හඳහන තුලින් රෝග විනිෂ්චය.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව් තර්ක කරන්න ශක්තිය මදි වීම. යකෝ එහෙමනම් එක්ස් රේ ස්කෑනින් අනන් මනං ඕන වෙන්නේ නැහැ නේ. බයිලා එපා ලොක්කා.

    :yes::yes::yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ නූල එලකිරි එකේ ජ්‍යොතිෂ විෂයක් වශයෙන් ඉගෙන ගන්නා හා ඉගෙනගැනීමට කැමැත්ත දක්වන අය සඳහාය.

    මෙච්චර පැහැදිලිව ත්‍රෙඩ් එකේ මුලින්ම සටහනක් දාල තියෙද්දිත් සිංහල තේරෙන්නෙ නැති මීහරක් ඉන්නවනේ බං.:lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙච්චර පැහැදිලිව ත්‍රෙඩ් එකේ මුලින්ම සටහනක් දාල තියෙද්දිත් සිංහල තේරෙන්නෙ නැති මීහරක් ඉන්නවනේ බං.:lol::lol:

    මොනවා කරන්නද "නානත්ථ කායා නානත්ථ සංඥා" :)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපරාදේ කොටි ගණන් දීලා ලෙඩ හොයන්න ස්කෑන් මැෂින් ,ටෙස්ට් වලට වියදම් කරන්නේ .දොස්තරලට හදහන් බලන්න පුරැදු කලා නම් ඊට වඩා ලේසියෙන් කරගන්න පුලුවන්නේ එතකොට බෙහෙත් ගන්න යනකොට කේන්දරේත් අරන් ගිහිල්ලම බේහෙත් ගන්න පුලුවන්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නැකැත් රාල;16426038 said:
    මොනවා කරන්නද "නානත්ථ කායා නානත්ථ සංඥා" :)
    ගණන් ගන්න එපා බං. වලියක් හොයාගෙනම එළකිරි එන උනුත් ඉන්නව. ගෙවල් වල පුරුද්ද.:lol::lol:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මෙච්චර පැහැදිලිව ත්‍රෙඩ් එකේ මුලින්ම සටහනක් දාල තියෙද්දිත් සිංහල තේරෙන්නෙ නැති මීහරක් ඉන්නවනේ බං.:lol::lol:

    ලගදී ඉදලා අමුතු අසනීපයක් හැදුනු මී හරක් කීප දෙනෙක් ගොඩක් ත්‍රෙඩ් වල තප්පුලනවා.. මේකටත් ඇවිත්ද?:lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගණන් ගන්න එපා බං. වලියක් හොයාගෙනම එළකිරි එන උනුත් ඉන්නව. ගෙවල් වල පුරුද්ද.:lol::lol:

    :):) ඔව් ඒ වගේම දැනුම හොයාගෙන එන පිරිසකුත් ඉන්නවා. මම නම් ඔයාගේ ත්‍රෙඩ් වලින් ගොඩක් දේ ඉගෙන ගත්තා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ලගදී ඉදලා අමුතු අසනීපයක් හැදුනු මී හරක් කීප දෙනෙක් ගොඩක් ත්‍රෙඩ් වල තප්පුලනවා.. මේකටත් ඇවිත්ද?:lol:
    මං පොර මේනියාව බං :lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ලගදී ඉදලා අමුතු අසනීපයක් හැදුනු මී හරක් කීප දෙනෙක් ගොඩක් ත්‍රෙඩ් වල තප්පුලනවා.. මේකටත් ඇවිත්ද?:lol:

    එයාලව ගනන් නොගෙන අපි අපේ වැඩ කරගෙන යමු. තෙරුමක් නෑ වාදෙට පැටලිලා. :)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නැකැත් රාල;16426079 said:

    :):) ඔව් ඒ වගේම දැනුම හොයාගෙන එන පිරිසකුත් ඉන්නවා. මම නම් ඔයාගේ ත්‍රෙඩ් වලින් ගොඩක් දේ ඉගෙන ගත්තා.
    එල මචං. ජෝතිෂ්‍ය විෂය ගැන උනන්දුවක් තියන අයට කරුණු දැනගන්න උඹ දිගටම ත්‍රෙඩ් දාපන්. මොකද මේක එක එකාගෙ අම්ම අප්පගෙ සයිට් එකක් නෙමෙයිනෙ. GT අවුලක් නැත්තන්. අනිත් උන්ට කරදරයක් නැත්තන් එච්චරයි. කැමති නැති උන් බලන්නෙ නැතිව ඉඳපල්ලා. අකමැතිනම් ජෝතිෂ්‍ය බොරු කියල ත්‍රෙඩ් දාගෙන වාද කරපල්ලා. අපිට පාන්ද :lol::lol::lol:.
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එල මචං. ජෝතිෂ්‍ය විෂය ගැන උනන්දුවක් තියන අයට කරුණු දැනගන්න උඹ දිගටම ත්‍රෙඩ් දාපන්. මොකද මේක එක එකාගෙ අම්ම අප්පගෙ සයිට් එකක් නෙමෙයිනෙ. GT අවුලක් නැත්තන්. අනිත් උන්ට කරදරයක් නැත්තන් එච්චරයි. කැමති නැති උන් බලන්නෙ නැතිව ඉඳපල්ලා. අකමැතිනම් ජෝතිෂ්‍ය බොරු කියල ත්‍රෙඩ් දාගෙන වාද කරපල්ලා. අපිට පාන්ද :lol::lol::lol:.

