handiya gewenne neha ban handi tika kalayak yanakota gewal/kada saappu ehema hadila loku wenna puluwan












ඇඟ හදාගන්ඩ උත්සහ කරන කොල්ලන්ගෙ හන්දි ගෙවෙන්නෙ නැද්ද බං..
මං කිව්වෙ එකම විදියට බර උස්සනකොට පහත්කරනකොට![]()

හන්දි එහෙම ගෙවෙනවනම් අරක කොහොම ගෙවෙන්න ඕනෙද බං![]()
උබේ ටික ටික බඩ එනවා නේද ? එහෙම නැත්නම් කෙට්ටුයි. උබ දන්නවා ජිම් එකට ගියොත් ඇග හොදට හදාගන්න පුළුවන් කියලා. එත් උබ කම්මැලි. ඉතින් උබ ඉන්ටර්නෙට් එක පුරා හොයනවා ජිම් එකට නොයන්න හේතුවක්.
ජිම් ගියොත් හන්දි ගෙවෙනවා
ගෙදර හිටියො දියවැඩියාව, හාර්ට් අවුල්
හන්දි ගෙවෙනවා වගේ බොරුක් විස්වාස කරලා ගෙදර ඉමු
