හන්ගගෙන හොරෙන් කාපු කැම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හන්ගගෙන හොරෙන් කාපු කැම

    මචන් මට මේක දාන්න හිතුනෙ අද මම කරපු වැඩක් නිසා... තිස් ගනන් වල ඉන්න මම කල වැඩේ හරිද මන්ද... !!!

    සුපිරි දොදොල් කැල්ලක් මට හම්බ උනා... නන්ගිගෙ වෙඩිම තිබ්බනෙ... මම දොදොල් වලට පට්ට ආසය්... ලොකු එකක් නෙවෙය් පොඩි එකක්... ඒක කට්ටියට බෙදල අපාට්මන්ට් එකේ මල්ලිගෙ ස්කූල් ටීචලටත් බෙදල ඉතුරු උනේ පොඩි කැල්ලක්... මම කිව්ව පුන්චට මට තේ බොන්න කැල්ලක් අරන් තියන්න... කෝම හරි පොඩි කැල්ලක් ප්‍රිජ් එකේ තිබිල මට අහු වෙලා හැන්ගුව ... දැන් කට්ටියම දොදොල් කැල්ල හොයනව... හවස තේ දුන්නම මම හොරෙන් පත්තර කොලේ ඔතන් තේ බිව්ව දොදොල් කකා.. පොඩි එකා අහනව මොනවද හන්ගන් කන්නෙ කියල... ඉතුරු ටික ආයෙ ප්‍රිජ් එකේ අස්සෙ ගහල ආව.... පුන්චි කාලෙත් ඔහොම වැඩ කරල තියෙනව... චොකලට් බිස්කට් ගෙනල්ල නන්ගිට හොරෙන් වෙරලු ගහට නැගල කනව....

    රට අබ කඩන් ඇවිල්ල හන්ගල තියෙනව ඉදෙන්න... ඊට පස්සෙ බාර්ත් රූම් එකේ කොන්ක්‍රීට් එක උඩ තියන් කනව.... හොරෙන්...

    ඔයාලත් මෙහෙම වැඩ කරල තියෙද ? තියෙනම් දාන්න....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,048
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar565736_2.gif
     
    • Like
    Reactions: Ithika mithika

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    මේ ඉන්නේ උබම නේද? පින්තූරයටම ගැලපෙන වැඩ:P:P
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔන්න බලපන් පොඩි එකා ඕක කියනවා මුළු ගමටම :P

    නැ නැ ඌට තාම මීටර් නැ මන් කැවෙ දොදොල් කියල.... ඌත් හෙව්ව දොදොල් කැල්ල ... ඔයාල මෙහෙම සීන් කරල නැද්ද බන්... මන් විතරද ? :no::no::no::no::no::(:(:(:(:(:(
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නැ නැ ඌට තාම මීටර් නැ මන් කැවෙ දොදොල් කියල.... ඌත් හෙව්ව දොදොල් කැල්ල ... ඔයාල මෙහෙම සීන් කරල නැද්ද බන්... මන් විතරද ? :no::no::no::no::no::(:(:(:(:(:(

    අපි ලොකු උනාට පස්සේ හොරෙන් කෑවේ නෑ තෝ වගේ පොඩි කාලේ කෑවා එකටත් හරියන්න උබේ පුර්ව ලමාවිය සංවර්ධනය වෙලා නැද්ද කොහෙද?
     
    • Like
    Reactions: Rockstar Athelete

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැ නැ ඌට තාම මීටර් නැ මන් කැවෙ දොදොල් කියල.... ඌත් හෙව්ව දොදොල් කැල්ල ... ඔයාල මෙහෙම සීන් කරල නැද්ද බන්... මන් විතරද ? :no::no::no::no::no::(:(:(:(:(:(
    ගෙදර දොදොල් කෑල්ලක් නැතිවෙලා.. උඹ මොනවද හොරෙන් කනවා දැක්කා.. ඔයදෙක ගැටගහගනිවී සුටුස් ගාල :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෙදර දොදොල් කෑල්ලක් නැතිවෙලා.. උඹ මොනවද හොරෙන් කනවා දැක්කා.. ඔයදෙක ගැටගහගනිවී සුටුස් ගාල :yes:

    ඔව් කටුස්සො.. ඌත් එක්ක මුකුත් බේර ගන්න බැ.... මූ වැඩේ දෙනව හැම කැමකටම...දැන් ඌ රියසල් එකකට ගිහින් ඇවිල්ල හොයාවි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්

    අපි ලොකු උනාට පස්සේ හොරෙන් කෑවේ නෑ තෝ වගේ පොඩි කාලේ කෑවා එකටත් හරියන්න උබේ පුර්ව ලමාවිය සංවර්ධනය වෙලා නැද්ද කොහෙද?

    මුත්තෙ... පෙරේත කමට නෙව්ය් යකෝ හන්ගන් කැවේ ආතල් එකට... ගෙනාපු දොදොල් බෙදුව සේරටම... පොඩි එකා එක්ක ආතල් එකක් ගත්තෙ.. උබ මේ මගුලක් කතා කරනව
     
    • Like
    Reactions: AWRUDUKUMARA

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තෙ... පෙරේත කමට නෙව්ය් යකෝ හන්ගන් කැවේ ආතල් එකට... ගෙනාපු දොදොල් බෙදුව සේරටම... පොඩි එකා එක්ක ආතල් එකක් ගත්තෙ.. උබ මේ මගුලක් කතා කරනව

    ඒකට තමයි පුතේ පුර්ව ලමාවිය සංවර්ඨනය වෙලා නෑ කිව්වේ:baffled:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ඒකට තමයි පුතේ පුර්ව ලමාවිය සංවර්ඨනය වෙලා නෑ කිව්වේ:baffled:

    මුත්තෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියල ... උබ නේද රෙප් කැපුවේ... ඊය... රෙප් කන්නද බන්...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියල ... උබ නේද රෙප් කැපුවේ... ඊය... රෙප් කන්නද බන්...

    එහෙම බලු වැඩ කරන්නෑ බං මං පුතී ! හරිද? ආ මෙන්න මගෙන් රෙපක් උබට

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    Good lord why are you crying for a piece of dodol.Like you commited a big crime.:rolleyes: Hiding food is the most natural instinct of any animal.:rolleyes:

    In buddhist perspective because of your severe attachement to foods you'll be reborn as peretha or an animal who can eat a lot.For an example like a pig:sorry: