නැකැත් රාල;16428219 said:ඔය මම දාලා තියන හඳහනේ කෙනා දැනන් හිටියේ නෑ එයාට කොලෙස්ටරොල් ගැටලුවක් තියනවා කියලා.. මම කිව්වමයි එයා දොස්තර කෙනෙක්ට පෙන්නන්න යන්නේ. මම හිතනවා එයාට ඒ වුනාට බයිපාස් එකක් කරන්න වෙයි කියලා. මොකද ඊලඟට යන්නේ කුජ අතුරු දසාව. සමහර ලෙඩ කලින් දැනගන්න එක ගොඩක් ප්රයෝජනවත්.
ඕක තමා බන් හැම එකටම වෙන්නේ. හොදම උදාහරණෙ මම. මම 2003 12 30 අපේ යාලුවෙකුගේ ගෙදර වහලේ ගහන්න අපේ සෙට් එකත් එක්ක පට්ටෙට මහන්සි උනා. හොදට ද්රින්ක් එකත් දැම්ම. කිසිම අමාරුවක් තිබ්බේ නැ. 2003 01 01 කොලබ මහා රෝහලේ. බේරන්න බැරි වකුගඩු අමාරුවක් කියල මෙන්න කියනවා. ඉතින් මොකද කොරන්නේ?





