හදුන්කූරැ විකුනන්න ආපු ගෑනු කෙනා

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    අද මගේ ස්ටුඩියො එකට හදුන්කුරැ අරන් ගැනු කෙනෙක් ආව විකුනන්න
    කලින් ගතපුව ටිකක් තිබුන නිසා ගත්තෙ නෑ :dull:

    ආපහු ටිකකින් ආපහු ආවා වතුර බෝතලයක් තියනවද අහගෙන මම ටැප් එක පෙන්නුවත් ගියෙ නැ..... බෝතලයක් ඉල්ලනව...... මම විතරයි හිටියෙ ෂොප් එකෙ ඉස්සරහා,

    කැෂියර් එක දාලා පිටිපස්සට යන්නත් බැ ඉක්මනින් ගිහින් ගෙනත් දුන්න :-(

    හරිම බඩගිනි කිවුවා මම.... ඇහුව ගෙවල් කොහෙද කියලා හලාවත කිවුවා

    එකපාරටම....... මහත්තය නම් මෙහෙමයි, මෙහෙම වෙලා, මෙහෙම වෙලා ,....කියලා පටන් ගත්තා..... මම පුල් අන්දොස් ඒ චුට්ටට කියපු දේවල්.......... සිරා ඇත්ත මම ගැන දැන් ඉන්න සිටුවේෂන් එක ගැන.........මම කිවුවා තවත්තගන්න කියලා කිවුවම ගියා යන්න..........

    ඒ වෙලාවෙ ඉදන් මට මාර අවුල් එහෙම කිවුවෙ කොහොමද කියනෙක:sleep:

    ඒත් පස්සෙදි මට හිතුනා අපරාදෙ නතර කරන්න කිවුවෙ කියලා හොයාගෙන හරි ගිහින් ආයෙ අහගන්න ඉතුරැ ටික :cry:
     
    Last edited:

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    hariyata kiwwa tika dapanko :D ethakota eka athi bahutharekata apply karanna puluwan basic ewa wenawa.
    tawa ara muna baluwama nikan idea ekak enawane mu me wage character ekak kiyala. ewath apply karanawa un
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ස්ටුඩියො එකට හදුන්කුරැ අරන් ගැනු කෙනෙක් ආව විකුනන්න
    කලින් ගතපුව ටිකක් තිබුන නිසා ගත්තෙ නෑ :dull:

    ටිකකින් ආපහු ආවා වතුර බෝතලයක් තියනවද අහගෙන මම ටැප් එක පෙන්නුවත් ගියෙ නැ බෝතලයක් ඉල්ලනව මම විතරයි හිටියෙ ෂොප් එකෙ ඉස්සරහා කැෂියර් එක දාලා පිටිපස්සට යන්නත් බැ ඉක්මනින් ගිහින් ගෙනත් දුන්න :-(

    හරිම බඩගිනි කිවුවා මම ඇහුව ගෙවල් කොහෙද කියලා හලාවත කිවුවා

    එකපාරටම මහත්තය නම් මෙහෙමයි මෙහෙම වෙලා මෙහෙම වෙලා කියලා පටන් ගත්තා මම පුල් අන්දොස් ඒ චුට්ටට කියපු දේවල් සිරා ඇත්ත මම කිවුවා තවත්තගන්න කියලා කිවුවම ගියා යන්න

    ඒ වෙලාවෙ ඉදන් මට මාර අවුල් එහෙම කිවුවෙ කොහොමද කියනෙක :sleep:
    oka dawasak dekak yaddi hari ynawa...
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මොනවද කිව්වා සිද්දි මචන්. මේ දවස් වල පට්ටම අමාරුවෙන් දුප්පත් මිනිස්සු ජිවත් වෙන්නේ. සමාජ මදය වල අපිට ඕව දකින්න වෙන්නේ නැ. අපේ පැත්තෙත් දුප්පත් මිනිස්සු පට්ට අමාරුවෙන් ජිවත් වෙන්නේ කියල අපේ අම්මල කියනවා. අපිට පුළුවන් විදියට උදවු කරනවා ඉතින්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    මම නම් වැඩිය ඔය මිනිස්සු බොරු කරනවද කියලා බලන්නේ නැහැ. ඇස් පෙන්නේ නැති සහ වයසක වගේ අයට අනිවා දෙනවා. ඊට පස්සේ ආයේ එක ගැන හිතන්න යන්නේ නැහැ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මොනවද කිව්වා සිද්දි මචන්. මේ දවස් වල පට්ටම අමාරුවෙන් දුප්පත් මිනිස්සු ජිවත් වෙන්නේ. සමාජ මදය වල අපිට ඕව දකින්න වෙන්නේ නැ. අපේ පැත්තෙත් දුප්පත් මිනිස්සු පට්ට අමාරුවෙන් ජිවත් වෙන්නේ කියල අපේ අම්මල කියනවා. අපිට පුළුවන් විදියට උදවු කරනවා ඉතින්.

    oya katahwa math ahala thiyenawa ban. owa eliyata enne naha, samahara welawata magema danna minissu innawa Rs. 2000 illala msg dana, mehe idan Rs. 2000 danawa kiyanne boru wedak nisa, mn wifeta kiyanawa transfer karanna. welawakata wife baninawa, masekata Rs. 40000 k withara ohoma watema transfer karanawalu mn kiyana nisa. every end of month mn genita ewa rocover karanna ona.
     
