හපොඉ ....මට wecha දෙයක් ...

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මචන් කෙල්ලක් එක්ක සිරා ලවු එකක් හොද අවබෝදෙකින් කරගෙන යන්නනම් අපිට එයාගේ කැමති අකමැති දේවල් වලට ඇහුම්කන් දෙන්නම වෙනවා
    ඒක යටත් කර ගැනීමක්වත් පාලනය කිරීමක්වත් නෙමෙයි
    ඇත්තටම ආදරේ කරන කෙනෙක්නම් එයා හිතන්නේ උඔ මෙහෙම හිටියොත් මීට වඩා හොද වෙයි ඒකෙන් උඔට හොදක් වෙයි තවත් සමාජයේ හොද පිලිගැනීමක් ඇති කෙනෙක් වෙයි කියලයි
    එයාගේ යාලුවන්ට නම් කොහොම පෙනුනත් කමක් නෑ කියන එක තමයි මගේ පිලිගැනීම
    හැබැයි එයාගේ දෙමව්පියෝ ඉස්සරහනම්
    උඔ හොදට වැදගත් විදිහට ඉන්න ඕනි තමයි
    මොකද ඕනිම දෙමව්පියෙක් බලන්නේ තමුන්ගේ දුවව මේ ලෝකේ හොදම කොල්ලෙක්ට බාර දෙන්න
    කෙල්ල කියන දේ අහන එක ලැජ්ජාවක්වත් පිරිමි කමට නිගාවක්වත් නෙමෙයි මචන්
    එයාලා අපිට ආදරේට හොදට කියලා දෙන කරන්න කියන දේවල් කරපන්
    ඒකෙන් බැදීස ශක්තිමත් වෙලා ඉස්සරහට යනවා

    කොන්ඩේ හොදට කොටට කපපන්
    ලස්සනට වැදගත් විදිහට ඇදගෙන පලයන් කෙල්ල හම්බෙන්න
    අත්විදපන් ඒකි එහෙම උඔ කියන දේ ඇහුවාම උඔට ආදරේ කරන තරම්
    අනික උඔ ඒකිට සිරාවටම ආදරේනම්
    කොන්ඩේ මොකක්ද බං????
    මේ තියෙන්නේ ලව් ගුරුගේ ඇඩ්වයිස්....:D:D:D කියන්න දෙයක් නෑ ඇත්ත කතාව...:yes::yes::yes:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    හැම කෙල්ලම එකයි වගෙ බොලව් :shocked:.මගෙ එකිත්:love: මට කොන්ඩෙ වවන්න එපා කියල තියෙන්නෙ:cool:.වෙලාවට මට උබලට වගෙ කොන්ඩෙ වවන්න ආසාවක් නෑ:sorry:.කොන්ඩෙ කොට තරමට හොදයි. පීර පීර නහින්න ඕන නෑ නේ :P

    හැම කෙල්ලම විතරක් නෙමෙයි මචං අපේ අම්මත් මාලග ඉන්නකං කීවේ පුතේ කොන්ඩේ වවන්න බෑ කියලා එයා කීවේ රෑට නිදාගත්තාම කතුරක් අරං කපනවා කියලා.. දැන් එයා ලංකාවේ මමත් ලංකාවට එනකං විතරයි මේ වැවිල්ල.. කෙල්ලෝ කෙසේවෙත්තත් අම්ම එපා කීවොත් කපනවා
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    :lol: ayyooo salli itin eya kiyanne aththane ban ;) konde kapahan :yes: mehemai ubata sirawatama hithenawa nan konde wawala uba lassanai kiyala kellawa atha arala konde wawahan ;)

    ෆට්ට වදන ඕයි...:lol::lol::lol:

