ඔව් තර්ක කරන්න ශක්තිය මදි වීම. යකෝ එහෙමනම් එක්ස් රේ ස්කෑනින් අනන් මනං ඕන වෙන්නේ නැහැ නේ. බයිලා එපා ලොක්කා.

ඔව් තර්ක කරන්න ශක්තිය මදි වීම. යකෝ එහෙමනම් එක්ස් රේ ස්කෑනින් අනන් මනං ඕන වෙන්නේ නැහැ නේ. බයිලා එපා ලොක්කා.

මේ නූල එලකිරි එකේ ජ්‍යොතිෂ විෂයක් වශයෙන් ඉගෙන ගන්නා හා ඉගෙනගැනීමට කැමැත්ත දක්වන අය සඳහාය.

මෙච්චර පැහැදිලිව ත්‍රෙඩ් එකේ මුලින්ම සටහනක් දාල තියෙද්දිත් සිංහල තේරෙන්නෙ නැති මීහරක් ඉන්නවනේ බං.![]()

ගණන් ගන්න එපා බං. වලියක් හොයාගෙනම එළකිරි එන උනුත් ඉන්නව. ගෙවල් වල පුරුද්ද.නැකැත් රාල;16426038 said:මොනවා කරන්නද "නානත්ථ කායා නානත්ථ සංඥා"![]()

මෙච්චර පැහැදිලිව ත්‍රෙඩ් එකේ මුලින්ම සටහනක් දාල තියෙද්දිත් සිංහල තේරෙන්නෙ නැති මීහරක් ඉන්නවනේ බං.![]()

ගණන් ගන්න එපා බං. වලියක් හොයාගෙනම එළකිරි එන උනුත් ඉන්නව. ගෙවල් වල පුරුද්ද.![]()

ඔව් ඒ වගේම දැනුම හොයාගෙන එන පිරිසකුත් ඉන්නවා. මම නම් ඔයාගේ ත්‍රෙඩ් වලින් ගොඩක් දේ ඉගෙන ගත්තා. මං පොර මේනියාව බංලගදී ඉදලා අමුතු අසනීපයක් හැදුනු මී හරක් කීප දෙනෙක් ගොඩක් ත්‍රෙඩ් වල තප්පුලනවා.. මේකටත් ඇවිත්ද?![]()

ලගදී ඉදලා අමුතු අසනීපයක් හැදුනු මී හරක් කීප දෙනෙක් ගොඩක් ත්‍රෙඩ් වල තප්පුලනවා.. මේකටත් ඇවිත්ද?![]()

එල මචං. ජෝතිෂ්‍ය විෂය ගැන උනන්දුවක් තියන අයට කරුණු දැනගන්න උඹ දිගටම ත්‍රෙඩ් දාපන්. මොකද මේක එක එකාගෙ අම්ම අප්පගෙ සයිට් එකක් නෙමෙයිනෙ. GT අවුලක් නැත්තන්. අනිත් උන්ට කරදරයක් නැත්තන් එච්චරයි. කැමති නැති උන් බලන්නෙ නැතිව ඉඳපල්ලා. අකමැතිනම් ජෝතිෂ්‍ය බොරු කියල ත්‍රෙඩ් දාගෙන වාද කරපල්ලා. අපිට පාන්දනැකැත් රාල;16426079 said:
ඔව් ඒ වගේම දැනුම හොයාගෙන එන පිරිසකුත් ඉන්නවා. මම නම් ඔයාගේ ත්‍රෙඩ් වලින් ගොඩක් දේ ඉගෙන ගත්තා.

. එල මචං. ජෝතිෂ්‍ය විෂය ගැන උනන්දුවක් තියන අයට කරුණු දැනගන්න උඹ දිගටම ත්‍රෙඩ් දාපන්. මොකද මේක එක එකාගෙ අම්ම අප්පගෙ සයිට් එකක් නෙමෙයිනෙ. GT අවුලක් නැත්තන්. අනිත් උන්ට කරදරයක් නැත්තන් එච්චරයි. කැමති නැති උන් බලන්නෙ නැතිව ඉඳපල්ලා. අකමැතිනම් ජෝතිෂ්‍ය බොරු කියල ත්‍රෙඩ් දාගෙන වාද කරපල්ලා. අපිට පාන්ද.
අපරාදේ කොටි ගණන් දීලා ලෙඩ හොයන්න ස්කෑන් මැෂින් ,ටෙස්ට් වලට වියදම් කරන්නේ .දොස්තරලට හදහන් බලන්න පුරැදු කලා නම් ඊට වඩා ලේසියෙන් කරගන්න පුලුවන්නේ එතකොට බෙහෙත් ගන්න යනකොට කේන්දරේත් අරන් ගිහිල්ලම බේහෙත් ගන්න පුලුවන්

rale mage hadahanath poddak balala diyanko,mage sabba sakalamanawama dala podi business ekak karanna yantharayak genna hadanne,Eka genath mawa ,ara mokenda bimata wetuna wage wei da,dewiyaneee kiyala meka edagena karagena yanna puluwan wei da kiyala Oya hadahana kiyana eken balala kiyanna Puluwan da ban?