හද තියෙන තැන අනිත් ග්‍රහලොක තිබුනොත් පේන Š

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හඳ තියෙන තැන අනිත් ග්‍රහලොක තිබුනොත් පේන Š

    පෘතුවියෙ ඉදන් හඳට සාමාන්ය දුර 380,000km විතර,
    මේ වීඩියො දෙකේ තියෙන්නෙ එම දුරෙන්ම අනිත් ( සිකුරු ,බ්‍රහස්පති, සෙනසුරු ...) ග්‍රහලෝක තිබුනොත් පේන විදිය.:yes:

    රෑට පේන විදිය

    දවල්ට පේන විදිය

    බ්‍රහසපති හරි, සෙනසුරු හරි ඇත්තට ඔහොම දැක්කොත් ඇඩෙයි...:sorry::love:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන්ගෙ හදවල් ඇවිත් පෘතුවියෙ වදියි බං

    පෘතුවිය සෙන්සුරු, බ්‍රහස්පති වගේ ලොකු ස්කන්දෙ වැඩි ග්‍රහලොකයක් ලගට ගියොත් පෘතුවියත් ඒ ග්‍රහලොක වල උප ග්‍රහයෙක් විදියට පරිබ්‍රමනය වෙන්න පටන්ගන්නව.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පෘතුවිය සෙන්සුරු, බ්‍රහස්පති වගේ ලොකු ස්කන්දෙ වැඩි ග්‍රහලොකයක් ලගට ගියොත් පෘතුවියත් ඒ ග්‍රහලොක වල උප ග්‍රහයෙක් විදියට පරිබ්‍රමනය වෙන්න පටන්ගන්නව.

    :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    cool-fact-Saturn-close-Earth-Moon1.jpg
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    පෘතුවිය සෙන්සුරු, බ්‍රහස්පති වගේ ලොකු ස්කන්දෙ වැඩි ග්‍රහලොකයක් ලගට ගියොත් පෘතුවියත් ඒ ග්‍රහලොක වල උප ග්‍රහයෙක් විදියට පරිබ්‍රමනය වෙන්න පටන්ගන්නව.

    හැමදාම වගේ Tsunamis තියෙයි :shocked: