හදුන්නෙත්ති

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ව්‍යාපාරිකයන්ට බැන බැන කම්මැලි ,මෝඩ දුප්පත් උන්ට අමුතු වටිනාකමක් දෙන පූර්ණ සමාජවාදයට ඇයි මූ මෙච්චර පුක දෙන්නෙ. මූ කැම්පස් යන කාලෙ ඔලුවට දාගත්ත තියරියෙන්මයි තාම කතා කරන්නෙ. ඇයි මූට කාලෙට අනුව හැඩගැහෙන්න බැරි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,515
    35,373
    113
    සමහර ජෙප්පන්ගේ කතා අපිටත් දිරවන්නැති බව ඇත්ත. ඒත් ඊට වඩා අප්පිරියයි, රෝහිතලගේ, ජොනීලගේ, කුට්ටිලගේ, ප්‍රසන්නලගේ, මහින්දානන්දලාගේ, චාමරලගේ, රවීලගේ, රංගෙලගේ, වජිරලගේ, සජිත්ලගේ කතා. ඒ නිසා අපි මාලිමාවට. මුලු රටම මෙදා පාර මලිමාවට. අනුරයියා 60% පන්නලා ගන්නවා
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    සමහර ජෙප්පන්ගේ කතා අපිටත් දිරවන්නැති බව ඇත්ත. ඒත් ඊට වඩා අප්පිරියයි, රෝහිතලගේ, ජොනීලගේ, කුට්ටිලගේ, ප්‍රසන්නලගේ, මහින්දානන්දලාගේ, චාමරලගේ, රවීලගේ, රංගෙලගේ, වජිරලගේ, සජිත්ලගේ කතා. ඒ නිසා අපි මාලිමාවට. මුලු රටම මෙදා පාර මලිමාවට. අනුරයියා 60% පන්නලා ගන්නවා
    ඔව් එහෙනම් හොදයි
    ඒත් මේපාර ජනාධිපති සජිත්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    ව්‍යාපාරිකයන්ට බැන බැන කම්මැලි ,මෝඩ දුප්පත් උන්ට අමුතු වටිනාකමක් දෙන පූර්ණ සමාජවාදයට ඇයි මූ මෙච්චර පුක දෙන්නෙ. මූ කැම්පස් යන කාලෙ ඔලුවට දාගත්ත තියරියෙන්මයි තාම කතා කරන්නෙ. ඇයි මූට කාලෙට අනුව හැඩගැහෙන්න බැරි

    Adu kuley un campus giyata passe hithanne unta wada lokko ne kiyala. Un minihek ekka katha karanna kalin "umbata degree ekak tiyenawada? naththan umbawa ganan ganne ne" scene ekey inne. Komath niyama jeppo kiyanne anga pura moley tiyena, siyalladath scene ekey inna un. Haduna/lalkantha/bimal kiyanne niyama jeppo. Lapaya kiyanne janadipathi sihinaya nisa jeppata udin wena andumak daagaththa ekek.

    shenat

    Well-known member
  • May 13, 2007
    59,037
    87,655
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් එහෙනම් හොදයි
    ඒත් මේපාර ජනාධිපති සජිත්.

    එහෙනං ඉතින් පපටද හදුනා ගැනයි, ජෙප්පො ගැනයි හෑලි ගහන්නෙ. පොනිලට ත්‍රෙට් එක තියෙන්නෙ සජියගෙන් නං ඌට හෑලි ගහපන්කො. 😹😹

    එකක් කිය කිය වෙන එකක් කරනකොට මොලේ තියෙන උන්ට කන්ෆර්ම් වෙනව ඇත්ත ත්‍රෙට් එක තියෙන්නෙ කොතනින්ද කියලා. 🙈 සැමන් කෑල්ලක් පෙන්නලා චන්දෙ ගන්න පුලුවන් @2osama වගේ තැරි මෝඩ බයියො ටිකක් විතරක් අන්දන්න පුලුවන් 🙈🤣
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හදුනෙත්ති එහෙම කම්මැලි දුප්පත් උන්ට අමුතු වටිනාකමක් දෙනවා මම දැකලා නෑ.. ව්‍යාපාරිකයන්ට බනිනවා දැකලත් නෑ...(හොරුන්ට ඉතින් බනින්න ඕන - කුනු දම්මික වගේ උන් කොහොමද ලොකු ව්‍යාපාරිකයෝ වුනේ කියලා අපි දන්නවා වගේ)

