මෙන්න හඳයා චිත්‍රපටයත් ටොරානා එකෙන් youtube එකට දාල.. ඔන්න බලන්න කැමති අය බලන්න..

අපෝ එක සුළු දෙයක්නේ බන්.අඩේ අපේ අක්කගෙ පොඩි උන්ට ඩවුන්ලෝඩ් කරල දෙන්න ඕන බලන්න. ඒත් උබ,අඩෝ,පළයන් කියන නිසා උනුත් කියන්න ගනියිද දන්නෑ. මොකද කරන්නෙ ඒකට ?![]()
මෙන්න හඳයා චිත්‍රපටයත් ටොරානා එකෙන් youtube එකට දාල.. ඔන්න බලන්න කැමති අය බලන්න..
ඔවු බං නාට්ටි දාල කෙලියට.මෙ ති.නා උං කොපිරයිට් ගේම් ඉල්ලන නිසා youtube දාන්නෙ ඕක්කොමඅඩේ ඒකාලේ ටෙලිනාට්‍ය ටිකත් දාගෙන යනවා නේද චැනල් එකේ. පට්ට පට්ට.
මෙන්න හඳයා චිත්‍රපටයත් ටොරානා එකෙන් youtube එකට දාල.. ඔන්න බලන්න කැමති අය බලන්න..