හන්සිගේ කුලුදුල් නව කතාව ...(ආදරණිය ලෝචනා )

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ලෝචනා කැම්පස් ගියා ...අමන්ද තාත්තා ගේ බිස්නස් වලට උදඋ කලා ...ඒ වගේම ලෝචනගේ කැම්පස් එකේ වැඩ වලට අමන්ද වියදම් කලා ....ඒත් ලෝචනා බැරිම තැනක් උනොත් විතරයි අමන්දගෙන් සල්ලි ඉල්ලුවේ...මහේෂුත් හිටියේ ලෝචනගේ batch එකේමයි.. මහේෂ් නිතරම ලෝචනගේ වැඩ වලට udau කලා ...කැම්පස් පටන් ගත්ත මුල් දවස වල රැග් එක තිබුනා ...senior අය කියලා තිබුනේ lecture 1ta ගියාම girls ලා එක ලග wadi වෙන්න එපා කියලා...boy කෙනෙක් girl කෙනෙක් ආයෙත් boy කෙනෙක් එහෙමයි වැඩි වෙන්න ඕනි... ඒ batch එකේ කට්ටිය අදුන ගන්න ...කොහොම හරිඒ නිසාම ගොඩක් වෙලාවට ලෝචනගේ ලගින්ම wadi උනේ මහේෂ් .... මේ නිසාම දෙන්නා අතරේ ලොකු හිතවත් කමක් ගොඩ නැගුනා ...ලෝචනා මහේශ්ව ඇසුරු කලේ යාලුවෙක් විදියට ...ඒත් ටික දවසක් යනකොට ලෝචනා ගැන ආදරයක් මහේෂ්ට ඇති උනා ...කැම්පස් එකේ එන්න එන්නම වැඩ වැඩි උනා...එක නිසාම ලෝචනා ගෙදර ගියෙත් සතියකට දෙකකට සැරයක් ...ලෝචනගේ යි අමන්දගෙයි ආදරේ telephone 1 ට සිමා උනා ... meet වෙන්න ලැබුනෙත් සතියකට දෙකකට සැරයක් ...ඒ ලෝචනා නිවාඩුවට ගෙදර ආවම ...කැම්පස් එකේ ගොඩක් අය හිතුවෙත් ලෝචනා යි මහේෂ් යාලුයි කියලා ...batch එකේ යාළුවොත් ලෝචනට විහිලු කලා මහේෂ් ගේ නම කියලා ...අන්තිමට ලෝචනට මහේශ්ව වදයක් වෙන්න gatta ...ලෝචනා මේ ගැන අමන්ද ටත් කිඋව...අමන්ද මේක ගැන මහේෂ් 1a කතා කරන්න කැම්පස් එකට එන්න හැදුවත් ලෝචනා ඒකට කැමති උනෙත් නැහැ ... ලෝචනා කිඋව මම එයාට අමන්ද ගැන කියන්නම් කියලා ..කොහොම හරි ලෝචනා බැරිම තැන මහේෂ්ට ඔක්කොම විස්තරේ කිඋව...මහේෂ්ට මේක අහල ගොඩක් upset ..ඒත් කරන්න දෙයක් නැනේ ...මහේෂ් එට පස්සේ වැඩිය ලෝචනා 1ka කතාවට ගියෙත් නැහැ...තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන හිටියා ...ඒත් කැම්පස් එකේ යාලුවෝ නිතරම විහිලු කලා ලෝචනගේ නම කිය කිය ....etat වඩා මහේෂ්ගේ යාලුවෝ සෙට් 1ma හිටියේ ලෝචනත් එක්ක ..assignment ත group කැඩුවත් මහේෂ් යි ලොචනයි දෙන්නම ඒකට වැටුනේ ...මහේෂ් ට ලෝචනා එක්ක කතා නොකර ඉන්න බැරි උනා...බැරිම තැන මහේෂ් කිඋව අපි දෙන්නා හොදම යාලුවෝ විදියට ඉමු කියලා...ලෝචනත් මේකට කැමති උනා ...ලෝචනා මේක අමන්දට කිවූවා ..

    :lol: යකෝ,.. මේ කතා වලට කොහෙං හරි තව එකෙක් එනවනේ,..
    :baffled: පස්සේ පස්සේ තව එයිද දන්නේ නෑ,..
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    අන්තිමට ලෝචනා මහෙෂ්ට කියලා Test එක කරෝ ගත්තා. මේක දැන ගත්තු අමන්ද කියන මන්දයා ලෝචනා අත ඇරලා මහේෂ් එක්ක යාලු උනා! දැන් උන් දෙන්නා කොළු සීන්.. ලෝචනා වහ බීලා පාළමෙන් පැන්නා රේල් පාර උඩට!


