හන්ක් අවුලක්..

Adelaide Evening

Junior member
  • Jan 11, 2014
    59
    4
    8
    මුලින්ම කියන්න ඕනේ, බයිසිකල් සම්බන්ද මගේ දැනුම ඉතා දුර්වලයි.. :(

    මට තියෙන්නේ Hero Hunk එකක්. මේ ලඟදි ඉඳන් එක self start වෙන්නේ නෑ. යතුර දැම්මම Neutral බල්බ් එක ලාවට පත්තු වෙනවා. self start කරාට ස්ටාර්ට් වෙන්නේ නෑ. battery case එක හරියෙන් ෂෝර්ට් එකක් වෙනවා වාගේ ස්පාර්ක් එකක් එනවා එක පාරක් self start කරාම. ආපහු බැ. කික් කරලම start කරන්න ඕනේ. එහෙම start කලත් හොර්න් එක එහෙම වදින්නේ හෙන ලාවට. සිග්නල් දැම්මත් ලාවට පත්තු වෙන්නේ. start එකේ තියෙද්දී ටික වෙලාවක් හොර්න් එක ගහගෙන හිටියම ඔක්කොම හරියනවා. ලයිට්ස් ඔක්කොම නොර්මල් විදිහට පත්තු වෙන්න ගන්නවා. එත් ස්විච් ඔෆ් කරලා self start කරාට start වෙන්නේ නෑ. :(

    මේකට මොකක්ද මම කරන්න ඕනේ උදවුවක් දෙන්න පුලුවන්ද.. :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බැට්‍රියේ ලූස් කනෙක්ශන් එකක් නැත්තන් බැට්‍රිය ගිහින්. .
    ඕක ගැරේජ් එකකට ගිහින් බලලා හදාගනින් ලොකු ගානක් යන්නේ නෑ. .
     
    Adelaide Evening

    Junior member
  • Jan 11, 2014
    59
    4
    8
    බැට්‍රියේ ලූස් කනෙක්ශන් එකක් නැත්තන් බැට්‍රිය ගිහින්. .
    ඕක ගැරේජ් එකකට ගිහින් බලලා හදාගනින් ලොකු ගානක් යන්නේ නෑ. .
    බැටරියක් දාන්න වෙයිද මන්ද..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Hunk එකේ 2011න් පස්සේ ආව ඒවයේ ගොඩක් කේස් තිබුණ බන්.. :rolleyes: Hero Hunk එකේ තවත් අවුල් කියල අහල තියෙනවා.. පොඩ්ඩක් දන්න තැනකින් චෙක් කර ගනින්.. ගොඩක් දුරට බැටරියත් එක්ක කේස් එකක් ඇති.. ෂෝට් එකක් වගේ එකක්නම් වැඩේ අල වෙන්න කලින් හදව ගන්න එක හොඳයි.. නැත්තං අනවශ්‍ය වයර්, ෆියුස් එහෙම උණු වෙලා ගියොත් හත් පොළේ ගා ගන්න වෙයි...:sorry: නුහුරු සද්ද බද්ද එනවනම් ඔහේ දුවන්නෙ නැතුව පොඩ්ඩක් බලව ගනින් මචන්.. නැත්තං වටපිටාවෙ තියෙන කෑලිත් එක්කම මාරු කරන්න වෙනවා..:growl:

    මමත් 2009 එකක් පැද්දා කිසිම වදයක් දුන්නේ නෑ.. ඒත් 2012 එකකට ගිහින් ටිකක් කට්ට කෑවා..:( 2011න් පස්සේ ආව ඒවයේ Smooth ගතියක් ඇත්තෙම නෑ එන්ජින් එකෙත්..:confused: සද්ද එහෙමත් පට්ටම අවුල්..:growl:
     
    tsm self

    Member
    Jan 2, 2014
    35
    4
    0
    මුලින්ම කියන්න ඕනේ, බයිසිකල් සම්බන්ද මගේ දැනුම ඉතා දුර්වලයි.. :(

    මට තියෙන්නේ Hero Hunk එකක්. මේ ලඟදි ඉඳන් එක self start වෙන්නේ නෑ. යතුර දැම්මම Neutral බල්බ් එක ලාවට පත්තු වෙනවා. self start කරාට ස්ටාර්ට් වෙන්නේ නෑ. battery case එක හරියෙන් ෂෝර්ට් එකක් වෙනවා වාගේ ස්පාර්ක් එකක් එනවා එක පාරක් self start කරාම. ආපහු බැ. කික් කරලම start කරන්න ඕනේ. එහෙම start කලත් හොර්න් එක එහෙම වදින්නේ හෙන ලාවට. සිග්නල් දැම්මත් ලාවට පත්තු වෙන්නේ. start එකේ තියෙද්දී ටික වෙලාවක් හොර්න් එක ගහගෙන හිටියම ඔක්කොම හරියනවා. ලයිට්ස් ඔක්කොම නොර්මල් විදිහට පත්තු වෙන්න ගන්නවා. එත් ස්විච් ඔෆ් කරලා self start කරාට start වෙන්නේ නෑ. :(

    මේකට මොකක්ද මම කරන්න ඕනේ උදවුවක් දෙන්න පුලුවන්ද.. :)

    fuse ekak gihin wage
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    බැටරියේ හරි ඔය සර්කිට් එක්ක අවුලක්...
    හොද වෙලාවට උබේ එකේ කික් තියෙන්නේ..මගේ එකකේ එකත් නෑ
     
    Adelaide Evening

    Junior member
  • Jan 11, 2014
    59
    4
    8
    පිළිතුරු, අදහස් ලබා දුන් සැමටම බොහොම ස්තුති.

