හදිසි කෝපය නිසා මේ ලෝකේ මිනිස්සු ගොඩකට තමන්ගේ ජීවිත වගේම තවත් අයගෙත් ජීවිතත් නැති කරන්න සිද්ධවුණු අවස්ථා ගැන අපි අහලා තියෙනවා. ඒත් පොඩි වෙලාවකට හරි අමාරුවෙන් ලැබෙන මිනිස් ජීවිතේ ගැන හිතුවානම් ඒ අයට තව ගොඩ කාලයක් හොඳින් ජීවත් වෙන්න තිබුණා.
මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන. සිද්ධිය සිදුවෙලා තියෙන්නේ අපේ අසල්වාසී රටක් වන ඉන්දියාවේ. එක් පුද්ගලයෙකුගේ රැකියාව කිරි වෙළඳාම. අනිත් කෙනාගේ රැකියාව කුලී රථ ධාවනය.
කුළි රථ ධාවනය කරන පුද්ගලයා මාර්ගයේ එක් පසෙක ඉඳන් අනෙත් පසට ඔහුගේ වාහනය හරවන්න යද්දි කිරි වෙළඳාම් කරන පුද්ගලයා ඔහුගේ යතුරු පැදියෙන් ඉදිරියට එනවා. දෙදෙනාම අනතුරක් වෙන්න ඔන්න මෙන්න තිබියදී වාහන දෙක නතර කරගත්තත් පුංචි වචන හුවමාරුවක් හින්දා රණ්ඩුවකට මුලපුරන මේ දෙන්නා අන්තිමේ කොහොවත් නැති ප්රශ්නයක් එතනට ඇදලා ගන්නවා.
පාරේ හිටපු මිනිස්සුත් ඔවුන්ගේ රණ්ඩුව නතර කරන්න හැදුවත් ඔවුන් එකිනෙකාට බැණගන්න නසා වැඩේ ලේසි වෙන්නේ නෑ. ඒ වෙලාවේ ආව කෝපයට කුලී රථ රියදුරා උල් ආයුධයක් අරන් කිරි වෙළෙන්දට පහරදෙන්න යද්දි කිරි වෙළෙන්දා එතන තිබුණු පොල්ලක් වැනි යමකින් කුලී රථ රියදුරාට ප්රහාරයක් එල්ල කරනවා.
ඔහු ඒ අවස්ථාවේ බරපතලා තුවාල ලබලා මියයනවා. මේ සිද්ධිය අසල තිබුණු CCTV කැමරාවක සටහන් වෙලා තිබුණා. පුංචි අත්වැරදීමක් වෙලත් කාටවත් හානියක් නැතිව තියෙද්දි මේ වගේ ක්ෂණික කෝපය නිසා හදිසි තීරණ ගන්නේ නැතුව හිටියානම් අදටත් අර ත්රී රෝද රථ රියදුරා ජීවතුන් අතර ඉන්නවා වගේම කිරි වෙළෙන්දටත් හිරේ විලංගුවේ වැටෙන්න වෙන්නේ නෑ කියලයි අපේ අදහස....
මේ තමයි සිද්ධිය සිදුවුණු අවස්ථාවේ වීඩියෝව.....