මාගේ සහෝදර ජනතාව නි
මම මගේ රට නියෝජනය කරමින් ගොස් සිටි ලෝක ආර්ථික සමුළුවේ මාතර ක්‍රමේ ඉංගිරිසි වලින් උත්තර දුන්නේ.
අසා සිටි ජනතාව තුච්චයි
නුගත්.
රටේ මනුස්සයෙක් හැටියට මම රටට සංචාරක වියාපරයට උදව්වක් කරන්න පොඩි එකා ලියල දුන්න රචනාව අරං ගියේ
ඒ ප්‍රශ්න අහපු ගැහැණු කෙනා අධිරාජ්‍ය වාදී මානසිකත්වයකින් තුන්වන ලෝකයේ අපි වගේ හංගන්න හදන රටකට කරේ නිග්‍රහයක්
මම ඒ පිළිබඳව කණගාටු වෙනවා
කොහොමද මම ආයෙත් ලංකාවට එන්නේ?
අර සාරි ඇඳන් එන්න බෝතලයක් ගන්න කියන සහෝදරියෙක් ලඟට ගිහින් බෝතල් ඉල්ලන්නේ කොහොමැයි?
මින් පසු මෙවැනි බටහිර ගැති, ආර්ථික සමුළුවලට මම අඩියවත් තියන්නේ නැහැ
මගේ බලලවත් යවන්නේ නැහැ
මිට නෙත්තිගේ හඳුන්