    සිරාවට මචෝ මං නම් උබට මුකුත් කියන්නේ නෑ... අපි මොනා කියුවත් උබට හරි දේ උබ කරන්නේ... හිතලා බලහන් උබේ කෙල්ලගෙ දෙයක් උබ කියලා එයා නොකලොත් උබ කොහොම ඒකට ප්‍රතිවාර දක්වයිද..?​
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මගෙ BF කොන්ඩෙ වැව්වනම් මාත් කියන්නෙ ඔය ටිකම තමා. :dull::oo:
    කෙල්ල අනිත් දවසෙ තට්ටෙ ගාගෙන ආවොත් ඔයාටම තේරෙයි :lol::P
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මචන් ආදරය කියන්නේ කැපකිරිමක්. උබගේන් එයා ලොකු දෙයක් ඉල්ලලා නෑ. එයා උබට කියලා තියෙන්නේ එයා උබව දකින්න කැමති විදිහ. උබ එයාට ඇත්තටම ආදරය කරනවා නම් උබට එයා වෙනුවෙන් ඔය කැප කිරිම කරන්න බැරි වෙන එකක් නෑ. හිතට එකගව තමන්ගෙන්ම අහපන් උබ කොන්ඩය වැව්වා කියාලා සතුටු වෙන්නේ උබ විතරයි.එත් උබ කොන්ඩය කැපුවාම උබ හිතෙන්නේ නැද්ද උබේ කෙල්ල සතුටින් කියලා. එ සතුට දැක්කාම උබට කොච්චර සතුටක් දැනෙවිද. මම නිසා මෙයා තවත් සතුටින් කියලා. සහ උබට එයා වෙනදට වඩා ආදරය කරනවා කියලා.එ විතරක්ද බන් එයා මම වෙනුවෙන් එයාගේ සතුටක් කැපකලා කියලා උබ ගැන කොච්චර ගෞරවයක් එ කෙල්ලේගෙ හිතේ ඇති වෙයිද.බලපන් එ විදිහට හිතුවාම උබ කොන්ඩේ වවන එකද කපන එකද හොද කියලා ?
    කොන්ඩය වැව්වොත් උබ විතරයි සතුටු වෙන්නේ.
    එත් උබ කොන්ඩය කැපුවොත් කොච්චර ලොකු වෙනසක් උබට ලැබෙනවද කියලා මම කියපු දෙවල් වලින් උබට තෙරේවි එක නිසා.
    තමන්ගේ හිතට එකගව හිතලා තිරණයක් ගනින් .
    උබට සුබ පතනවා.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    bonna one prashnayak!!
    umba konde wawagena iddi waddek age athi..ekai eki ehea kiyanne lol
    bt danma kiyala thiyapan wadiya nithi damili thiyaganna epaa kiyala...sadaarana hethu walata witharak nithi dammata kamak naa kiyala...

    mama metana pora wage umbata advise dunnata matath thaama kaallak na bnz..:P :P
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ♥-Aurora-♥;11885038 said:
    මගෙ BF කොන්ඩෙ වැව්වනම් මාත් කියන්නෙ ඔය ටිකම තමා. :dull::oo:
    කෙල්ල අනිත් දවසෙ තට්ටෙ ගාගෙන ආවොත් ඔයාටම තේරෙයි :lol::P

    :rolleyes: :yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Itin machoo umbata GF ehema kata karapu eka waradida kiyala umbama kiyapan. umba wade patan aran tiyennema loku talk dilane kellata. umba eda ekige munatama "mama karanne mata ona de" kiyala kiyaddi GF ta monada hitune kiyala nikamata vat hituwada......?

    Machooo... Love ekak kiyanne dennagenma kapakireem, parithyaga kireem 50% 50 % tiyenna ona. umba kella kiyana deth ahapan. etakota kella umba kiyana deeth uparimenma ahai. kella umben illannet oya de vitarane ban randu karala hari.

    Itin umba love eka siravatama marry karanna balagena karanava nam eya kiyana detat ahun kan denna. dennata denna oyalage kamati akamati kam danagena adaren hitapallaaaa................!!!!!!!!
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මං කෙලින්ම කියන්නම් උඔ ඒ කෙල්ලට ආදරේ කරන්නෑ
    :yes::yes::yes::yes:
    මූ කියපු දේකට කෙල්ල ඔහොම පස්ස ගහල ගනන් නොගෙන හිටිය නම් බලාගන්න තිබ්බ මුගේ තරමත්..
    කියල වැඩක් නෑ මූට
     
    pansilu*

    Member
    Jan 12, 2012
    38
    3
    0
    ♥-Aurora-♥;11885038 said:
    මගෙ BF කොන්ඩෙ වැව්වනම් මාත් කියන්නෙ ඔය ටිකම තමා. :dull::oo:
    කෙල්ල අනිත් දවසෙ තට්ටෙ ගාගෙන ආවොත් ඔයාටම තේරෙයි :lol::P
    :eek::eek:
     
    pansilu*

    Member
    Jan 12, 2012
    38
    3
    0
    dan nam matath hitenawa mama waradi kiyala:yes::yes:...mamath tikak flexible wenna oni...adare karanakota apith kapa kirimak karanna oni...etakota eyata godak satutu hitewi.:D:D...me prashne nisa api godak randu una...magen ahuwa adare kiyanne mokakda kiyalath...:rolleyes::rolleyes::rolleyes:nway mama konde kapanawa...habai me mase antimata...:D:D
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    dan nam matath hitenawa mama waradi kiyala:yes::yes:...mamath tikak flexible wenna oni...adare karanakota apith kapa kirimak karanna oni...etakota eyata godak satutu hitewi.:D:D...me prashne nisa api godak randu una...magen ahuwa adare kiyanne mokakda kiyalath...:rolleyes::rolleyes::rolleyes:nway mama konde kapanawa...habai me mase antimata...:D:D

    එතකන් කෙල්ල එක්ක තරහ වෙලා ඉන්නවද?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මචන් කොන්ඩේ කපලා පලයන් කෙල්ලා හම්බවෙන්න.. කෙල්ලා අවංකවම ගොඩක් සතුටුවෙයි උබ ගැන උබ එහෙම ගියොත්...:yes::yes::yes:

    මචන් උබට කොන්ඩේ අයෙත් ඕන දවසක් ඕන කලෙක උබට ඔන වෙලාවකට වවා ගන්න පුළුවන්...
    එත් කෙල්ලා....?????

    හොදට හිතපන් බන්... කෙල්ලත් එක්ක බලද්දී උබගේ කොන්ඩේ කියන්නේ මොකක් ද බන්....???
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    konde kapapan umbata uya kella one nam, nathinam tika dawasakin athule ekek bahi e (anith wedagathma de bandata passe wawanawa kiyala dan konde kapala ehema inna epa, awul lokayak wei )
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන් කෙල්ලක් එක්ක සිරා ලවු එකක් හොද අවබෝදෙකින් කරගෙන යන්නනම් අපිට එයාගේ කැමති අකමැති දේවල් වලට ඇහුම්කන් දෙන්නම වෙනවා
    ඒක යටත් කර ගැනීමක්වත් පාලනය කිරීමක්වත් නෙමෙයි
    ඇත්තටම ආදරේ කරන කෙනෙක්නම් එයා හිතන්නේ උඔ මෙහෙම හිටියොත් මීට වඩා හොද වෙයි ඒකෙන් උඔට හොදක් වෙයි තවත් සමාජයේ හොද පිලිගැනීමක් ඇති කෙනෙක් වෙයි කියලයි
    එයාගේ යාලුවන්ට නම් කොහොම පෙනුනත් කමක් නෑ කියන එක තමයි මගේ පිලිගැනීම
    හැබැයි එයාගේ දෙමව්පියෝ ඉස්සරහනම්
    උඔ හොදට වැදගත් විදිහට ඉන්න ඕනි තමයි
    මොකද ඕනිම දෙමව්පියෙක් බලන්නේ තමුන්ගේ දුවව මේ ලෝකේ හොදම කොල්ලෙක්ට බාර දෙන්න
    කෙල්ල කියන දේ අහන එක ලැජ්ජාවක්වත් පිරිමි කමට නිගාවක්වත් නෙමෙයි මචන්
    එයාලා අපිට ආදරේට හොදට කියලා දෙන කරන්න කියන දේවල් කරපන්
    ඒකෙන් බැදීස ශක්තිමත් වෙලා ඉස්සරහට යනවා

    කොන්ඩේ හොදට කොටට කපපන්
    ලස්සනට වැදගත් විදිහට ඇදගෙන පලයන් කෙල්ල හම්බෙන්න
    අත්විදපන් ඒකි එහෙම උඔ කියන දේ ඇහුවාම උඔට ආදරේ කරන තරම්
    අනික උඔ ඒකිට සිරාවටම ආදරේනම්
    කොන්ඩේ මොකක්ද බං????
    බලහන්කො love ඔස්තාර්ගෙ talk එක:P:P