හපුතලේ - ඇල්ල bike චාරිකාව

handtohand

Member
May 30, 2016
130
9
0
පට්ට මචන්... උබලගෙ උත්සාහයට ගරු කරන්න ඕනෙ. පොඩි මහන්සියක් නෙවෙයිනෙ. ස්තූති මචන් බෙදා ගත්තට.
 

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    Kiyanna wachana na bro !!
    Pattama patta :yes:
    Thawa thawa trip yanna labewa :)
    Parissamen awith me wage photos danna labewa !!
    Jaya

    ගොඩක් ස්තුති මචං comment එකට. මේ වගේ comment වලින් තමා අපි දිරිමත් වෙන්නේ.
    ලඟදි ගිය පට්ටම ට්‍රිප් එකක් තියෙනවා. තාම edit කරගෙන යන ගමන්. ඉක්මනින්ම ඒක දාන්නම්.
    ජයවේවා..
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    පට්ට මචන්... උබලගෙ උත්සාහයට ගරු කරන්න ඕනෙ. පොඩි මහන්සියක් නෙවෙයිනෙ. ස්තූති මචන් බෙදා ගත්තට.

    බොහොමත්ම ස්තුති මචං. ඒ මහන්සියට සෑහෙන වටිනාකමක් එනවා මේ වගේ comment වලින්.
    ජය වේවා..
     

    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    Machan uba giya dawase Addishan bungalow eka athulata yanna puluwan unada? Apith feb 1,2,3 badulla tour ekak awa. Bungalow eka wahala kiyala aranchiyak awa.
     

    Palihawadana1990

    Well-known member
  • තව තවත් මෙවන් චාරිකා ගිහින් අපිට පින්තුර පෙන්නලා අපේ හිත්වල ඉරිසියාව ඇති කරන්නට වාසනාව ශක්තිය දහිරිය ලැබේවා.... ඉරිසියාවයි කිව්වේ විහිලුවට කොල්ලනේ.. රටින් පිට ඉන්න අපිට මේවා දැක්කම හරිම සන්තෝසයි.. ඊට පස්සේ දුකයි.. සුපිරි පින්තුර ටික... අපිටත් දැනගන්න කියනවද කැමරා එක මොකක්ද කියල බුදු මල්ලියේ..

    උබ හරියටම හරි මචං... රටින් පිට ඉන්න අපිට මේවා මහා මෙරක් වගේ බන්.... අවුරුද්දකට සැරායක් ඇවිල්ල, ගෙදරට වෙලා නිදහසේ ඉන්නව මිසක් මේවගේ ට්‍රිප් යන්න අපිට වරම් නෑ මචං... අනික මගේ යාලුවො නම් කොහේ හරි යන්න ඇහුවහම නිවාඩු නා... නිවාඩු දවසටත් වැඩ, හේතු අහේතු ගොඩායි.... හැබැයි බොන්න කතා කරහම ඔය මුකුත් නෑ.... බොන්න සල්ලිත් තියෙනව, නිවාඩුත් තියෙනව, වෙරි වෙලා වැඩි උනහම ඊලග දවසෙත් නිවාඩු දාන්න නිවාඩු තියෙනව.... ඔන්න ඕකයි අපිට කෙලවුනේ...

    උබල ජයෙන් ජය.... යන තනක පරිස්සමින් ගිහිල්ල වරෙන්.... අපිට බලන්න තව ෆොටොත් විස්තරත් ද්ගාපන්... අපි මේව බලල තමයි සැනසෙන්න....