආයුධයක් අරන් කිරි වෙළෙන්දට පහරදෙන්න යද්දි කිරි වෙළෙන්දා එතන තිබුණු පොල්ලක් වැනි යමකින් කුලී රථ රියදුරාට ප්‍රහාරයක් එල්ල කරනවා.

    ඔහු ඒ අවස්ථාවේ බරපතලා තුවාල ලබලා මියයනවා. මේ සිද්ධිය අසල තිබුණු CCTV කැමරාවක සටහන් වෙලා තිබුණා. පුංචි අත්වැරදීමක් වෙලත් කාටවත් හානියක් නැතිව තියෙද්දි මේ වගේ ක්ෂණික කෝපය නිසා හදිසි තීරණ ගන්නේ නැතුව හිටියානම් අදටත් අර ත්‍රී රෝද රථ රියදුරා ජීවතුන් අතර ඉන්නවා වගේම කිරි වෙළෙන්දටත් හිරේ විලංගුවේ වැටෙන්න වෙන්නේ නෑ කියලයි අපේ අදහස....

    මේ තමයි සිද්ධිය සිදුවුණු අවස්ථාවේ වීඩියෝව.....

    SOURCE:
    logo.png
     
    • Like
    Reactions: DangerMan119

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    තනුජක අයියාගේන් නීති උපදෙස් ‍වහාම අවශයි! - කිරිකාරයා junior ek member :D
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83

    http://www.elakiri.com/forum/showthread.php?t=1761920&highlight=hot+tempered

    මට ලොකු ප්‍රශ්නයක් තියනවා බන්.ඉක්මනට තරහ යනවා.පවුලේ ප්‍රස්නත් ඇති වෙනවා මේක නිසා.හැමදාම 3wheel කාරයෙක් එක්ක හරි වෙන වාහනයක එකෙක් එක්ක හරි උදේට රණ්ඩු වෙනවා.හැබයි ඒ හැම වෙලාවකදීම මගේ වැරැද්දකට නෙමෙයි උන්ගේම වැරැද්දකට.

    office එකෙත් පොඩි දෙකටත් තරහ යනවා.හැබැ යි ඒ හෙම වෙලේම මගේ වැරද්දක් නැ .අද මේ thread එක දාන්න හිතුනේ ඊයේ ගෙදර උන ප්‍රශ්නයක් හින්ද.අපේ ගෑණි හරි කම්මැ ලි .පුළුවන් තරම් බලන්නේ මගෙන් වැඩ කරගන්න .ඊයේ dinner අරන් dessert එකට youghurt තිබ්බා .මම ගිහින් පැනි ටිකකුත් දාගෙන කන්න පටන් ගත්ත .කෙල්ල බලාගෙන ඉදල තියෙන්නේ මම එයටත් බෙදල ගෙනෙයි කියල.මගුල මට බැනේ බන් ගනුන්ට ලගට ගෙනත් දෙන්න .මම ගෙනාවේ නැ කියල එයා කන්නෙත් නැතුව දඩාස් ගල fridge එක වහල අව.මට මල පැන්න .මම අතේ තිබ්බ youghurt එකෙන් දමල ගැහුවා මුනට .මම වෙඋලනවා ලග පිහියක් තිබ්බ එකත් අතට ගත්ත .කෙල්ල බයවෙලා අඩාගෙන bedroom එකට ගිහින් නිදාගත්තා .

    තාමත් කතා කරන්නැ.අද දවල් messege එකක් එවල තියනව ඊයේ රෑ නිදාගත්තේ නෙලූ මම බෙල්ල මිරිකයි කියල .මාර upset එක .පොඩි දෙයක් තමයි .එත් මට මාර කේන්ති යනවා.මම හැම මගුලම ඒකිට කරලා දෙනවා .උදේට එකිත් එක්ක උයන්න පවා නැගිටිනවා .එකිටත් වඩා මමයි ගෙදර වැඩ කරන්නේ .මව කඩේ යවනවා කියල එකපාරටම හිතල තමයි ඊයේ කේන්ති ගියේ.

    අනේ please මචන්ලා මගේ කේන්තිය නිමාගන්න ක්‍රමයක් කියපල්ලා .....wife අයේ මගේ මුණ බලන්නත් අප්පිරියයි කියල කියනවා .එකටත් විසදුමක් දීපන් යාළුකරගන්න .පාරේදී හැමදාම වලි යන එකටත් විසදුමක් දාපන් .

    පින් අයිති වෙයි ...............
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    counseling karapan bn dekek wat allagena. Lankawe tyenawada danne oya therapy krana than oya film wala tyenawa wage