හපුතලේ - ඇල්ල bike චාරිකාව

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    අම්මට උඩු පට්ටයි මචන්.....සුප්පා photos ටික .අපිත් යන්න ඉන්නේ මචන් ..
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    අඩේ අනිත් ත්‍රෙඩ් එකෙන් එලියට එදිදිමයි මේක දැක්කේ..:)
    පට්ටම ටුවර් එකක් නේහ්..
    ෆොටෝස් ටිකත් පට්ට... දැක්කාම ගොඩාක් ආස හිතුනා...:love:
    ස්තූතියි බෙදා හදා ගත්තට..:yes:

    කමෙන්ට් එකට ගොඩක් ස්තුති මචං.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මං නන් ඔය පැත්තෙ උපදින්න වාසනා කරළ තියෙන නිසා ඇත්තටම එච්චරම ලොකු වෙනසක් ඇගට දැනුනෙ නැහැ ඒත් මෙහෙම දකිද්දි ආස හිතෙනව.. තැන්ක්ස් බ්‍රදර්ස්