    සෙලෝන් මස්ක් කියන්නේ පිස්සෙක් කොහොමත්...ඌට සිරාවට හිතුනොත් ඌ ලංකාවේ නය බේරන්නම් කියලා මුලු ලංකාවම උනත් අරන් මුලු දූපතම හොටෙල් එකක් කරන්නත් බැරි නෑ...ඒ වගේ එකෙක්...

    නැත්තම් පිස්සෙක් නොවෙන්න ටුවිටරය වගේ එකක් බිලියන 40ක් දීලා ගන්නේ නෑ මෙලෝ එකෙක්..

    දැන් ජවිපෙ ඇතුලේ අර ඔරිජිනල් සමාජවාදය නෑ.. කොහොමත් පිරිසිදු ඔරිජිනල් සමාජවාදය ගැලපෙන්නේ නෑ...ඒ වෙනුවට හරියන්නේ මොඩනයිස් කරපු, කාලයට ගැලපෙන්න හදපු සමාජවාදී ලක්ෂණ තියෙන ආර්ථික මොඩලයක්..

    ඇමෙරිකාවේ පවා කම්මැලි දුප්පත් උන්ට සල්ලි පූජා කරනවා...උනුත් චන්ද ගන්නේ එහෙම තමා..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,633
    6,975
    113
    Gedara

    අමෝ අමෝ උබයි උබේ ගොන් ජෙප්පොද් දැන් මේ ලෝකෙ දාර්ශනිකයො. මස්ක් කාරය හෙන පිස්සෙක් නේද බන්? අපරදෙ ඌ ලප කුමාරගෙන් උපදෙස් ගන්න තිබ්බෙ බිස්නස් කරන විදිය ගැන. තියෙන පුක මදි බන් උබලා වගේ මරි මෝඩ ජෙප්පො කියන කතා වලට හිනා වෙන්න. බයියො හොදයි 😂😂🤣🤣
     
    අනේ නිකන් පලයන් බන් යන්න :lol:

    හිනාවෙන්න තොපි හරි උන් නේ..:rofl: .මස්ක් කියන්නේ කවුද කියලත් තොපි දන්නේ පොනිලා කතා කෙරුවට පස්සේ වුනාට අපි ඌව දන්නේ ඌගේ ගොන් ටිවීට් වලට ලෝකේම උන් ඒ කාලේ ඉඳලම හිනා වෙන කාලේ ඉඳලා...:lol:

    අනික කියලා තියෙන දේ තේරෙන්නේ නැතුව, බිස්නස් කරන්න ලපයගෙන් උපදෙස් ගන්න තිබුනා කියලා අදහසක් මගේ කමෙන්ට් එක දැකලා උඹේ ගොන් මොලේට ආවා කියන්නේ උඹ තනිකර ගොනෙක්..මොකද එහෙම එකක්.මම කියලා නෑ ඔතන :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    ජෙප්පන් කියන්නේ නූගත් මෝඩ ජාතියක් ​

    ugath set eka

    රෝහිතලගේ, ජොනීලගේ, කුට්ටිලගේ, ප්‍රසන්නලගේ, මහින්දානන්දලාගේ, චාමරලගේ, රවීලගේ, රංගෙලගේ, වජිරලගේ
     
    • Love
    Reactions: shenat

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,633
    6,975
    113
    Gedara
    අනේ නිකන් පලයන් බන් යන්න :lol:

    හිනාවෙන්න තොපි හරි උන් නේ..:rofl: .මස්ක් කියන්නේ කවුද කියලත් තොපි දන්නේ පොනිලා කතා කෙරුවට පස්සේ වුනාට අපි ඌව දන්නේ ඌගේ ගොන් ටිවීට් වලට ලෝකේම උන් ඒ කාලේ ඉඳලම හිනා වෙන කාලේ ඉඳලා...:lol:

