හපුටු ගතිය නැති කරගෙන පොඩ්ඩක් ලස්සන වෙන්නෙ කොහොමද බං. කොල්ලොත් බනිනවා කොන්ඩෙ ලස්සනට කපලා පොඩ්ඩක් ඇග හදලා කෙල්ලෙක් ටෝක් කරපන් කියලා. කෙට්ටු හින්දා කෙල්ලෙක් බලන්න්නෙත් නෑ. අතට සල්ලි එද්දි සේරම හරියයි කියලා හිතුවට ඒමත් නෑනෙ බං. ගෙදරම ඉදලා එලියකට බහින්න හිතෙන්නෙත් නැති තරම්. පොඩි advice ටිකක් දීපල්ලකො.
Ps: Hrithik wagema wenna ona na
Awwe yana eka thamai haputu gathiyata main cause eka..
Skin eka pichchunama thamai ohoma wenne
Anith eka doowilla...awwata pichchila, dadiya dala innakota dust eka tak gala skin ekata alenawa..