    • Sad
    • Like
    Reactions: NRTG and Kalegana

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    hariyata kiwwa tika dapanko :D ethakota eka athi bahutharekata apply karanna puluwan basic ewa wenawa.
    tawa ara muna baluwama nikan idea ekak enawane mu me wage character ekak kiyala. ewath apply karanawa un
    ලයිෆ් එක ගැන මේ දවස්වල මම ඉන්න ප්‍රශ්න ගැන මම ස්ට්‍රෙස් වෙන දේවල් රෆ්ලි කිවුවා කියාගෙන ගියා මට ඒ ගැන අහන්න අකමැති නිසා මම නවත්තගන්න කිවුවා

    මොනවද කිව්වා සිද්දි මචන්. මේ දවස් වල පට්ටම අමාරුවෙන් දුප්පත් මිනිස්සු ජිවත් වෙන්නේ. සමාජ මදය වල අපිට ඕව දකින්න වෙන්නේ නැ. අපේ පැත්තෙත් දුප්පත් මිනිස්සු පට්ට අමාරුවෙන් ජිවත් වෙන්නේ කියල අපේ අම්මල කියනවා. අපිට පුළුවන් විදියට උදවු කරනවා ඉතින්.
    උදවු නොකරනව නෙමේ දවසට එනව ඒ වගෙ එක එක දේවල් වලට ඉතින් කාටත් ඒ වගේ දෙන්න අමාරැයිනෙ මචන්
    ------ Post added on May 30, 2024 at 4:54 PM
     
    • Sad
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    උදවු නොකරනව නෙමේ දවසට එනව ඒ වගෙ එක එක දේවල් වලට ඉතින් කාටත් ඒ වගේ දෙන්න අමාරැයිනෙ මචන්
    නැ නැ මම උඹට දොස් කිව්වා නෙවෙයි උදවු කරේ නැ කියල. මේ දවස් වල ගොඩක් මිනිස්සු ඔහොම තමයි බන්. සල්ලි නොලැබුනත් තමාට තින කරදර හරි කාට හරි කියන එක සහනයක්.
     
    • Love
    Reactions: NRTG and hmhm95

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    මොනවද කිව්වා සිද්දි මචන්. මේ දවස් වල පට්ටම අමාරුවෙන් දුප්පත් මිනිස්සු ජිවත් වෙන්නේ. සමාජ මදය වල අපිට ඕව දකින්න වෙන්නේ නැ. අපේ පැත්තෙත් දුප්පත් මිනිස්සු පට්ට අමාරුවෙන් ජිවත් වෙන්නේ කියල අපේ අම්මල කියනවා. අපිට පුළුවන් විදියට උදවු කරනවා ඉතින්.
    whatever u do bruh, never set foot in this shithole ever again. roll up a joint and tune up tha YouTube and enjoy the show from a safe and comfy distance.
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,907
    113
    සිරා ඇත්ත මම ගැන දැන් ඉන්න සිටුවේෂන් එක ගැන.........මම කිවුවා තවත්තගන්න
    පැහැදිලි නෑ බන්
     
    • Like
    Reactions: NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දෙන්න බැ බන් සල්ලි නම් මිනිස්සුන්ට
    මහරගමින් බස් එකට නැග්ගොත් ඒක අදින කල් ඒක එක ජාතියේ පොරවල් 5ක් වත් බස් එකට එනවා දුක කියාගෙන
    පාරේ ඇවිදගෙන ගියොත් මේ හයේ හතරේ කොල්ලේ ඒ මචන් ඒ අයියේ පොඩි උදව්වක් කරන්න පුළුවන්ද ගගා එනවා
    atm එකට ගියොත් එකේ දොර ගාව 2ක් වත් ඉන්නවා අත දික් කරන්
    බේකරියට ගියොත් ඒක ඉ්සසරහ වාඩි වෙලා පාන් ඉල්ලනවා
    පන්සල ගාව වෙනම එයාලගේ කමියුනිටි එකක්ම දාලා
    අඩුම රු1000ක් වත් දාගෙන ය්නන ඕනේ උන්ට පුදන්න
     
    • Like
    Reactions: NRTG and Max_r

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අත දිග මානේ, කවුන්ටරේ එලියෙ පහලියෙ තිබ්බ මොනවත් නැතිවෙලා නෑ ???
     
    • Like
    Reactions: NRTG