හදුන්නෙත්ති

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    එහෙනං ඉතින් පපටද හදුනා ගැනයි, ජෙප්පො ගැනයි හෑලි ගහන්නෙ. පොනිලට ත්‍රෙට් එක තියෙන්නෙ සජියගෙන් නං ඌට හෑලි ගහපන්කො. 😹😹

    එකක් කිය කිය වෙන එකක් කරනකොට මොලේ තියෙන උන්ට කන්ෆර්ම් වෙනව ඇත්ත ත්‍රෙට් එක තියෙන්නෙ කොතනින්ද කියලා. 🙈 සැමන් කෑල්ලක් පෙන්නලා චන්දෙ ගන්න පුලුවන් @2osama වගේ තැරි මෝඩ බයියො ටිකක් විතරක් අන්දන්න පුලුවන් 🙈🤣

    ugath set eka

    රෝහිතලගේ, ජොනීලගේ, කුට්ටිලගේ, ප්‍රසන්නලගේ, මහින්දානන්දලාගේ, චාමරලගේ, රවීලගේ, රංගෙලගේ, වජිරලගේ

    Namal pin gonai buuru puthanotai wada nam ona ekekta mole tiyenawa..



    කොහොමද උබලගේ ආර්ථික ඔස්ථාර් ගේ මොළේ 🤣🤣🤦

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    හදුනෙත්ති එහෙම කම්මැලි දුප්පත් උන්ට අමුතු වටිනාකමක් දෙනවා මම දැකලා නෑ.. ව්‍යාපාරිකයන්ට බනිනවා දැකලත් නෑ...(හොරුන්ට ඉතින් බනින්න ඕන - කුනු දම්මික වගේ උන් කොහොමද ලොකු ව්‍යාපාරිකයෝ වුනේ කියලා අපි දන්නවා වගේ)

    සෙලෝන් මස්ක් කියන්නේ පිස්සෙක් කොහොමත්...ඌට සිරාවට හිතුනොත් ඌ ලංකාවේ නය බේරන්නම් කියලා මුලු ලංකාවම උනත් අරන් මුලු දූපතම හොටෙල් එකක් කරන්නත් බැරි නෑ...ඒ වගේ එකෙක්...

    නැත්තම් පිස්සෙක් නොවෙන්න ටුවිටරය වගේ එකක් බිලියන 40ක් දීලා ගන්නේ නෑ මෙලෝ එකෙක්..

    දැන් ජවිපෙ ඇතුලේ අර ඔරිජිනල් සමාජවාදය නෑ.. කොහොමත් පිරිසිදු ඔරිජිනල් සමාජවාදය ගැලපෙන්නේ නෑ...ඒ වෙනුවට හරියන්නේ මොඩනයිස් කරපු, කාලයට ගැලපෙන්න හදපු සමාජවාදී ලක්ෂණ තියෙන ආර්ථික මොඩලයක්..

    ඇමෙරිකාවේ පවා කම්මැලි දුප්පත් උන්ට සල්ලි පූජා කරනවා...උනුත් චන්ද ගන්නේ එහෙම තමා..

    Amo amo, car ekak ganna loan daana widiya gana thread daapu hinganna Elon muskta charitha sahathika denawa.

    Umbath original 3% ekey ekek wage 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: monson and pazzy12

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    ඔව් එහෙනම් හොදයි
    ඒත් මේපාර ජනාධිපති සජිත්.
    "නූගත් මෝඩ මූසල අඩුකුලේ සදා ලෝක කුජීත නෝ කැපෑසිටි උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි ලැවරියාදාස බූරු පුතානෝ යටිපතුල් කොටළුවා" :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: SLK_sri

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    Amo amo, car ekak ganna loan daana widiya gana thread daapu hinganna Elon muskta charitha sahathika denawa.

    Umbath original 3% ekey ekek wage 🤭 🤭 🤭
    කයියයි පඩ ගදයි විතරයි ජෙප්පොන්ගෙ තියෙන්නෙ 🤣🤣🤣
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    හදුනට ඉස්සරහට ආර්ථිකය සම්බන්ද ඇමතිකමක් සෙට් උනොත් අව්ල් තමයි. පොර අප්ඩේට් නෑ කියල හොදටම තේරෙනව කට ඇරියම. හරිම හොද මනුස්සයෙක් හැබැයි. පොරව රාජ්‍ය ඇමතිකමක් වගේ එකක් දීලා පැත්තකින් තිබ්බනම් හොදයි.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    හදුනට ඉස්සරහට ආර්ථිකය සම්බන්ද ඇමතිකමක් සෙට් උනොත් අව්ල් තමයි. පොර අප්ඩේට් නෑ කියල හොදටම තේරෙනව කට ඇරියම.

    මෙවැනි උපාධිධාරීන් නිසා තමයි , විශ්ව විද්‍යාල අධ්‍යාපනය නවීකරණය විය යුත්තේ .
     
    • Like
    Reactions: AKI-SL and sherek