    අනික කියලා තියෙන දේ තේරෙන්නේ නැතුව, බිස්නස් කරන්න ලපයගෙන් උපදෙස් ගන්න තිබුනා කියලා අදහසක් මගේ කමෙන්ට් එක දැකලා උඹේ ගොන් මොලේට ආවා කියන්නේ උඹ තනිකර ගොනෙක්..මොකද එහෙම එකක්.මම කියලා නෑ ඔතන :lol:
    අමෝ අමෝ හිනා වෙලා උපහාසයෙන් කතා කරල
    තියෙන්නෙ මොකාද කියලා මේක බලන ඕනෙ එකෙක්ට තේරෙනවා 😂😂. ඔව් බන් මන් මස්ක් ගැන දැනගත්තෙ පොනිල්ගෙන් බන් 🙃 උබ ඌට වඩා දෙයක් කරපු පොරක් නෙහ් කොහොමත් අනිත් මිනිසුන්ට හිනා වෙවී යන්නෙ. කොහොමත් ජෙප්පොන්ගෙ කුහක ගති යවන්න බෑ.
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,398
    1,702
    113
    wanathamulla
    හදුනෙත්ති එහෙම කම්මැලි දුප්පත් උන්ට අමුතු වටිනාකමක් දෙනවා මම දැකලා නෑ.. ව්‍යාපාරිකයන්ට බනිනවා දැකලත් නෑ...(හොරුන්ට ඉතින් බනින්න ඕන - කුනු දම්මික වගේ උන් කොහොමද ලොකු ව්‍යාපාරිකයෝ වුනේ කියලා අපි දන්නවා වගේ)

    සෙලෝන් මස්ක් කියන්නේ පිස්සෙක් කොහොමත්...ඌට සිරාවට හිතුනොත් ඌ ලංකාවේ නය බේරන්නම් කියලා මුලු ලංකාවම උනත් අරන් මුලු දූපතම හොටෙල් එකක් කරන්නත් බැරි නෑ...ඒ වගේ එකෙක්...

    නැත්තම් පිස්සෙක් නොවෙන්න ටුවිටරය වගේ එකක් බිලියන 40ක් දීලා ගන්නේ නෑ මෙලෝ එකෙක්..

    දැන් ජවිපෙ ඇතුලේ අර ඔරිජිනල් සමාජවාදය නෑ.. කොහොමත් පිරිසිදු ඔරිජිනල් සමාජවාදය ගැලපෙන්නේ නෑ...ඒ වෙනුවට හරියන්නේ මොඩනයිස් කරපු, කාලයට ගැලපෙන්න හදපු සමාජවාදී ලක්ෂණ තියෙන ආර්ථික මොඩලයක්..

    ඇමෙරිකාවේ පවා කම්මැලි දුප්පත් උන්ට සල්ලි පූජා කරනවා...උනුත් චන්ද ගන්නේ එහෙම තමා..
    umba hariyanneth hadunneththitama thamai ban
     
    • Haha
    Reactions: tharakaf

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,630
    10,501
    113
    44
    Living in an Atom
    ව්‍යාපාරිකයන්ට බැන බැන කම්මැලි ,මෝඩ දුප්පත් උන්ට අමුතු වටිනාකමක් දෙන පූර්ණ සමාජවාදයට ඇයි මූ මෙච්චර පුක දෙන්නෙ. මූ කැම්පස් යන කාලෙ ඔලුවට දාගත්ත තියරියෙන්මයි තාම කතා කරන්නෙ. ඇයි මූට කාලෙට අනුව හැඩගැහෙන්න බැරි

    ජෙප්පෝ තවම ජිවත් වන්නේ හණමිටි සෝවියට් සහ කියුබා සමාජවාදය කරපින්නාගෙන. ඕකුන් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ජාතියක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,016
    101,671
    113
    දුටු ගැමුණු රජතුමා ඉන්නකොට කොළඹ වරාය සුපිරියට තියෙන්න ඇති කිව්ව කෙනා නේ 🤦
     
    • Haha
    Reactions: pazzy12