සරළ වෙන්න පිරිසිදු වෙන්න
සරල වෙනවා කියලා මේ ජාතික ඇදුම ඇදලා කොන්ඩෙ කපලා මැදින් රොදේ තියලා නම් ඉන්න එපා
design අඩු ඇදුම් අදින්න,design නැත්නම් වඩාත් හොදයි,ගෝනි වගේ අදින්න එපා ඇගට ෆිට් වෙන්න අදින්න එහෙමයි කියලා සාරි හැට්ට වගේ ඒවා අදින්න එපා,dark colours වලින් ඇදුම් ගන්න එතකොට ඔයා සුදුවට පේනවා,ඩෙනිම් එහෙම නම් ඉරිලා පුකේ ඉදන් පේන ජාති ගන්න එපා සිම්පල් ඩෙනිමක් ගන්න මම නම් අදින්නෙ කලු හැබැයි කලු වල කලිසමේ සිපර් එකට පාතින් සුදු වෙනවා.
කොන්ඩෙ ඕනෙවට වඩා විච්චූරණ නැති ඔලුවට ඇගට ගැලපෙන විදිහේ කට් එකක් මේන්ටේන් කරන්න්න,රැව්ල වවනවා නම් පීරන්න, වැඩි කෑලි ගානකට කපලා දාන්න කොන්ඩෙටයි ඔලුවටයි ගැලපෙන රැව්ල් කට් එකක් මේන්ටේන් කරන්න.
අතේ විච්චූරණ මංගල මුදු මාල වලලු රන් අබරණ පුරවගන්න එපා එකක් නම් එකක් දාන්න,බෙල්ලටත් ඒකම තමා කියන්න තියෙන්නෙ
කකුලටත් එහෙමයි වැඩිය විච්චූරණ නැති සරල සපත්ටු දෙකක් සෙරෙප්පු දෙකක් දාන්න
ඇදුම් පැලදුම් සපත්තු එකකට එකක් ගැලපෙන විදිහට අදින්න
සාක්කු පොල්ගෙඩි වගේ වෙන්න පුරවගන්න එපා
හොදට නාලා කරලා පිරිසිදුව ඉදපන්
මූණ හෝදපන් හැමවෙලේම(මූණ පිරිසිදුව තියාගනින් කුරුලෑ පිරිලා නම් මෙහෙත් ගනින්)
ගෑනු වගේ නියපොතු වවන්න එපා නියපොතු කපලා ගාලා සුද්ද කරලා ඉදපන්
හොද දත්බෙහෙත් එකක් පාවිච්චි කරපන්,කට පිරිසිදුව තියාගනින්
හොදට කාපන්,ඇටයෙක් වගේ ඉන්නවා නම් ටිකක් මහත් වෙයන් අලියෙක් වගේ ඉන්නවා නම් කෙට්ටු වෙයන්,පුලුවන් නම් ජිම් පලයන් ව්‍යායාම කරන එක අපේ ඇගට වගේම ඔලුවටත් හොදයි.අත් වල එහෙම නහරවල් පේනවා නම් තවත් මරු කෙල්ලො ආසයි නහර පෑදිලා පේන උන්ට(ජුන්ඩගෙත් එහෙම නාහර පෑදිලා ඇති කියලා දැක්ක ගමන් උන්ට හිතෙන්නෙ)
මාත් ඉස්සර ඕවා ලාවට කරා පස්සෙ මම ලෝබයෙක් උනා මට වෙලාව නැති උනා,
ඔය මම කියපු ඔක්කොම හරියට පිලි පැද්දොත් ඔබේ හපුටු ගතිය නැතිවෙලාම යයි.Good luck