    එක තැනකට ගියා, එතන එක්කෙනා ගියපු 'මල්ලි මේක plug එකේ අවුලක්' යැයි පවසා අලුත් plug එකක් දමන ලදී. :sorry:
    බයිසිකලය ස්ටාර්ට් කලද කිසිදු වෙනසක් නැත. තත්වය පෙර පරිදිමය.
    පසුව 'මල්ලි, මේක බැටරි එකේ අවුලක් වාගේ, වෙන වෙලාවක එන්නකෝ, පරණ බැටරියක් දාල චෙක් කරමු, එතකන් ඔහොම පදින්න.කොහොමත් අලුත් බැටරියක් දාන්න වෙයි වාගේ (බැටරියට අතවත් නොතබා ඔහු කී දේ අපුරුය. .'
    . :shocked:

    අලුත් බැටරි දැමීම කෙසේ වෙතත් ඔහුගේ පිළිතුරෙන් සෑහීමකට පත් විය නොහැකි බැවින් එන ගමන් තවත් බයිසිකල් සාදන්නෙකු ලඟට ගියෙමි.

    ඔහු මුලින්ම ප්‍රශ්නය අසා දැනගෙන, මුලින්ම fuse ටික පරීක්ශා කෙරිණි, වරදක් නොදුටුව තැන සීරුවට බැටරි case එක ගැලවිණි. වෝල්ටීයතාව පරීක්ෂා කිරීමෙන් පසු බැටරිය විසන්ධි කොට. බැටරි සම්බන්ධක පරීක්ෂා කෙරිණි,

    හත්වලාමය..! සම්බන්ධක වටා අඳුරු පැහැයට තද ඔක්සයිඩ පටලයක් තැන්පත්ව තිබිණි.
    ප්‍රතිකාර නියම විය. සිහින් කියත් පටියක් ගත් හෙතෙම තැන්පත්ව ථිබූ සියල්ල සුරා ඉවත් කර බැටරිය නැවත සවිකර බයිසිකලය පණ ගැන්වූයේය.

    මිහිරි නාදයක් ජනිත කරමින් සියලු දුක් දොම්නස් දුරු කරමින් දඬු මොනරය පෙරතිබු අයුරින්ම තේජමාන විලාසයෙන් පණ ගැන්විණි.

    කාර්මිකයාගේ ගාස්තුව වූ තැඹිලි පාට කොළ දෙකක් ඔහුගේ මිට මිලවූ මම නැවතත් නිවාස කරා පිටත් වුනෙමි..
    :yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    Simple case ekak ne ban ... kohomath Plug eke case ekak wenne na oka.... aniwa Battry thama

    mage thiyenneth Hero Honda hunk 2010 ekak
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මුලින්ම කියන්න ඕනේ, බයිසිකල් සම්බන්ද මගේ දැනුම ඉතා දුර්වලයි.. :(

    මට තියෙන්නේ Hero Hunk එකක්. මේ ලඟදි ඉඳන් එක self start වෙන්නේ නෑ. යතුර දැම්මම Neutral බල්බ් එක ලාවට පත්තු වෙනවා. self start කරාට ස්ටාර්ට් වෙන්නේ නෑ. battery case එක හරියෙන් ෂෝර්ට් එකක් වෙනවා වාගේ ස්පාර්ක් එකක් එනවා එක පාරක් self start කරාම. ආපහු බැ. කික් කරලම start කරන්න ඕනේ. එහෙම start කලත් හොර්න් එක එහෙම වදින්නේ හෙන ලාවට. සිග්නල් දැම්මත් ලාවට පත්තු වෙන්නේ. start එකේ තියෙද්දී ටික වෙලාවක් හොර්න් එක ගහගෙන හිටියම ඔක්කොම හරියනවා. ලයිට්ස් ඔක්කොම නොර්මල් විදිහට පත්තු වෙන්න ගන්නවා. එත් ස්විච් ඔෆ් කරලා self start කරාට start වෙන්නේ නෑ. :(

    මේකට මොකක්ද මම කරන්න ඕනේ උදවුවක් දෙන්න පුලුවන්ද.. :)

    Mekata set weyan

    http://www.elakiri.com/forum/showthread.php?t=1758534&highlight=hero+honda+hunk