.හලෝ කොහොමද...![]()
අලොzz,.. අපි ඉතින් ඔයාගේ කතා වලට ෆුල් බම්ප් එක දෙනවනේ,..

.හලෝ කොහොමද...![]()

ලෝචනා කැම්පස් ගියා ...අමන්ද තාත්තා ගේ බිස්නස් වලට උදඋ කලා ...ඒ වගේම ලෝචනගේ කැම්පස් එකේ වැඩ වලට අමන්ද වියදම් කලා ....ඒත් ලෝචනා බැරිම තැනක් උනොත් විතරයි අමන්දගෙන් සල්ලි ඉල්ලුවේ...මහේෂුත් හිටියේ ලෝචනගේ batch එකේමයි.. මහේෂ් නිතරම ලෝචනගේ වැඩ වලට udau කලා ...කැම්පස් පටන් ගත්ත මුල් දවස වල රැග් එක තිබුනා ...senior අය කියලා තිබුනේ lecture 1ta ගියාම girls ලා එක ලග wadi වෙන්න එපා කියලා...boy කෙනෙක් girl කෙනෙක් ආයෙත් boy කෙනෙක් එහෙමයි වැඩි වෙන්න ඕනි... ඒ batch එකේ කට්ටිය අදුන ගන්න ...කොහොම හරිඒ නිසාම ගොඩක් වෙලාවට ලෝචනගේ ලගින්ම wadi උනේ මහේෂ් .... මේ නිසාම දෙන්නා අතරේ ලොකු හිතවත් කමක් ගොඩ නැගුනා ...ලෝචනා මහේශ්ව ඇසුරු කලේ යාලුවෙක් විදියට ...ඒත් ටික දවසක් යනකොට ලෝචනා ගැන ආදරයක් මහේෂ්ට ඇති උනා ...කැම්පස් එකේ එන්න එන්නම වැඩ වැඩි උනා...එක නිසාම ලෝචනා ගෙදර ගියෙත් සතියකට දෙකකට සැරයක් ...ලෝචනගේ යි අමන්දගෙයි ආදරේ telephone 1 ට සිමා උනා ... meet වෙන්න ලැබුනෙත් සතියකට දෙකකට සැරයක් ...ඒ ලෝචනා නිවාඩුවට ගෙදර ආවම ...කැම්පස් එකේ ගොඩක් අය හිතුවෙත් ලෝචනා යි මහේෂ් යාලුයි කියලා ...batch එකේ යාළුවොත් ලෝචනට විහිලු කලා මහේෂ් ගේ නම කියලා ...අන්තිමට ලෝචනට මහේශ්ව වදයක් වෙන්න gatta ...ලෝචනා මේ ගැන අමන්ද ටත් කිඋව...අමන්ද මේක ගැන මහේෂ් 1a කතා කරන්න කැම්පස් එකට එන්න හැදුවත් ලෝචනා ඒකට කැමති උනෙත් නැහැ ... ලෝචනා කිඋව මම එයාට අමන්ද ගැන කියන්නම් කියලා ..කොහොම හරි ලෝචනා බැරිම තැන මහේෂ්ට ඔක්කොම විස්තරේ කිඋව...මහේෂ්ට මේක අහල ගොඩක් upset ..ඒත් කරන්න දෙයක් නැනේ ...මහේෂ් එට පස්සේ වැඩිය ලෝචනා 1ka කතාවට ගියෙත් නැහැ...තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන හිටියා ...ඒත් කැම්පස් එකේ යාලුවෝ නිතරම විහිලු කලා ලෝචනගේ නම කිය කිය ....etat වඩා මහේෂ්ගේ යාලුවෝ සෙට් 1ma හිටියේ ලෝචනත් එක්ක ..assignment ත group කැඩුවත් මහේෂ් යි ලොචනයි දෙන්නම ඒකට වැටුනේ ...මහේෂ් ට ලෝචනා එක්ක කතා නොකර ඉන්න බැරි උනා...බැරිම තැන මහේෂ් කිඋව අපි දෙන්නා හොදම යාලුවෝ විදියට ඉමු කියලා...ලෝචනත් මේකට කැමති උනා ...ලෝචනා මේක අමන්දට කිවූවා ..
යකෝ,.. මේ කතා වලට කොහෙං හරි තව එකෙක් එනවනේ,..
පස්සේ පස්සේ තව එයිද දන්නේ නෑ,..අන්තිමට ලෝචනා මහෙෂ්ට කියලා Test එක කරෝ ගත්තා. මේක දැන ගත්තු අමන්ද කියන මන්දයා ලෝචනා අත ඇරලා මහේෂ් එක්ක යාලු උනා! දැන් උන් දෙන්නා කොළු සීන්.. ලෝචනා වහ බීලා පාළමෙන් පැන්නා රේල් පාර උඩට!
The End



යකෝ,.. මේ කතා වලට කොහෙං හරි තව එකෙක් එනවනේ,..
පස්සේ පස්සේ තව එයිද දන්නේ නෑ,..





ඔව් ඔබ මේ එකතුවි සිටින්නේ යුගයේ ප්‍රේම නවකතා කරු සුජීව ප්‍රසන්න ආරච්චිගේ බිරිද වන හන්සි ආරච්චිගේ..කුලුදුල් නවකතාවයි........දෙන්න ලමයිනේ උඩ පෑනලා බ්ම්ප් එකක්...![]()


