හඳහන තුලින් රෝග විනිෂ්චය.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නැකැත් රාල;16428219 said:
    ඔය මම දාලා තියන හඳහනේ කෙනා දැනන් හිටියේ නෑ එයාට කොලෙස්ටරොල් ගැටලුවක් තියනවා කියලා.. මම කිව්වමයි එයා දොස්තර කෙනෙක්ට පෙන්නන්න යන්නේ. මම හිතනවා එයාට ඒ වුනාට බයිපාස් එකක් කරන්න වෙයි කියලා. මොකද ඊලඟට යන්නේ කුජ අතුරු දසාව. සමහර ලෙඩ කලින් දැනගන්න එක ගොඩක් ප්‍රයෝජනවත්.

    ඕක තමා බන් හැම එකටම වෙන්නේ. හොදම උදාහරණෙ මම. මම 2003 12 30 අපේ යාලුවෙකුගේ ගෙදර වහලේ ගහන්න අපේ සෙට් එකත් එක්ක පට්ටෙට මහන්සි උනා. හොදට ද්රින්ක් එකත් දැම්ම. කිසිම අමාරුවක් තිබ්බේ නැ. 2003 01 01 කොලබ මහා රෝහලේ. බේරන්න බැරි වකුගඩු අමාරුවක් කියල මෙන්න කියනවා. ඉතින් මොකද කොරන්නේ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඕක තමා බන් හැම එකටම වෙන්නේ. හොදම උදාහරණෙ මම. මම 2003 12 30 අපේ යාලුවෙකුගේ ගෙදර වහලේ ගහන්න අපේ සෙට් එකත් එක්ක පට්ටෙට මහන්සි උනා. හොදට ද්රින්ක් එකත් දැම්ම. කිසිම අමාරුවක් තිබ්බේ නැ. 2003 01 01 කොලබ මහා රෝහලේ. බේරන්න බැරි වකුගඩු අමාරුවක් කියල මෙන්න කියනවා. ඉතින් මොකද කොරන්නේ?

    සැලෙන්න එපා සහෝ.. හැමදේම හරි යයි.:)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නැකැත් රාල;16428320 said:
    සැලෙන්න එපා සහෝ.. හැමදේම හරි යයි.:)

    හිතේ ෆිට් එක තම බන් . ඩොකා ල කිව්වට දැන් අවරුද්දයි මාස 3ක් අද්දා. පන තියනකන් අතාරින්නෙ නැ ගේම :shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    n1459157505_1757814_2646.jpg

    5310a8ba-1878-11e3-8907-22000a270a3d.jpg

    මීට වැඩියනම් උදව් කරන්න බැහැ ඉතින් :(

    වැඩක් නෑ ක‍ොච්චර කීවත් තේරෙන්නැති ලපටි මීහරක් ඉන්නවා..:lol: විශේෂයෙන් කැපියා පේන්නේ නම් හැම තැනම මළපහ කරන එක සූටි හරකෙක්:P