    සහතික ඇත්ත. මම නම් හිතන්නේ ඔය වාද වලට නොයන එක තමා හොඳ. මොකද මේ විෂයන් තියන්නේ මිනිස්සුන්ට උදව්වට මිසක් එක එක්කෙනාට විනෝදය සපයන්න නෙමෙයි.
     
    Last edited:
    අපරාදේ කොටි ගණන් දීලා ලෙඩ හොයන්න ස්කෑන් මැෂින් ,ටෙස්ට් වලට වියදම් කරන්නේ .දොස්තරලට හදහන් බලන්න පුරැදු කලා නම් ඊට වඩා ලේසියෙන් කරගන්න පුලුවන්නේ එතකොට බෙහෙත් ගන්න යනකොට කේන්දරේත් අරන් ගිහිල්ලම බේහෙත් ගන්න පුලුවන්

    අපරාදේ සල්ලි දීලා ෆිල්ම් හොල් වල ගහලා බඩු ඇතුලේ දාන්නේ කාමර වලට යන්නේ නැතුව .....
    අසහනේ කියන්නේ ඉතින් ගෑනිගේ නගාටත් ගහන්න යන එක නේ

    :lol:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    rale mage hadahanath poddak balala diyanko,mage sabba sakalamanawama dala podi business ekak karanna yantharayak genna hadanne,Eka genath mawa ,ara mokenda bimata wetuna wage wei da,dewiyaneee kiyala meka edagena karagena yanna puluwan wei da kiyala Oya hadahana kiyana eken balala kiyanna Puluwan da ban?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    rale mage hadahanath poddak balala diyanko,mage sabba sakalamanawama dala podi business ekak karanna yantharayak genna hadanne,Eka genath mawa ,ara mokenda bimata wetuna wage wei da,dewiyaneee kiyala meka edagena karagena yanna puluwan wei da kiyala Oya hadahana kiyana eken balala kiyanna Puluwan da ban?

    ඔව් කියන්න පුලුවන්.. මට කෙරෙන්න ඕනෙ මොකක්ද කියල හරියට පී. එම්. එකක් දාල විස්තරේ කියන්නකො..
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    දැන් මචෝ මෙහෙම කරපන්.
    මෙඩිකල් චෙකප් වලට. උබ වෙනම ප්ලේස් එකක් හදපන්. කෙලින්ම Fasting, Blood test, Scan මුකුත් නෑ හදහන බැලුව ලෙඩේ කියුව. කලින්ම precaution ගන්න පුලුවන්.
    මාස 3න් කෝටිපතියෙක්. ල්න්කාව මුලු ලෝකෙම ප්‍රසිද්ද වෙයි.

    අනික ඒක මාර සේවයක් නෙ..
    11.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපරාදේ කොටි ගණන් දීලා ලෙඩ හොයන්න ස්කෑන් මැෂින් ,ටෙස්ට් වලට වියදම් කරන්නේ .දොස්තරලට හදහන් බලන්න පුරැදු කලා නම් ඊට වඩා ලේසියෙන් කරගන්න පුලුවන්නේ එතකොට බෙහෙත් ගන්න යනකොට කේන්දරේත් අරන් ගිහිල්ලම බේහෙත් ගන්න පුලුවන්

    උඹ බීලද

    :lol::lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ නූල එලකිරි එකේ ජ්‍යොතිෂ විෂයක් වශයෙන් ඉගෙන ගන්නා හා ඉගෙනගැනීමට කැමැත්ත දක්වන අය සඳහාය.

    n1459157505_1757814_2646.jpg

    5310a8ba-1878-11e3-8907-22000a270a3d.jpg

    මීට වැඩියනම් උදව් කරන්න බැහැ ඉතින් :(
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මචන් දැනගන්න විතරමයි අහන්නෙ. ඔය හදහනෙන් බැරිද මිනිස්සුන්ගෙ තට්ටෙ පෑදෙනවද, එහෙමනම් ඒ කොයි වයසෙදිද කියල කියන්න..