හන්දි ගෙවෙන්නෙ නැද්ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    හන්දි ගෙවෙන්නෙ නැද්ද?

    ඇඟ හදාගන්ඩ උත්සහ කරන කොල්ලන්ගෙ හන්දි ගෙවෙන්නෙ නැද්ද බං..

    මං කිව්වෙ එකම විදියට බර උස්සනකොට පහත්කරනකොට :confused:
     
    • Like
    Reactions: jmzsl

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    handiya gewenne neha ban handi tika kalayak yanakota gewal/kada saappu ehema hadila loku wenna puluwan
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඇඟ හදාගන්ඩ උත්සහ කරන කොල්ලන්ගෙ හන්දි ගෙවෙන්නෙ නැද්ද බං..

    මං කිව්වෙ එකම විදියට බර උස්සනකොට පහත්කරනකොට :confused:

    හන්දි එහෙම ගෙවෙනවනම් අරක කොහොම ගෙවෙන්න ඕනෙද බං :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    හන්දි එහෙම ගෙවෙනවනම් අරක කොහොම ගෙවෙන්න ඕනෙද බං :P

    ඒක තනිකර මස් පොල්ලක්නෙ බං

    විහිලු නෙමේ. හන්දි ගෙවෙන කේස් එකක් මම අහල තියෙනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ඇඟ හදාගන්ඩ බර උස්සන කට්ටිය කෝ... එළකිරියෙ ඉන්නවනෙ බර ගාණක්..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    උබේ ටික ටික බඩ එනවා නේද ? එහෙම නැත්නම් කෙට්ටුයි. උබ දන්නවා ජිම් එකට ගියොත් ඇග හොදට හදාගන්න පුළුවන් කියලා. එත් උබ කම්මැලි. ඉතින් උබ ඉන්ටර්නෙට් එක පුරා හොයනවා ජිම් එකට නොයන්න හේතුවක්.

    ජිම් ගියොත් හන්දි ගෙවෙනවා
    ගෙදර හිටියො දියවැඩියාව, හාර්ට් අවුල්

    හන්දි ගෙවෙනවා වගේ බොරුක් විස්වාස කරලා ගෙදර ඉමු
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    උබේ ටික ටික බඩ එනවා නේද ? එහෙම නැත්නම් කෙට්ටුයි. උබ දන්නවා ජිම් එකට ගියොත් ඇග හොදට හදාගන්න පුළුවන් කියලා. එත් උබ කම්මැලි. ඉතින් උබ ඉන්ටර්නෙට් එක පුරා හොයනවා ජිම් එකට නොයන්න හේතුවක්.

    ජිම් ගියොත් හන්දි ගෙවෙනවා
    ගෙදර හිටියො දියවැඩියාව, හාර්ට් අවුල්

    හන්දි ගෙවෙනවා වගේ බොරුක් විස්වාස කරලා ගෙදර ඉමු

    එහෙමද උඹට හිතුණෙ :D