එලම තමයි..
ඒ වගේ ගෙවිම් කරනවා නම්.
ඉතින්.. ජිවිතය කවදාත් සතුටින් ජිවත් වෙන්න පුලුවන්..

එලම තමයි..

දෙකම එක ද?
‘අනේ ඇත්තට අරුණ වගෙ මෝඩයෙක් මගෙ ජීවිතේටම දැකලා නැහැ.’ නිශාන්ති කීවේ තම කාර්යාලයීය මිතුරියක වූ වසන්තා සමඟය.
‘ඒ මොකෝ නිශාන්ති?’ වසන්තා ඇසුවේ සිනාසෙමිනි.
‘මම මිනිහගෙන් ඇහැව්වා, මගෙ ඉනයි එයාගෙ අතේ දිගයි දෙකම එකද කියල. ඒ ගොන් වහන්සෙ දුවලා ගියානෙ ලණු කෑල්ලක් ගේන්න.’ නිශාන්ති කීවේ තරහිනි.

අම්මෝ මෙයාට ගිහින් තියන ජොලිය
Superb Machan.....(Rep denna bahalu mama kalin ekata dunna)
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
හොඳ වෙලාවට සමන්ත එදා ඉඳලා නෑ
good
අම්මෝ මෙයාට ගිහින් තියන ජොලියහොඳ වෙලාවට සමන්ත එදා ඉඳලා නෑ
![]()

දෙකම එක ද?
‘අනේ ඇත්තට අරුණ වගෙ මෝඩයෙක් මගෙ ජීවිතේටම දැකලා නැහැ.’ නිශාන්ති කීවේ තම කාර්යාලයීය මිතුරියක වූ වසන්තා සමඟය.
‘ඒ මොකෝ නිශාන්ති?’ වසන්තා ඇසුවේ සිනාසෙමිනි.
‘මම මිනිහගෙන් ඇහැව්වා, මගෙ ඉනයි එයාගෙ අතේ දිගයි දෙකම එකද කියල. ඒ ගොන් වහන්සෙ දුවලා ගියානෙ ලණු කෑල්ලක් ගේන්න.’ නිශාන්ති කීවේ තරහිනි.
mee 2 ka siraaaහඳුනා ගන්නා ලකුණක්
සූරියා තම කාර්යාලය කිට්ටුව පිහිටි බැංකුවකට ගොඩවුණේ චෙක්පතක් මාරු කරගන්නා අදහසිනි. චෙක්පත පිරික්සා බැලු කවුන්ටරයේ සිටි නිලධාරියා සූරියා දෙස බලා ‘මිස් ඔයා ගෙ අයිඩෙන්ටි කාඩ් එක දෙන්න.’ යනුවෙන් කීවේ හැඳුනුම්පත පරීක්ෂා කරන අදහසිනි.
‘අනේ මම අයිඩෙන්ටිය නං දාලා ආවෙ.’ සූරියා කීවේ ලැජ්ජාශීලී සිනාවක් මුවට නංවා ගනිමිනි.
‘හොඳයි එහෙනං, මිස්ව හඳුනාගන්න මොකවත් මිස් ළඟ තියෙනවද?’ නිලධාරියා කාරුණිකව ඇසීය.
මඳක් කල්පනා කළ සූරියා ලැජ්ජාවෙන් සිනාසී මෙසේ කීවාය.
‘මගෙ දකුණු කලවේ උපන් ලපයක් තියෙනවා.’

... වෙලාවට අතේ තිබුණේ...
අම්මෝ මෙයාට ගිහින් තියන ජොලියහොඳ වෙලාවට සමන්ත එදා ඉඳලා නෑ
![]()

Moda ykek nennan apita kiuwa nam dani karana dee...

සිරා කතා ටික මචන්. තව පොඩ්ඩෙන් මාත් දානවා..එලස්
mee 2 ka siraaa
![]()
maxxa
ෆට්ට..![]()