හන්තානෙ ගින්නක්.. මේ දැං 119 ට දැනුවත් කලා.. පින්තුර දාන්නම්![]()

උබලා ඔය පැත්තෙ ඉන්නව නම් ඒව රැක ගන්න මොනා හරි කරපන් බන්. දවසින් දවස අපිට ඕවා නැති වෙන එක වෙන්නෙ. සංවිධානයක් පිහිටවපන්. පිටින් එන ගොබ්බ හුත්තලට ගහපන් කරටි කැඩෙන්න.![]()
ගහන්නේ කොහෙද නුවර පොන්නයෝ ටික දානෙත් ගිහින් දීලා වැදලා එන්නේ..
ජල සංරක්ෂ මූලයක් වනසලා ගඩොල් ගොඩක් පන්සලකට හැදුවත්, පල්ලියකට හැදුවත් වැරදියි බන්.. බෞද්ද ආගමට කියලා කැලේ පරිසරය විනාස කරන්න අයිතියක් නැහැනේ..දැන් ඕක නිසා නෙමෙයිනේ ගිනි අරන් තියෙන්නෙ. මට මතකයි ඔයිට ඉස්සෙල්ලත් ගිනි ගත්තා. 2015දි වගේ.