මුලින්ම කියන්න ඕනේ, බයිසිකල් සම්බන්ද මගේ දැනුම ඉතා දුර්වලයි.. 
මට තියෙන්නේ Hero Hunk එකක්. මේ ලඟදි ඉඳන් එක self start වෙන්නේ නෑ. යතුර දැම්මම Neutral බල්බ් එක ලාවට පත්තු වෙනවා. self start කරාට ස්ටාර්ට් වෙන්නේ නෑ. battery case එක හරියෙන් ෂෝර්ට් එකක් වෙනවා වාගේ ස්පාර්ක් එකක් එනවා එක පාරක් self start කරාම. ආපහු බැ. කික් කරලම start කරන්න ඕනේ. එහෙම start කලත් හොර්න් එක එහෙම වදින්නේ හෙන ලාවට. සිග්නල් දැම්මත් ලාවට පත්තු වෙන්නේ. start එකේ තියෙද්දී ටික වෙලාවක් හොර්න් එක ගහගෙන හිටියම ඔක්කොම හරියනවා. ලයිට්ස් ඔක්කොම නොර්මල් විදිහට පත්තු වෙන්න ගන්නවා. එත් ස්විච් ඔෆ් කරලා self start කරාට start වෙන්නේ නෑ.
මේකට මොකක්ද මම කරන්න ඕනේ උදවුවක් දෙන්න පුලුවන්ද..

Hero Hunk එකේ තවත් අවුල් කියල අහල තියෙනවා.. පොඩ්ඩක් දන්න තැනකින් චෙක් කර ගනින්.. ගොඩක් දුරට බැටරියත් එක්ක කේස් එකක් ඇති.. ෂෝට් එකක් වගේ එකක්නම් වැඩේ අල වෙන්න කලින් හදව ගන්න එක හොඳයි.. නැත්තං අනවශ්‍ය වයර්, ෆියුස් එහෙම උණු වෙලා ගියොත් හත් පොළේ ගා ගන්න වෙයි...
නුහුරු සද්ද බද්ද එනවනම් ඔහේ දුවන්නෙ නැතුව පොඩ්ඩක් බලව ගනින් මචන්.. නැත්තං වටපිටාවෙ තියෙන කෑලිත් එක්කම මාරු කරන්න වෙනවා..
සද්ද එහෙමත් පට්ටම අවුල්..