හඳයා චිත්‍රපටය

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,883
    1
    63,094
    113
    Mother Earth
    අඩේ අපේ අක්කගෙ පොඩි උන්ට ඩවුන්ලෝඩ් කරල දෙන්න ඕන බලන්න. ඒත් උබ,අඩෝ,පළයන් කියන නිසා උනුත් කියන්න ගනියිද දන්නෑ. මොකද කරන්නෙ ඒකට ? :D
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,057
    113
    Kuwait-Galle
    අඩේ අපේ අක්කගෙ පොඩි උන්ට ඩවුන්ලෝඩ් කරල දෙන්න ඕන බලන්න. ඒත් උබ,අඩෝ,පළයන් කියන නිසා උනුත් කියන්න ගනියිද දන්නෑ. මොකද කරන්නෙ ඒකට ? :D
    අපෝ එක සුළු දෙයක්නේ බන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,894
    40,013
    113
    Homagama
    මෙන්න හඳයා චිත්‍රපටයත් ටොරානා එකෙන් youtube එකට දාල.. ඔන්න බලන්න කැමති අය බලන්න..

    අඩේ ඒකාලේ ටෙලිනාට්‍ය ටිකත් දාගෙන යනවා නේද චැනල් එකේ. පට්ට පට්ට.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,057
    113
    Kuwait-Galle
    අඩේ ඒකාලේ ටෙලිනාට්‍ය ටිකත් දාගෙන යනවා නේද චැනල් එකේ. පට්ට පට්ට.
    ඔවු බං නාට්ටි දාල කෙලියට.මෙ ති.නා උං කොපිරයිට් ගේම් ඉල්ලන නිසා youtube දාන්නෙ ඕක්කොම