යකෝ ලන්කාවේ වටිනකම තරම් සල්ලි තීන එකෙක්ට අබියෝග කරන කැලනි හිගන්නා
ඔයා කාටද චන්දෙ දෙන්න ඉන්නෙඒක මෙහෙමයි
හදුන්නෙත්ති සහොදරයගෙ වචන ඒ අර්ත්යෙන්ම ගන්න එපා
context එක ගන්න
ඉන්න මන් හැමදේම පැහැදිලි කරල දෙන්නන්
මෙ පොනිල්ගෙ දනවාදී ආර්තික ක්රමය තුල, සියලු සුලු හා මද්ය පරිමාන වයවසායකයො ආර්තිකයෙන් ඉවත් වෙනව
ඉතුරු වෙන්නෙ මහා පරිමාන අය විතරයි,
එක මේ රටෙ ජනතාවට මේ අවස්තාවෙ හරි යන්නෙ නැ
අපේ ආන්ඩුවක් යටතෙ, අපි යම් මැදිහත් වීමක් කරනව සුලු හා මද්යපරිමාන වයවසායකයො බේර ගන්න.
එච්චරයි
එහෙම නැතුව අපි කියන්නෙ නැ ඉලොන්ල වගෙ අයගෙ ආයොජන අපිට එපා කියල
කරුනු කාරනා නොදැන කතා කරන්න එපා
Challenge කරන්න සල්ලි ඕනෙත් නෑ මොලේ ඕනත් නෑ.යකෝ ලන්කාවේ වටිනකම තරම් සල්ලි තීන එකෙක්ට අබියෝග කරන කැලනි හිගන්නා
හොරකම අතින් හෙනම දුර්වලයි.මෙච්චර කල් ලන්කාවේ දේශපාලනය කරලත් ඌ කෑළනි හිගන්නෙක් කියන්නේ අනේ මන්දා ඉතින්. පොඩ්ඩක් මහින්දලා රනිල්ලා ආශ්රය කලා නම් හෑදෙන්න තිබ්බා