හපුතලේ - ඇල්ල bike චාරිකාව

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    මං නන් ඔය පැත්තෙ උපදින්න වාසනා කරළ තියෙන නිසා ඇත්තටම එච්චරම ලොකු වෙනසක් ඇගට දැනුනෙ නැහැ ඒත් මෙහෙම දකිද්දි ආස හිතෙනව.. තැන්ක්ස් බ්‍රදර්ස්
    rawana guhawa gena visthara tikak kiyapan :dull:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    පට්ටයි මචං, ෆොටෝ ටිකත් එල,
    අපේ උනුත් හැමදාම ට්‍රිප් යනවා කටින් :frown:
     

    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    Supiri bn කියල වැඩක් නෑ, උබට හොද ඇහැක් තියනවා මචන් සුපිරි 4to ටික, මාර ආසාවක් අවේ ඒ පැත්තේ ට්‍රිප් එකක් යන්න., :yes::yes:
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Pattta oi patttttttamaama pattta math ubala ekka giya wage e thramata hodata dala..
    4tos tikath patttama thinawa..
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    maxxxxxxxxxxxxxxxa machan rawana guhawa gena thawa tikak danna thibba pics, ape P@kayala ethana namuth kotala

    :D ඔව් බන් අපේ උන් ඉතින් "ගිය තැන වනසාය" නේ..
    රාවනා ගුහාව ගැන අපි වෙනම ඇවිත් thread එකක් දාන්න හිටියේ. තාම ඒක කරන්න බැරිවුනා :(
     
    • Like
    Reactions: amaris NO 1

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    පට්ටයි මචං, ෆොටෝ ටිකත් එල,
    අපේ උනුත් හැමදාම ට්‍රිප් යනවා කටින් :frown:

    ස්තුති මචං.. අපේ ඩබලත් දැන් ටිකක් බිසී.
    ගොඩ දවසකින් කොහෙවත් යන්න බැරිවුණා :(
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    patta maxxa
    11.gif

    apith badulla pathhte giya train eke eth ubala wage awidinna wune na ohoma
    rep+
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    Supiri bn කියල වැඩක් නෑ, උබට හොද ඇහැක් තියනවා මචන් සුපිරි 4to ටික, මාර ආසාවක් අවේ ඒ පැත්තේ ට්‍රිප් එකක් යන්න., :yes::yes:

    බොහොමත්ම ස්තුති මචං කොමෙන්ට් එකට.
    යන්න මචං. ආයේ සුපිරිම පැත්තක් තමා.
    මීටත් වඩා මම ආස Knuckles.
    :yes::yes:
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    මචං මේ ලින්ක් එකෙන් පළයන් ගොඩක් විස්තර තියෙනවා..
    http://www.lankadeepa.lk/index.php/articles/83373

    අඩේ නියමයි මචං. මම කියෙව්වා.
    දැන්නම් ඉතින් ගුහාවට බහින්නම වෙනවා.
    නැත්තන් ඉතිං ආසාව සංසිදෙන්නේ නැහැ
    :yes::yes: