හඳුන් අයියේ, කමෙන්ට් ටිකනම් බලන්න එපා 🤭🤭

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මාගේ සහෝදර ජනතාව නි
    මම මගේ රට නියෝජනය කරමින් ගොස් සිටි ලෝක ආර්ථික සමුළුවේ මාතර ක්‍රමේ ඉංගිරිසි වලින් උත්තර දුන්නේ.
    අසා සිටි ජනතාව තුච්චයි
    නුගත්.
    රටේ මනුස්සයෙක් හැටියට මම රටට සංචාරක වියාපරයට උදව්වක් කරන්න පොඩි එකා ලියල දුන්න රචනාව අරං ගියේ
    ඒ ප්‍රශ්න අහපු ගැහැණු කෙනා අධිරාජ්‍ය වාදී මානසිකත්වයකින් තුන්වන ලෝකයේ අපි වගේ හංගන්න හදන රටකට කරේ නිග්‍රහයක්
    මම ඒ පිළිබඳව කණගාටු වෙනවා
    කොහොමද මම ආයෙත් ලංකාවට එන්නේ?
    අර සාරි ඇඳන් එන්න බෝතලයක් ගන්න කියන සහෝදරියෙක් ලඟට ගිහින් බෝතල් ඉල්ලන්නේ කොහොමැයි?
    මින් පසු මෙවැනි බටහිර ගැති, ආර්ථික සමුළුවලට මම අඩියවත් තියන්නේ නැහැ
    මගේ බලලවත් යවන්නේ නැහැ
    මිට නෙත්තිගේ හඳුන්
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    වෙන රටවල්වල රාජ්‍ය පාලනයට අවශ්‍ය කුසලතා.
    ===========================
    +සමාජ, ආර්ථික, දේශපාලන යතාර්ථයන් පිළිබඳ අවබෝධය.
    +නීතිය සහ ව්‍යවස්ථාව පිළිබඳ දැනුම.
    +මූල්‍ය විනය.
    +උපායමාර්ගික චින්තනය.
    +නව තාක්ෂණය ග්‍රහණය කරගැනීම.
    +පරිපාලන නිපුණතාවය.
    +ජාත්‍යන්තරය ඉදිරියේ රාජ්‍ය නියෝජනය කිරීමේ හැකියාව.

    ලංකාවේ රාජ්‍ය පාලනයට අවශ්‍ය කුසලතා
    =========================
    -නිල රථයේ දොර තනිවම ඇර ගෙන බැසීමේ හැකියාව.
    -වැව්වල ජපන් ජබර ගැලවීමේ හැකියාව.
    -ලංගම බස් රියෙන් නිවසට යාමේ හැකියාව.
    -එකම නිල නිවසේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමඟ වාසය කිරීමේ හැකියාව.
    -බුකියෙ හෑලි ලිවීමේ හැකියාව.
    -ඩෝසර් පැදවීමේ හැකියාව
    -බත් පාර්සලයක් බෙදාගෙන කෑමේ හැකියාව.
    -බිත්ති බැඳීමේ නිපුණතාවය.

    - copied -
    මේ පෝස්ට් එක ලියපු එකාටයි කොපි කරපු එකාටයි දෙන්නටම අමතක වෙච්ච දෙයක් තියෙනවා...කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් අසන්න කියලා තියෙන්නෙ. මෙතැනදී කොපි කරපු එකා..ඌටත් එක අමතක වෙලා.

    දන්න කෙනෙක් කියන්න බලන්න..

    Edit - උබලව Motivate කරන්න tip 1ක් දෙන්නම්.. මේක ලංකාවේ රාජ්‍ය පරිපාලනය හා සම්බන්ධ දෙයක්.
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    මුන්ට චන්දෙ දුන්න උන්ට ගහන්න ඕනේ පොල් පිත්තක් අරං
     
    • Like
    Reactions: War Fighter

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    අපිට ඌගේ ඉංග්‍රිසිවලින් වැඩක් නෑ පොන්ස්.. සිංහලෙන් කතා කරලා හරි කමක් නෑ මේ ජීවන වියදම අඩු කරලා මිනිස්සුන්ට අපනයන බිස්නස් හදලා දීලා අඩුවට වාහන අරන් දෙනවානම්.. විපක්ෂේ ඉන්න උඹලා හැමදාම වැරදි තැනින් අල්ලගන්නේ.. ඒකයි කවදාවත් ජන්දේ ලැබෙන්නේ නැත්තේ..මහජනතාවගේ ප්‍රශ්ණ අදුරගන්නෙත් නෑ.. එව්වා ගැන කතා කරන්නෙත් නෑ.. 🤮 🤮
    එතකොට ලන්කාවෙ හන්දි ගානෙ තියෙන නිදහස් අද්යාපන ඉස්කොල , ටෙක් , ඉස්පිරිතාල දිස්ත්‍රික්ක ගානෙ තියෙන කැම්පස් - උසස් තාක්සනික විද්යාල - පුස්තකාල -සහ යටිතල පහසුකම්! ආයෙ වියලි කලාපෙ අස්වද්දන්න හදපු වාරිමාර්ග හැදුවෙ තැරි දාර යාලුවන්ගෙන් ඉල්ලන් කන ජීවිතෙට රස්සාවක් නොකරපු ජෙප්පොදො?

    කැරි ජෙප්පොත් ගොඩ ඇවිල්ලා පාර්ලිමෙන්තු ආවෙ ඔය කලින් ඉදපු උන් කරපුවාගෙන් තමයි! තොපි වගෙ හරක් අන්දන්න උන් ලන්කාවෙ එවා පෙනන්නෙ නැ! කැරිජෙප්පො 1965 ඉදන් කලෙ ගිනි තියන එකයි - මරන එකයි - කප්පම් ගන්න එකයි! දැන් එනවා හොරු අල්ලන! පකෙ සුජාත පුත්තු! මුන් ඔක්කොම එක වල්ලෙ පොල්!
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    එතකොට ලන්කාවෙ හන්දි ගානෙ තියෙන නිදහස් අද්යාපන ඉස්කොල , ටෙක් , ඉස්පිරිතාල දිස්ත්‍රික්ක ගානෙ තියෙන කැම්පස් - උසස් තාක්සනික විද්යාල - පුස්තකාල -සහ යටිතල පහසුකම්! ආයෙ වියලි කලාපෙ අස්වද්දන්න හදපු වාරිමාර්ග හැදුවෙ තැරි දාර යාලුවන්ගෙන් ඉල්ලන් කන ජීවිතෙට රස්සාවක් නොකරපු ජෙප්පොදො?
    නැහැ ලංකාවේ මිනිස්සුන්ගේ බදු මුදලින් හැදුවා, නය අරං හැදුවා, සහනාධාර වලින් හැදුවා හොරකම් කරා... කවුරුත් ගෙදරින් ගෙනාපු සල්ලි වලින් ඒවා කරලා නැහැ..

    ධම්මික පෙරේරා විතරයි මිනිහාගේ සල්ලි වලින් DP Education කියලා platform එක පටන් ගත්තේ..
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    නැහැ ලංකාවේ මිනිස්සුන්ගේ බදු මුදලින් හැදුවා, නය අරං හැදුවා, සහනාධාර වලින් හැදුවා හොරකම් කරා... කවුරුත් ගෙදරින් ගෙනාපු සල්ලි වලින් ඒවා කරලා නැහැ..

    ධම්මික පෙරේරා විතරයි මිනිහාගේ සල්ලි වලින් DP Education කියලා platform එක පටන් ගත්තේ..
    පිස්සු විකාර! ජනතා බදු මුදලින් හැදුවෙ නැ! ණය අරන් හදලා - ජනතාවගෙ බදු වලින් ගෙවල දැම්ම!

    එත් ජනතාව එවා පාවිච්චි කරල ගොඩ ඇවිල්ල නැත්ද?


    ඉස්කොලෙ ගිහින් පාඩම් කරල ඉගෙන නොගනිපු එකට වැරදි රාජපක්සල හොරා කාපු එකද? 😁 😁 😁
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,341
    113
    වචනයක් වැරදුනාම වීඩියෝ හදලා හිනා වෙලා කරපු දේවල් තමයි ඔය පල දෙන්නේ කුහක හඳුනාට.
    ජෙප්පන්ට කොහොමත් දිට්ට දම්මවේදනීය කර්මෙ තමා පල දීලා තියෙන්නෙ :lol: :lol:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ජෙප්පන්ට කොහොමත් දිට්ට දම්මවේදනීය කර්මෙ තමා පල දීලා තියෙන්නෙ :lol: :lol:

    වෙන්නත් ඕනේ ඒක තමයි බොරු කියලා මිනිසුන්ට හිනා වෙලා කරන්න ගිය හැම දේටම කකුලෙන් ඇදලා ලංකාව අවුරුදු ගානක් පස්සට යවපුව අනිවා පල දෙන්න ඕනේ.