හනිමූන් හොටෙල් ටිප්ස් ෆෝ නිව්බි

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    මචන්ල ෆුල් බෝඩ් දාල ගියාම එදාට හොටෙල් එකේ බුෆේ එකක් දාල නැත්නම් අපිට a la carte සල්ලි දීල ගන්න වෙනව්ද ? නැත්නම් ෆුල් බෝඩ් නිසා අ ලා කාර්ට් එකෙන් ඕනෙ තරම් ගෙන්නගෙන නිකන් කන්න පුලුවන්ද. නැත්නම් ලිමිට් එකක් තියෙද ?
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,252
    1
    417
    83
    sri lanka

    You can take from a la carte menu. But only for one time can not take several time they will serve as portions
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,252
    1
    417
    83
    sri lanka
    That means we should order once right ? any number of portions from each item ? Can we ask to serve it to our room ?
    Yes you can order only one time. We can ask them to serve in our room usually they server one portion of each selected items but some times they offers 2 portions also it depends
    So it's better if you can go for buffets always you have various items and you can have enough visits also
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    Yes you can order only one time. We can ask them to serve in our room usually they server one portion of each selected items but some times they offers 2 portions also it depends
    So it's better if you can go for buffets always you have various items and you can have enough visits also
    Thanks mchan
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මට තියන ගැටළුව මේකයි...බුකින.කොම් එකෙන් බුක් කරාම කොහොමද සෙට් වෙන්නේ දවස්. මං අහන්නෙ වෙලාව පටන් ගන්නෙ කීයෙ ඉඳන් කීය වෙනකන්ද ඩේ එකකට.උදේ ගිහින් හවස එන්න බැරිද කෙල්ලෙක් එක්ක වගේ ඒ හොටෙල්ස් වලට
     
    rusiyanuwa

    Active member
  • තරු 3, 5 හොටෙල් වල කැමරා අනම්මනම් හයි කරලා ති⁣බිලා එහෙම දෙයක් රූම් එකේ නැවතුනු කෙනෙක් ටුවරිස්ට් බෝඩ් එකට කම්ප්ලේන් කලොත් ලයිසන් කැන්සල්. ඊට පස්සෙ තරු ටික තියාන දවසේ/පැයගානට කොටු පනින අයට තමයි හෝටලේ කාමර දෙන්න වෙන්නෙ.
    අනික දැන් ගොඩක් හොටල් වල යතුර වෙනුවට කාඩ් එකක් තියෙන්නෙ. ඒක අදාල තැන තියන්නෙ නැතිව කාමරේ ලයිට් එකක්වත් පත්තු වෙන් නෑ. කාඩ් එක එතැන තිබ්බම එලියෙන් දොර ගාව ලයිට් එකක් පත්තු වෙනවා. එතකොට රූම් සුද්ද කරන්න එන කෙනා එන්නෙත් කෝල් එකක් දීලායි.

    මට තියන ගැටළුව මේකයි...බුකින.කොම් එකෙන් බුක් කරාම කොහොමද සෙට් වෙන්නේ දවස්. මං අහන්නෙ වෙලාව පටන් ගන්නෙ කීයෙ ඉඳන් කීය වෙනකන්ද ඩේ එකකට.උදේ ගිහින් හවස එන්න බැරිද කෙල්ලෙක් එක්ක වගේ ඒ හොටෙල්ස් වලට
    බුකින් නෙවෙයි මොන සයිට් එකෙන් බුකින් දැම්මත් හොටලේට යන්න කලින් කෝල් කරලා යන එකයි හොඳම.
    ------ Post added on Feb 2, 2021 at 10:15 PM
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මට තියන ගැටළුව මේකයි...බුකින.කොම් එකෙන් බුක් කරාම කොහොමද සෙට් වෙන්නේ දවස්. මං අහන්නෙ වෙලාව පටන් ගන්නෙ කීයෙ ඉඳන් කීය වෙනකන්ද ඩේ එකකට.උදේ ගිහින් හවස එන්න බැරිද කෙල්ලෙක් එක්ක වගේ ඒ හොටෙල්ස් වලට
    Booking.kom eken ba kollo eken dammoth 2pm thamai checkin time denne godak un