    The End

    mona test 1da..:confused::confused::confused:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඔව් ඔබ මේ එකතුවි සිටින්නේ යුගයේ ප්‍රේම නවකතා කරු සුජීව ප්‍රසන්න ආරච්චිගේ බිරිද වන හන්සි ආරච්චිගේ..කුලුදුල් නවකතාවයි........දෙන්න ලමයිනේ උඩ පෑනලා බ්ම්ප් එකක්...;):cool:
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    කොහොම උනත් මහේෂ් නිසා අමන්ද යි ලෝචනා යි නිතරම රණ්ඩු උනා...ඒකට හේතුව උනේ මහේෂ් යි ලෝචනා යි අතර තිබ්බ හිතවත් කම වගේම අමන්ද ටයි ලෝචනා ටයි නිතරම මුණ නොගැසීම..කොහොම උනත් මේ ප්‍රශ්න මැද්දේ දෙන්නගේ ආදරේ ගලා ගියා ....ඔය අතරේ මහේෂ් ගොඩක් උත්සාහ කලා ලෝචනගේ ආදරේ දිනා ගන්න..ඒත් එක හිතපු තරම් ලේසි උනේ නැහැ.. මොන තරම් ප්‍රශ්න තිබුනත් ලෝචනා යි අමන්ද යි අතරේ ලොකු බැඳීමක් තිබුනා ... අමන්දලගේ ගෙදරින් මේ සම්බන්දය කොචර නතර කරන්න හැදුවත් ඒක ලේසි උනේ නැහැ...බැරිම තැන අමන්දලගේ තාත්තා තීරණය කලා අමන්දව කසාද බන්දල දෙන්න. තාත්තා ගේ බිස්නස් කරන යාලුවෙක්ගෙ දුවෙක් බන්දල දෙන්න තමයි හැදුවේ...මේකට අමන්ද තදින්ම විරුද්ධ උනා ...මේ බව ලෝචනා ටත් කිඋව ..කොහොම උනත් අමන්දට ගෙදරින් එන බලපෑම වැඩි උනා..ඒත් ලෝචනා ව ඇත අරින්න අමන්ද කැමැති උනේ නැහැ ...ඒත් අමන්ද කොචර විරුද්ධ උනත් එයාගේ තාත්තා අමන්දගේ මගුලට ඕන කරන හැම දෙයක්ම ලෑස්ති කලා ...එයාලගේ දෙමුපියෝ හිතුවේ බන්දල ටික දවසක් ගියාම ඕවා හරි යාවි කියලා ... අමන්ද තිරණය කලා ලෝචනා එක්ක පැනල යන්න ...ලෝචනා මේකට ගොඩක් විරුද්ධ උනා...ඒත් අම්න්දට පුළුවන් උනා ලෝචනවා අමාරුවෙන් හරි කැමැති කරව ගන්න ....ලෝචනා තමන්ගේ ආදරේ වෙනුවෙන් සියල්ල කැප කරලා අමන්ද එක්ක පැනල යන්න කැමති උනා ..අමන්දත් ඒකට ඕනි කරන සියල්ල ලෑස්ති කලා ...අමන්දට ලොකු විශ්වාසයක් තිබුනා ලෝචනවා marry කරලා ටික දවසක් ගියාම අම්මව කැමති කරව ගන්න පුළුවන් වේවි කියලා...ඒ මොකද ලොචන්ගේ තිබ්බ එකම අඩුව දුප්පත් කම මිසක් අනිත් හැම අතින්ම හොද ළමයෙක් ...දෙන්න කතා කර ගතට විදියටම ලෝචනා අමන්දත් එක්ක පැනල ගියා ...ලෝචනා සියල්ල කැප කලේ තමන්ගේ පිවිතුරු ආදරය වෙනුවෙන් ...අමන්දත් හැම සැප සම්පතක්ම අත හරියේ ඒ පිවිතුරු ආදරය වෙනුවෙන් ...
     
    • Like
    Reactions: dgvirajm

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    ඔව් ඔබ මේ එකතුවි සිටින්නේ යුගයේ ප්‍රේම නවකතා කරු සුජීව ප්‍රසන්න ආරච්චිගේ බිරිද වන හන්සි ආරච්චිගේ..කුලුදුල් නවකතාවයි........දෙන්න ලමයිනේ උඩ පෑනලා බ්ම්ප් එකක්...;):cool:

    :angry::angry::angry: