අද මගේ ස්ටුඩියො එකට හදුන්කුරැ අරන් ගැනු කෙනෙක් ආව විකුනන්න
කලින් ගතපුව ටිකක් තිබුන නිසා ගත්තෙ නෑ
ආපහු ටිකකින් ආපහු ආවා වතුර බෝතලයක් තියනවද අහගෙන මම ටැප් එක පෙන්නුවත් ගියෙ නැ..... බෝතලයක් ඉල්ලනව...... මම විතරයි හිටියෙ ෂොප් එකෙ ඉස්සරහා,
කැෂියර් එක දාලා පිටිපස්සට යන්නත් බැ ඉක්මනින් ගිහින් ගෙනත් දුන්න
හරිම බඩගිනි කිවුවා මම.... ඇහුව ගෙවල් කොහෙද කියලා හලාවත කිවුවා
එකපාරටම....... මහත්තය නම් මෙහෙමයි, මෙහෙම වෙලා, මෙහෙම වෙලා ,....කියලා පටන් ගත්තා..... මම පුල් අන්දොස් ඒ චුට්ටට කියපු දේවල්.......... සිරා ඇත්ත මම ගැන දැන් ඉන්න සිටුවේෂන් එක ගැන.........මම කිවුවා තවත්තගන්න කියලා කිවුවම ගියා යන්න..........
ඒ වෙලාවෙ ඉදන් මට මාර අවුල් එහෙම කිවුවෙ කොහොමද කියනෙක
ඒත් පස්සෙදි මට හිතුනා අපරාදෙ නතර කරන්න කිවුවෙ කියලා හොයාගෙන හරි ගිහින් ආයෙ අහගන්න ඉතුරැ ටික

Last edited:
ethakota eka athi bahutharekata apply karanna puluwan basic ewa wenawa.