හදුන් පකේ නෙත්ති

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඒක මෙහෙමයි
    හදුන්නෙත්ති සහොදරයගෙ වචන ඒ අර්ත්‍යෙන්ම ගන්න එපා
    context එක ගන්න

    ඉන්න මන් හැමදේම පැහැදිලි කරල දෙන්නන්

    මෙ පොනිල්ගෙ දනවාදී ආර්තික ක්‍රමය තුල, සියලු සුලු හා මද්‍ය පරිමාන වයවසායකයො ආර්තිකයෙන් ඉවත් වෙනව
    ඉතුරු වෙන්නෙ මහා පරිමාන අය විතරයි,
    එක මේ රටෙ ජනතාවට මේ අවස්තාවෙ හරි යන්නෙ නැ

    අපේ ආන්ඩුවක් යටතෙ, අපි යම් මැදිහත් වීමක් කරනව සුලු හා මද්‍යපරිමාන වයවසායකයො බේර ගන්න.
    එච්චරයි

    එහෙම නැතුව අපි කියන්නෙ නැ ඉලොන්ල වගෙ අයගෙ ආයොජන අපිට එපා කියල
    කරුනු කාරනා නොදැන කතා කරන්න එපා
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    රනිල් පාර්ලිමේන්තු විසුරුවන්නවත් ජෙප්පොන්ට ගහන්නවත් ඕනවෙන එකක් නෑ මුන්ම රනිල් ට ඔටෝ කතිර ටික ගස්සවල දෙයි මේවගෙ ගොන් ආතල් දීල 😆😆😆
    රනිල්ට ජනාදිපති චන්දෙ දිහා නිකන් බලන් ඉන්න තියෙන්නෙ හදුන් ලාල් ගොඩදාල දෙයි.
    මුන් ආන්ඩුවක් කරල නැති උනාට හෙම ලොකු සීන් එකෙන් ඉන්නෙ මුන් හිතන්නෙ එලොන් මස්ක් කබ්බෙක් කියල .මු නිකන් සජිත්ගෙන් මල්ලිවගෙ ටෝක දෙන්නෙ සියල්ලදත් 😆
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒක මෙහෙමයි
    හදුන්නෙත්ති සහොදරයගෙ වචන ඒ අර්ත්‍යෙන්ම ගන්න එපා
    context එක ගන්න

    ඉන්න මන් හැමදේම පැහැදිලි කරල දෙන්නන්

    මෙ පොනිල්ගෙ දනවාදී ආර්තික ක්‍රමය තුල, සියලු සුලු හා මද්‍ය පරිමාන වයවසායකයො ආර්තිකයෙන් ඉවත් වෙනව
    ඉතුරු වෙන්නෙ මහා පරිමාන අය විතරයි,
    එක මේ රටෙ ජනතාවට මේ අවස්තාවෙ හරි යන්නෙ නැ

    අපේ ආන්ඩුවක් යටතෙ, අපි යම් මැදිහත් වීමක් කරනව සුලු හා මද්‍යපරිමාන වයවසායකයො බේර ගන්න.
    එච්චරයි

    එහෙම නැතුව අපි කියන්නෙ නැ ඉලොන්ල වගෙ අයගෙ ආයොජන අපිට එපා කියල
    කරුනු කාරනා නොදැන කතා කරන්න එපා
    ඔයා කාටද චන්දෙ දෙන්න ඉන්නෙ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    යකෝ ලන්කාවේ වටිනකම තරම් සල්ලි තීන එකෙක්ට අබියෝග කරන කැලනි හිගන්නා
    Challenge කරන්න සල්ලි ඕනෙත් නෑ මොලේ ඕනත් නෑ.
    හොඳම example එක සජිත්. මොලේ කලදක් නෑ. හැබැයි අනුරට චැලෙන්ජර් 😂
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මෙච්චර කල් ලන්කාවේ දේශපාලනය කරලත් ඌ කෑළනි හිගන්නෙක් කියන්නේ අනේ මන්දා ඉතින්. පොඩ්ඩක් මහින්දලා රනිල්ලා ආශ්‍රය කලා නම් හෑදෙන්න තිබ්බා
     
    • Haha
    Reactions: Honda.putha

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මෙච්චර කල් ලන්කාවේ දේශපාලනය කරලත් ඌ කෑළනි හිගන්නෙක් කියන්නේ අනේ මන්දා ඉතින්. පොඩ්ඩක් මහින්දලා රනිල්ලා ආශ්‍රය කලා නම් හෑදෙන්න තිබ්බා
    හොරකම අතින් හෙනම දුර්වලයි.
    ඔන්න ඒකට අපේ මහින්ද මාත්තයා.
    මූදෙ ඈතිං ටිකක් ලොකු රැල්ලක් ආවා දැක්කත් ඇති සරම කැහැපට ගහ ගන්නවා හොරකමේ යන්න.

    වෙලාවකට මෙව්වා බලූ වැඩ කියලත් හිතෙනව. Thread එක දාපු එකාගෙ intention එක සම්පූර්ණයෙන්ම upside-down කරනවා වත් ද කියලා හිතෙනව සමහර comment වලින්.
     
    • Love
    Reactions: malakadss

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චන්දේ ලං වෙනකොට දැන් උන්ටම බයයි උන් දිනයි කියලා ඒකයි ඔය වගේ ගොන් ටෝක්ස් දීලා උන්ම චන්ද කඩා ගන්නේ..මෝඩ කයියෝ ටික..😅😅
     
    • Love
    Reactions: EVC